My Industry

My Industry My industry page is the ultimate place where you can learn real small and cottage industries.

19/06/2023

I gained 23 followers and received 19 reactions from March to June! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

සිල් ඇත්තන්ට දාහය නිවාගැනීම සඳහා අවන්පත් පූජාකරමු.මෙතෙක් දිවයිනේ සිදුනොවු උතුම් පින්කමක්...උතුම් පුන් පොහෝදින ශීල සමාපත...
19/06/2023

සිල් ඇත්තන්ට දාහය නිවාගැනීම සඳහා අවන්පත් පූජාකරමු.
මෙතෙක් දිවයිනේ සිදුනොවු උතුම් පින්කමක්...
උතුම් පුන් පොහෝදින ශීල සමාපත්තියට සමවැදි සිල්ඇත්තන්හට මද පවනින් සිසිලස ලබා දාහය නිවාගැනීම ගැනීම සඳහා අවන්පතක් පූජා කර ඔබගේ පරලොවසැපත් ඥාතීන්ට පින් පමුණුවන්න..
උපදින ආත්මයක් පාසා ධනය,බලය ශරීර සැපය ලබාදෙන මහා උතුම් පින් කමකි.
පූජනීය වන්දනීය ස්ථාන වලට වෙන් වෙන්ව මුද්‍රණයකර ඇත.
රැවන්වැලි මහ සෑය
ශ්‍රී මහා බෝධීන් වහන්සේ
ශ්‍රී දළදා මාළිගාව.
කිරි වෙහෙර වහන්සේ
ආදී වශයෙන් දිවයිනේ ඔබට අවශ්‍ය ඕනෑම වෙහෙර විහාරස්ථානයක් ඇතුලත් කර මුද්‍රණය කර ලබාගත හැක.
සිල් සමාදන්වූ සිල් ඇත්තන්ට සිසිලස ලබාගැනීම සඳහා අවන් පත් පූජා කරන්න.
ඔබේ ඇණවුම ⁣අවශ්‍ය දිනට දින 15 කට කලින් බාරදෙන්න.
අවන් පත් එකක මිල: 300/=
විමසන්න: 0712382177

අද රටේ තියෙන ඉල්ලුමට සරිලන සැපයුමක් නැති සුපරිම ස්වයංරැකියාවක්..ඉටිපන්දම් සෑදීමේ උපදෙස් සහ බකට් ඉටිපන්දම් සාදන අච්චු සඳහ...
09/02/2023

අද රටේ තියෙන ඉල්ලුමට සරිලන සැපයුමක් නැති සුපරිම ස්වයංරැකියාවක්..
ඉටිපන්දම් සෑදීමේ උපදෙස් සහ
බකට් ඉටිපන්දම් සාදන අච්චු සඳහා විමසන්න.
0712282177

06/02/2023

දැන් ඔබට අවශ්‍ය ඉටිපන්දම් අච්චු සඳහා විමසන්න.
0712282177

01/01/2023
Christmas Candle ideas
13/12/2022

Christmas Candle ideas

Dear Candle makers!
13/12/2022

Dear Candle makers!

13/12/2022

Dear candle makers,

සබන් සෑදීම පිළිබඳව වැඩිදුරටත්‍ දැනගන්න.
08/07/2022

සබන් සෑදීම පිළිබඳව වැඩිදුරටත්‍ දැනගන්න.

🔯 තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් නොමිලේ පැවැත්වූ සබන් නිශ්පාදන පුහුණු පටිගත වැඩසටහන් වල ලින්ක් පහත ඇත.

🔯 2022 මැයි 25 වෙනි දින පැවැත්වු සබන් නිෂ්පාදනය පිළිබද තාක්ෂණික පුහුණු වැඩසටහන

🎯 Meeting Recording:
https://us06web.zoom.us/rec/share/PlEDuTVI-Hma2gVnN78FHjHmNQARFFp4uXLwOf92Z5Ev5cP7K03jQH0dbQ_UMpNY.6s_ZX3M6a_u2KT2x

🔯 2022 ජුනි 22 දින පැවැත්වු සබන් නිෂ්පාදනය පිළිබද තාක්ෂණික පුහුණු වැඩසටහන - 2 වන අදියර

🎯 Meeting Recording:
https://us06web.zoom.us/rec/share/-QVh31fAqUKU4rzZ2mg_KTFmk6C_ozXTNvk3u3rAcmmmbmpkMUG3j7K9d-CKZHWa.kOSMlRkmJcenIMh-

#අපේbusiness නඟා සිටවමු. තවත් කෙනෙක් දැනුවත් කරමු.

Address

Colombo
10300

Telephone

+94712282177

Website

Alerts

Be the first to know and let us send you an email when My Industry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share