Dialog BPO Services Pvt Ltd

Dialog BPO Services Pvt Ltd All Accounting and Auditing solutions for all people in the earth

සමාගමක් ලියාපදිංචි කිරීමේ පියවර...1. සමාගමට නමක් අනුමත කර ගැනීම.2. සමාගමෙ අයදුම්පත්‍රය Form 1 සම්පූර්ණ      කිරීම.3. අධ්...
09/01/2024

සමාගමක් ලියාපදිංචි කිරීමේ පියවර...
1. සමාගමට නමක් අනුමත කර ගැනීම.
2. සමාගමෙ අයදුම්පත්‍රය Form 1 සම්පූර්ණ කිරීම.
3. අධ්‍යක්ෂක වරුන්ගෙ කැමැත්ත දක්වන ප්‍රකාශය Form 18 සම්පූර්ණ කිරීම.
4. ලේකම් වරුන්ගෙ කැමැත්ත දක්වන ප්‍රකාශය Form 19 සම්පූර්ණ කිරීම.
5. සමාගමේ සාංඝමික ව්‍යවස්ථාවලිය (Article of Association) පිළියෙල කර අනුමත කර ගැනීම.
6. Certificate of Incorporation ලබා ගැනීම.

මින් පසුව සමාගමේ ලියාපදිංචිය අවසන් වන අතර ඉන් පසුව අප විසින් නොමිලේ සේවාවන් රැසක් ඔබ වෙනුවෙන් ලබා දෙනු ඇත.
1. බදු සඳහා ලියාපදිංචි කර දී TIN අංකය ලබා දීම
2. බදු උපදේශන සේවාවන් ලබා දීම
3. සමාගම් ලේකම් සේවාව (2024 වර්ශය සඳහා)
4. සමාගම නමින් බැංකු ගිණුමක් ආරම්භ කර දීම.
5. විශේෂ පැකේජයන් යටතේ සමාගමෙ වාර්ශික මූල්‍ය වාර්තා පිලියෙල කර දීම...

සීමා සහිත සමාගමක් ලියාපදිංචි කිරීමෙන් ඔබට විශාල ප්‍රතිලාභ ලබා ගත හැකි අතර එය අප විසින් විශේෂ පැකේජයක් යටතේ සිදු කර දෙනු ලබයි.... මේ සඳහා රුපියල් 25,000ක් පමණක් අය කරනු ලබයි..

ඔබගෙ ඕනෑම ගැටලුවක් සඳහා අපව අමතන්න.

Voice/whatsapp 0775959359

10/12/2023

ඔබෙ ව්‍යාපාරයෙ මූල්‍ය වාර්තා පිලියෙළ කිරීම
දැන් අපෙන්..
Special packages for first 10 customers
0775959359

10/12/2023

Tax ගැන ඔයා දන්නෙ මොනවාද?
ඔයා තාමත් හිතන් ඉන්නේ ඔයාගේ Company එක ඔයාගේ Tax එක ගෙවනවානම් ඔයා මුකුත් කරන්න ඕනේ නෑ කියලා නේද?

නෑ ඒක වැරදියි!

2018ට කලින් නම් එහෙම ක්‍රමයක් PAYE ( Pay As You Earn )තිබ්බා කියලා
ඒ වුනාට දැන් තියෙන්නේ APIT ( Advance Payment of Income Tax ) කියන Concept එක.

ඉතින් එතකොට ඔයාගේ මාසික වැටුප රු:100,000ට වඩා වැඩිනම් , මූල්‍යමය හා මූල්‍යමය නොවන ගෙවීම වල එකතුව රු.100,000ට වඩා වැඩිනම් ඔයා මේ කියන APIT එකට අහුවෙනවා.

ඔයාට අදාල ආදායම් මොනාද ඒ ආදායම් වලින් ඔයාට ඔයාගේ පවුලේ අයට් අදාලව අඩු කරන්න පුලුවන් වියදම් මොනාද? ඒ වගේම ඔයාට අයිති සියලු වත්කම් හා වගකීම් පිළිබ්ඳ විස්තර මේ Tax Return එකේ ඇතුලත් කරන්න ඕනේ.

වැරදිලාවත් එකක් හරි අමතකවුනොත් ඒක ලොකු ගැටළුවක් වෙන්න පුලුවන්, ඒක නිසා තමා මේ සඳහා Tax Consultant කෙනෙකව සම්බන්ඳ කරගන්න ඕනේ. ඔබේ සියලුම tax ගැටලු අපි විසඳා දෙන්නම්...

ඔයාට ලේසියෙන් හා පහසුවෙන් පහත ලින්ක් මඟින් ඔබගේ අවශ‍යතාවය ඉටු කර ගන්න පුලුවන්.

වැඩි විස්තර සදහා අපව අමතන්න.

☎️⁨0775959359
⁩ මධුශංක

Address

12/4 Havelock Road
Colombo
0006

Telephone

+94775959359

Website

Alerts

Be the first to know and let us send you an email when Dialog BPO Services Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share