19/08/2026
💼 ඔබේ අනාගතය සාර්ථක කරගන්න SLT හි විශ්වාසනීය සහකරු BellEx සමඟ එකතු වන්න! 🚀
අප ආයතනයේ පුරප්පාඩු වී ඇති පහත තනතුරු සඳහා දක්ෂ, කාන්තා / පිරිමි දෙපාර්ශ්වයෙන්ම අයදුම්පත් කැඳවනු ලැබේ.
💼 ඇබෑර්තු පවතින තනතුරු:
Field Sales Executives (Male / Female)
Customer Service Officers (Male / Female)
📍 වැඩ කිරීමට ඇති ප්රදේශ (Areas):
IDH | Wellampitiya | Kolonnawa | Kaduwela | Athurugiriya | Kotte
✨ අපගෙන් ඔබට:
✔️ ආකර්ෂණීය දීමනා සහ Performance Incentives
✔️ වෘත්තීය පුහුණුව සහ පුහුණු වැඩසටහන් (Training & Development)
✔️ ඉදිරි ගමනට හොඳ Career Growth එකක්
✔️ සහයෝගයෙන් වැඩ කරන සුහදශීලී කණ්ඩායමක්
📲 අදම අප හා සම්බන්ධ වන්න / CV එක යොමු කරන්න:
📞 දුරකථන: 070 180 1830 | 071 750 2451 | 070 143 5030
✉️ Email: [email protected]