Naksu's Diary

Naksu's Diary 𝕌𝕟𝕝𝕠𝕔𝕜 𝕐𝕠𝕦𝕣 𝔻𝕖𝕤𝕥𝕚𝕟𝕪 🦋💙

කන්න දෙන්නටදෙයක් නැති විටකබිම්මලක් වෙලා හරිපිපෙනවා අම්මලා..🥺❤පන්තියේ අන්තිමයා 🖤ඉරේශා හේමමාලි 🖊Naksu's Diary 📖🦋
28/05/2024

කන්න දෙන්නට
දෙයක් නැති විටක
බිම්මලක් වෙලා හරි
පිපෙනවා අම්මලා..🥺❤
පන්තියේ අන්තිමයා 🖤
ඉරේශා හේමමාලි 🖊

Naksu's Diary 📖🦋

"බිඳුණු පසු සොහොනක්ව යයි හදවතනැවත කිසිදා මලක් නම් නොපිපේ..පාලු නිම්නයක් වී යයි එය.."සමහරෙක් කියති..අපොයි නෑ...බිඳී ගිය ප...
28/05/2024

"බිඳුණු පසු සොහොනක්ව යයි හදවත
නැවත කිසිදා මලක් නම් නොපිපේ..
පාලු නිම්නයක් වී යයි එය.."
සමහරෙක් කියති..

අපොයි නෑ...
බිඳී ගිය පසුවත් මල් පිපේ,
අසුරු සැණෙකින් නොවිය හැක
එනමුත් වසන්තය පැමිණේ...
මල් කිණිත්තක පුරාවෘත්තය 💙

Naksu's Diary 📖🦋

මුණගැහිලා තියෙනවද මායාකාර මිනිස්සු !ඕනම වෙලාවක කතා කරලා, හිත නිවාගන්න පුලුවන් විදියේ මිනිස්සු..ඕනිම ප්‍රශ්නෙකට උත්තර ළඟ ...
27/05/2024

මුණගැහිලා තියෙනවද මායාකාර මිනිස්සු !

ඕනම වෙලාවක කතා කරලා,
හිත නිවාගන්න පුලුවන් විදියේ මිනිස්සු..
ඕනිම ප්‍රශ්නෙකට උත්තර ළඟ තියෙන මිනිස්සු..
වචනෙකින් පවා ලස්සනම මිනිස්සු..
කිසි දෙයක් බලාපොරොත්තු නොවී
ඔයා වෙනුවෙන් වෙලාව වෙන් කරන මිනිස්සු..
නිතරම පොසිටිව් වයිබ්ස් දෙන මිනිස්සු..
හිනාව බෝ කරන්න දඟලන මිනිස්සු...
අනිවාර්යෙන්ම ජීවිතේ,
එකම එක වතාවකදි හරි
ඔයාට එහෙම මිනිස්සු මුණගස්සනවා..

මඟහැරගන්න එපා !!
එයාලා තමයි මිනිස්සු..❤
Naksu's Diary 📖🦋

💙👠Naksu's Diary 📖🦋
27/04/2024

💙👠
Naksu's Diary 📖🦋

" ඇයි ඔයා එයාගෙන් අයින් උනේ ... හැමෝම කියනවා එයා හොද මනුස්සයෙක් කියලා " මං ටික වෙලාවක් බලාගෙන හිටියා. ගැඹුරු හුස්මක් අරන...
16/03/2024

" ඇයි ඔයා එයාගෙන් අයින් උනේ ... හැමෝම කියනවා එයා හොද මනුස්සයෙක් කියලා "

මං ටික වෙලාවක් බලාගෙන හිටියා. ගැඹුරු හුස්මක් අරන් මෙහෙම කිව්වා.

" හැමෝටම හොද මිනිස්සු අපිටත් ඒ විදිහටම හොද වෙන්නෙ නෑ ...
කෙනෙක් තව කෙනෙක් ගැන කියන්නෙ එයා ගැන තමන්ට තියෙන අත්දැකීම් අනුව. ඉතිං තමන්ට තියෙන අත්දැකීම්ම අනිත් මිනිස්සුන්ටත් ඇතියි කියලා හිතාගෙන මිනිස්සු ජීවත් වෙනවනම් ,
පැහැදිලි කරන්න යනවට වඩා නිහඬව ඉන්න එක හරියි කියලා මං හිතනවා "

" හ්ම්ම් .. ඒක හරි "

" ආයෙමත් මං කියන්නම් ... ලෝකෙටම හොද මනුස්සයෙක් උනත් අපිට හොදින් සලකන්නෙ නැත්තන් ඒ බැදීමේ තේරුමක් නෑ. මොකද අපි තනි වෙද්දි ලෝකයා උනත් ගන්නෙම අර එයාලට හොදයි කියලා හිතෙන මනුස්සයගෙ පැත්ත "

Copied
Naksu's Diary 🦋📖

දියමන්ති මුදුවක් පැළඳුවත්ඇතැමෙකුට එය මාරාන්තික මොට අවියක් 💔Naksu's Diary 🦋📖
16/03/2024

දියමන්ති මුදුවක් පැළඳුවත්
ඇතැමෙකුට එය මාරාන්තික මොට අවියක් 💔
Naksu's Diary 🦋📖

ජීවිතේ නරකම කාලවලදිසිද්ධවෙන හොඳම දේ තමයි,අපි ආශ්‍රය කරපු මිනිස්සුන්ගේ..සැබෑ ස්වරූපය දැකගන්න පුලුවන් වෙන එක 💔Naksu's Diar...
16/03/2024

ජීවිතේ නරකම කාලවලදි
සිද්ධවෙන හොඳම දේ තමයි,
අපි ආශ්‍රය කරපු මිනිස්සුන්ගේ..
සැබෑ ස්වරූපය
දැකගන්න පුලුවන් වෙන එක 💔
Naksu's Diary 🦋📖

😁😁Naksu's Diary 🦋📖
14/03/2024

😁😁
Naksu's Diary 🦋📖

Your bad days teach you, how to be even stronger to face future. ✨Naksu's Diary 🦋📖
21/02/2024

Your bad days teach you, how to be even stronger to face future. ✨
Naksu's Diary 🦋📖

🎯Naksu's Diary 🦋📖
21/02/2024

🎯

Naksu's Diary 🦋📖

I want this type room 🥺💙Naksu's Diary
13/12/2023

I want this type room 🥺💙

Naksu's Diary

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Naksu's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share