Crown Royal Holdings

Crown Royal Holdings Crown Royal Holdings (Pvt) Ltd is an award wining organization - established in 1996 as a Government

Jewellery Pawning & Hallmarking workshop for Sainsbury Pawning staff conducted at Gem and Jewellery Research and Trainin...
09/02/2026

Jewellery Pawning & Hallmarking workshop for Sainsbury Pawning staff conducted at Gem and Jewellery Research and Training Institute on 7th February 2026

අප ආයතනයේ සමුහ අධ්‍යක්ෂකතුමිය රජිතා කාංගර ආරච්චි බංඩාර මැතිනියගේ ජනවාරි මස 30 වෙනිදාට යෙදී තුබුණු  ජන්මදිනය පදනම් කරගෙන ...
03/02/2026

අප ආයතනයේ සමුහ අධ්‍යක්ෂකතුමිය රජිතා කාංගර ආරච්චි බංඩාර මැතිනියගේ ජනවාරි මස 30 වෙනිදාට යෙදී තුබුණු ජන්මදිනය පදනම් කරගෙන එතුමියෙගේ සියලු කටයුතුවලට සෙත්පතා අප සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරයේදී පැවති බෝධි පූජාමය පිංකම.

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත්වු  ක්‍රවුන් රෝයල් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් උදෙසා ක්‍රවුන් රෝයල් සමුහ ව්‍යාපාරයේ සභාපත...
02/02/2026

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත්වු ක්‍රවුන් රෝයල් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් උදෙසා ක්‍රවුන් රෝයල් සමුහ ව්‍යාපාරයේ සභාපති ලුතිනන් කමන්ඩර් අජිත් කාංගරආරච්චී මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රවුන් රෝයල් සුභසාදක සංගමය විසින් සිදුකරණ ලද සමාජ සත්කාරයකි.

🏆 Major Milestone: Crown Royal is now ISO 9001:2015 Certified!We are thrilled to announce that Crown Royal Security Serv...
14/01/2026

🏆 Major Milestone: Crown Royal is now ISO 9001:2015 Certified!

We are thrilled to announce that Crown Royal Security Services (Pvt) Limited has officially been awarded the ISO 9001:2015 Quality Management System Certification effective from 30th December 2025.

This certification recognizes our unwavering commitment to international standards of excellence, operational efficiency, and most importantly the safety and satisfaction of our clients.

A huge thank you to our dedicated team for their hard work in achieving this milestone. We look forward to continuing to provide world-class security services you can trust! 🛡️✨



crownroyalholdings.com/crown-royal-awarded-iso-90012015-certification/

කොළඹ අවට රජයේ සහ පුද්ගලික ආයතන සදහා පිරිසිදු කිරීමේ මහත්ම මහත්මීන් සදහා සේවක ඇබෑර්තු.අමතන්න- 077 286 2169 | 077 385 2195...
05/01/2026

කොළඹ අවට රජයේ සහ පුද්ගලික ආයතන සදහා පිරිසිදු කිරීමේ මහත්ම මහත්මීන් සදහා සේවක ඇබෑර්තු.

අමතන්න- 077 286 2169 | 077 385 2195 | 077 199 3562

2026 New Year celebration at Crown Royal Head office,  Colombo
05/01/2026

2026 New Year celebration at Crown Royal Head office, Colombo

✨ 2026 ඔබේ ජීවිතයට සතුට, සෞභාග්‍ය සහ සාර්ථකත්වය ගෙන එන සුබ අලුත් අවුරුද්දක් වේවා! ✨
31/12/2025

✨ 2026 ඔබේ ජීවිතයට සතුට, සෞභාග්‍ය සහ සාර්ථකත්වය ගෙන එන සුබ අලුත් අවුරුද්දක් වේවා! ✨

Merry Christmas & Happy New Year 2026Best Wishes From Crown Royal team
24/12/2025

Merry Christmas & Happy New Year 2026

Best Wishes From Crown Royal team

Crown Royal Security Services Pvt Ltd was honoured with the National Merit Award in the Medium Service Category at the C...
03/11/2025

Crown Royal Security Services Pvt Ltd was honoured with the National Merit Award in the Medium Service Category at the CNCI Achiever Award 2025 held on 23rd October at the Cinnamon Life Hotel Colomjo, organized by the Ceylon National Chamber of Industries (CNCI)

මෙන්න ඔබටත් වටිනා රැකියා අවස්ථාවක් , අදම අප හා  සම්බන්දවන්න.
17/10/2025

මෙන්න ඔබටත් වටිනා රැකියා අවස්ථාවක් , අදම අප හා සම්බන්දවන්න.

2025.08.08 වන දින මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැරේදී විෂ්ණු දේවාලයේ දේවාභරණ රැගත් ඇතු හා දෑල...
11/08/2025

2025.08.08 වන දින මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැරේදී විෂ්ණු දේවාලයේ දේවාභරණ රැගත් ඇතු හා දෑල ඇතුන් දෙදෙනා සඳහා සාම්ප්‍රදායික අලංකාරවත් හස්ති වස්ත්‍ර, ක්‍රවුන් රෝයල් ආයතනයේ සභාපති ආචාර්යය ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) අජිත් කාංගර ආරච්චි මහතා විසින් ප්‍රදානය කරන ලදි.

කොළඹ පාමංකඩ රන් ණය උකස් මධ්‍යස්ථානය සහ Vaccum packing සේවාව සභාපති ලුතිනන් කමාන්ඩර් අජිත් පී. කාන්ගර ආරච්චි මැතිතුමා විස...
07/08/2025

කොළඹ පාමංකඩ රන් ණය උකස් මධ්‍යස්ථානය සහ Vaccum packing සේවාව සභාපති ලුතිනන් කමාන්ඩර් අජිත් පී. කාන්ගර ආරච්චි මැතිතුමා විසින් 2025.08.06 වන දින විවෘත කරන ලදී.

Address

Crown Royal Holdings (Pvt) Ltd Interstate An Award Wining Organization/established In 1996 As A Government Approved Security Service Company With Over 3000 Employees To Serve You
Colombo
00600

Opening Hours

Monday 08:00 - 05:00
Tuesday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00
Saturday 08:00 - 13:30

Telephone

+94777889698

Alerts

Be the first to know and let us send you an email when Crown Royal Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Crown Royal Holdings:

Share