ICEBM

ICEBM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICEBM, Management Service, 51/14 A, St. Mary's Lane, Colombo.

International Centre for Entrepreneurship and Business Management (ICEBM)an institution headquartered in Colombo, Sri Lanka, standing for providing Innovative Business Development Solutions.

31/05/2022

නිළ වශයෙන් බංකොලොත් රටක ඉදිරි කාලය!

29/05/2022

ආර්ථිකයේ කොඳු නාරටිය රැක ගත යුතුමයි.

45% ඉක්මවා රැකියා අවස්ථා ලබා දී ඇති, ජාතික නිෂ්පාදිතයට 52% ඉක්මවූ දායකත්වයක් ලබා දෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බිඳ වැටුනොත් සිදූවන අර්බුදය සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.

-Business Intelligence Unit/ICEBM

05/03/2022

ඔබ මෙය කියවිය යුතුමයි.!

අනතුර දකිමු. ප්‍රවේශම් වෙමු.
බෝ නොවන රෝග
Noncommunicable Diseases (NCD)
බෝ නොවන රෝග වලින් සෑම වසරකම මිනිසුන් මිලියන 41 ක් මිය යන අතර එය ගෝලීය වශයෙන් සිදුවන මරණ වලින් 71% ට සමාන වේ.
සෑම වසරකම වයස අවුරුදු 30 ත් 69 ත් අතර පුද්ගලයින් මිලියන 15 කට වැඩි පිරිසක් බෝ නොවන රෝග වලින් මිය යති; මෙම 'අකල්' මරණ වලින් 85% ක් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදු වේ.
බෝ නොවන රෝග වලින් ඇතිවන අකල් මරණවලින් 80% ප්‍රධාන රෝග කාණ්ඩ හතරක් නිසා සිදුවේ.
-හෘද රෝග වලින් මිලියන 17.9ක්
-පිළිකා වලින් මිලියන 9.3ක්
-ශ්වසන රෝග වලින් මිලියන 4.1ක්
-දියවැඩියාව නිසා මිලියන 1.5ක් වාර්ෂිකව මිය යයි.
සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම, මත්ද්‍රවය භාවිතය, ශාරීරික අකර්මන්‍යතාවය (ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොමැතිකම) බෝ නොවන රෝග නිසා මිය යාමේ අවදානම වැඩි කරයි.
මෙය කිසිසේත්ම සැහැල්ලුවෙන් සිතා බැහැර කල හැකි දෙයක් නොවේ. වර්තමානයේ බෝ නොවන රෝග වල ව්‍යාප්තිය දෙස බැලීමේදී ඔබ අප හමුවේ ඇති මාරාන්තික අවදානම සුළු පටු එකක් නොවේ. රෝගයක් සෑදුනු පසු සුව කර ගැනීමට උත්සාහ කරනවාට වඩා රෝගයක් වැළදීමේ අවදානම අඩු කර ගනිමින් රෝගයකින් බේරී සිටීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යම දෙයකි. වර්තමානයේ අප ලබා ගන්නා ආහාර පාන, අපගේ ජීවන ශෛලීන් බොහොමයක් බෝ නොවන රෝග වලට අප ගොදුරු කරවන ඒවා වේ.
එම නිසා මාරාන්තික අවදානමෙන් මිදීමට අපගේ ජීවන රටාවන් සකස් කර ගනිමු.
1. අධික සීනි, ලුණු හා තෙල් භාවිතයෙන් වැළකෙමු
2. කෘතීම වර්ණකාරක, රසකාරක ඇතුලත් ආහාර පාන වලින් වැළකෙමු.
3. ක්ෂණික ආහාර පාන ලබා ගැනීම හැකිතාක් අවම කරමු
4. මත්ද්‍රවය වලින් දුරස් වෙමු.
5. සෑම දිනකම ව්‍යායාම් වල යෙදෙමු.
6. මානසික සුවය සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් වලට පුරුදු වෙමු (භාවනා කරමු, මල් ටිකක් වවමු, හොඳ නින්දක් ලබමු, හොඳ ගීතයක් රස විඳිමු, හොඳ නාට්‍යක් නරඹමු, කැමති ක්‍රීඩාවක නිරත වෙමු, චිත්‍රයක් අඳිමු, ස්වාභාව සෞන්දර්යය සමග වේලාවක් ගත කරමු, සමාජ මාධ්‍යයන් වල අනවශ්‍ය ලෙස සිර නොවෙමු, රැකියාව හා පුද්ගලික ජීවිතය සමබර කර ගමු, තමන් මානසිකව විඳවන දේවල් විශ්වාසවන්ත කෙනෙක් සමග බෙදාහදා ගමු, තනිව විසදා ගැනීමට නොහැකි දේවල් වලට සාමුහිකව විසඳුම් සොයමු, අවශ්‍ය අවස්ථාවල උපදේශන සේවා ලබා ගමු)
7. ශරීරයට හිතකර ගුණදායක ස්වභාවික ඔසු කෑම බීම වලට එකතු කර ගමු.
8. බෝ නොවන රෝග ලක්ෂණ, වැලකීමට අනුගමනය කළයු යුතු උපාය මාර්ග, දැනට රෝගයක් පවතී නම් එය පාලනයට හෝ සුව කර ගැනීමට කල යුතු ප්‍රතිකාර හා පවත්වාගෙන යා යුතු ජීවන රටාව පිළිබඳව දැනුවත් වෙමු, හොඳ පුරුදු වලට යොමු වෙමු.
9. ටික කාලයකට වතාවක් හැකි ආකාරයෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී බෝ නොවන රෝග අවදානමක් තිබේ දැයි දැනගමු.
නීරෝගී මිනිසුන්, සතුටින් සිටින සමාජයක් හදමු.
මෙම පණිවුඩය 'රන් අස්වනු' හා 'Ceylon Greens' වෙතින්.
ඔබට හැකිතාක් මෙම පණිවුඩය ඔබේ ආදරණීයයන් වෙත බෙදාහරින්න.

Credit to the Author: https://www.facebook.com/ranaswanusl

Source: https://www.who.int/.../detail/noncommunicable-diseases

බිස්නස් කරන්න සල්ලි හොයාගන්න විදිය කතා කරන විශේෂ වැඩසටහන
02/03/2022

බිස්නස් කරන්න සල්ලි හොයාගන්න විදිය කතා කරන විශේෂ වැඩසටහන

සම්පත් බැංකුව හා Ceylon Entrepreneurs' Club විසින් පවත්වනු ලබන 'biztep' තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් මාලාවේ 12 වන වැඩමුළුව.

ව්‍යවසායකත්ව ප්‍රාග්ධන සම්පාදන අවස්ථා

දිනය: 2022 මාර්තු 03
ප.ව. 7.00 සිට ප.ව. 9.00 දක්වා

Zoom මගින් සම්බන්ධ වීමට
https://us02web.zoom.us/j/85985979179?pwd=aEtwTjB6RE9Ec2FXWktQRDNtaDRmUT09
Meeting ID: 859 8597 9179
Passcode: 421517

සම්පත් දායකත්වය
තුසිත නාකන්දල මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
සම්පත් බැංකුව

කුසල් නිස්සංක මහතා
මුල්‍ය හා පරිපාලන ප්‍රධානී
කොළඹ කොටස් හුවමාරුව

03/02/2022

සම්පත් බැංකුව හා Ceylon Entrepreneurs' Club විසින් පවත්වනු ලබන 'biztep' තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් මාලාවේ අටවන වැඩමුළුව.

ව්‍යවසායකයන් සඳහා මෙහෙයුම් කළමනාකරණයේ මුලිකාංග

දිනය: 2022 පෙබරවාරි 03
වේලාව: ප.ව.7.00 සිට ප.ව.9.00 දක්වා

YouTube Live මගින් සම්බන්ධ වීමට
https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg

Zoom මගින් සම්බන්ධ වීමට
https://zoom.us/j/99654009068?pwd=b0pjSXhzTlltSTBVTnQ2cXBhS0VUQT09

Meeting ID: 996 5400 9068
Passcode: 521937

Sudath Manjula Amarasena

කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරන ආකාරය, මේ දිනවල ආයෝජකයන් කටයුතු කල යුතු ආකාරය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කොටස් වෙළ...
17/11/2021

කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරන ආකාරය, මේ දිනවල ආයෝජකයන් කටයුතු කල යුතු ආකාරය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කොටස් වෙළෙඳපොල තුලින් ලබා ගත හැකි පහසුකම් සාකච්ඡා කරන වැඩසටහන.

දිනය: 2021 නොවැම්බර් 20
වේලාව: ප.ව.6.30-ප.ව.8.30

කොටස් වෙළඳපොලේ නිවැරදිව ආයෝජනය කරන්නේ කෙසේද?
විශේෂ වැඩසටහන.
කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කරන ආකාරය, ආයෝජනය කල හැකි සුරැකුම්පත්, ලබාගත හැකි ප්‍රතිලාභ, ආයෝජන පිරිවැය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කොටස් වෙළෙඳපොල තුලින් ලබා ගත හැකි පහසුකම් විශේෂයෙන් සාකච්ඡා කෙරේ.

දිනය: 2021 නොවැම්බර් 20
වේලාව: ප.ව.6.30-ප.ව.8.30

සම්පත් දායකත්වය
තුසිත මීගහකුඹුර මහතා
කළමනාකරු
කොළඹ කොටස් හුවමාරුව
කුරුණෑගල ශාඛාව

YouTube Live මගින් සම්බන්ධ වීමට
https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg

Zoom මගින් සම්බන්ධ වීමට
https://chords-org-lk.zoom.us/j/96267267114?pwd=ZEh5SUpTb2haak0wOUF0SmgzdWI0QT09

Meeting ID: 962 6726 7114
Passcode: 105087

ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 070 50 222 50 අංකයට ඔබේ නම WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න.

09/11/2021

ව්‍යාපාර කටයුතු පහසු කරන යෙදවුම් හා මෘදුකාංග.

ව්‍යාපාරයක මුල්‍ය, අලෙවි, නිෂ්පාදන, මානව සම්පත් කළමනාකරණ කටයුතු ඇතුළු අනෙකුත් කටයුතු පහසුවෙන් හා නිවැරදිව සිදු කිරීමට නොමිලේ ලබාගත හැකි යෙදවුම්, මෘදුකාංග හා ඒවා භාවිත කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන විශේෂ වැඩසටහන.

දිනය: 2021 නොවැම්බර් 11
වේලාව: ප.ව.6.30-ප.ව.8.30

සම්පත් දායකත්වය
සුපුන් ගෝතම මහතා
කථිකාචාර්ය
මොරටුව විශ්වවිද්‍යාලය

චේතිය ප්‍රසංග මහතා
සම-නිර්මාතෘ
Firolab Innovations(Pvt)Ltd

YouTube Live මගින් සම්බන්ධ වීමට
https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg

Zoom මගින් සම්බන්ධ වීමට
https://us02web.zoom.us/j/85933034226?pwd=VGRoTEtNNXBJTVZyZ0VqemdHM2hiZz09

Meeting ID: 859 3303 4226
Passcode: 535065

ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 070 50 222 50 අංකයට ඔබේ නම WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න.

Today6.30 pm..💪
06/11/2021

Today
6.30 pm..💪

ආයෝජනයක් ලබාගන්න Business Model එකක් හදන්නේ කොහොමද?
ආයෝජකයන් සමගින් පැවැත්වෙන විශේෂ වැඩසටහන
----------------------------------------------------------------------
දේශීය ආයෝජකයන්ගෙන් හෝ විදේශීය ආයෝජකයන්ගෙන් ව්‍යාපාරයකට ආයෝජනයක් ලබාගන්න හරියට ව්‍යාපාර මොඩලයක් (Business Model) එකක් හදලා ඒක ඉදිරිපත් කරලා අපි කතා කරන්නේ කොහොමද කියලා සවිස්තරාත්මකව කොටස් කීපයක් යටතේ මෙම වැඩසටහනේ සාකච්ඡා කරනවා.
-ව්‍යාපාර මොඩලයක් සංවර්ධනය සහ වලංගුකරණය (Business Model Development and Validation)
-අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම (Document Submission)
-ඉදිරිපත් කිරීමේ උපක්‍රම (Pitching Tactics)

වැඩසටහනට සහභාගී වන ආයෝජකයන් විසින් ඔවුන් ආයෝජනයට කැමැත්තක් දක්වන ක්ෂේත්‍ර හා ඔබට වැදගත් අනෙකුත් විස්තර ලබා දෙනු ඇත.

දිනය: 2021 නොවැම්බර් 06
වේලාව: ප.ව.6.30-ප.ව.8.30

සම්පත් දායකත්වය
චන්න ගජනායක මහතා
ජේයෂ්ඨ කථිකාචාර්ය
ව්‍යවසායකත්ව අධ්‍යයානංශය
කළමනාකරණ හා වාණිජවිද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

YouTube Live මගින් සම්බන්ධ වීමට
https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg

Zoom මගින් සම්බන්ධ වීමට
https://us02web.zoom.us/j/88408731446?pwd=Mkw4bCtxaC9vUS8yT05nblkwK2VBUT09

Meeting ID: 884 0873 1446
Passcode: 953739

ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 070 50 222 50 අංකයට ඔබේ නම WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න.

ආයෝජනයක් ලබාගන්න Business Model එකක් හදන්නේ කොහොමද?ආයෝජකයන් සමගින් පැවැත්වෙන විශේෂ වැඩසටහනදිනය: 2021 නොවැම්බර් 06 වේලාව:...
31/10/2021

ආයෝජනයක් ලබාගන්න Business Model එකක් හදන්නේ කොහොමද?
ආයෝජකයන් සමගින් පැවැත්වෙන විශේෂ වැඩසටහන

දිනය: 2021 නොවැම්බර් 06
වේලාව: ප.ව.6.30-ප.ව.8.30

YouTube Live මගින් සම්බන්ධ වීමට
https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg

Zoom මගින් සම්බන්ධ වීමට
https://us02web.zoom.us/j/88408731446...
Meeting ID: 884 0873 1446
Passcode: 953739

ආයෝජනයක් ලබාගන්න Business Model එකක් හදන්නේ කොහොමද?
ආයෝජකයන් සමගින් පැවැත්වෙන විශේෂ වැඩසටහන
----------------------------------------------------------------------
දේශීය ආයෝජකයන්ගෙන් හෝ විදේශීය ආයෝජකයන්ගෙන් ව්‍යාපාරයකට ආයෝජනයක් ලබාගන්න හරියට ව්‍යාපාර මොඩලයක් (Business Model) එකක් හදලා ඒක ඉදිරිපත් කරලා අපි කතා කරන්නේ කොහොමද කියලා සවිස්තරාත්මකව කොටස් කීපයක් යටතේ මෙම වැඩසටහනේ සාකච්ඡා කරනවා.
-ව්‍යාපාර මොඩලයක් සංවර්ධනය සහ වලංගුකරණය (Business Model Development and Validation)
-අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම (Document Submission)
-ඉදිරිපත් කිරීමේ උපක්‍රම (Pitching Tactics)

වැඩසටහනට සහභාගී වන ආයෝජකයන් විසින් ඔවුන් ආයෝජනයට කැමැත්තක් දක්වන ක්ෂේත්‍ර හා ඔබට වැදගත් අනෙකුත් විස්තර ලබා දෙනු ඇත.

දිනය: 2021 නොවැම්බර් 06
වේලාව: ප.ව.6.30-ප.ව.8.30

සම්පත් දායකත්වය
චන්න ගජනායක මහතා
ජේයෂ්ඨ කථිකාචාර්ය
ව්‍යවසායකත්ව අධ්‍යයානංශය
කළමනාකරණ හා වාණිජවිද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

YouTube Live මගින් සම්බන්ධ වීමට
https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg

Zoom මගින් සම්බන්ධ වීමට
https://us02web.zoom.us/j/88408731446?pwd=Mkw4bCtxaC9vUS8yT05nblkwK2VBUT09

Meeting ID: 884 0873 1446
Passcode: 953739

ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 070 50 222 50 අංකයට ඔබේ නම WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න.

ණය, ලීසිං හා දේපළ අත්පත් කර ගැනීම හා පැවරීම සම්බන්ධ නෛතික පසුබිමග.විශේෂ වැඩසටහන.2021.10.30 (සෙනසුරාදා)ප.ව.6.30-ප.ව.8.30
27/10/2021

ණය, ලීසිං හා දේපළ අත්පත් කර ගැනීම හා පැවරීම සම්බන්ධ නෛතික පසුබිමග.
විශේෂ වැඩසටහන.
2021.10.30 (සෙනසුරාදා)
ප.ව.6.30-ප.ව.8.30

ණය හා ලීසිං සම්බන්ධ නෛතික පසුබිම.
විශේෂ වැඩසටහන

මෙම වැඩසටහන පවත්වනු ලබන්නේ
-ණය, ලීසිං/කුලී සින්නක්කර පහසුකම් ලබාගෙන ඇති හා ලබා ගැනීමට අපේක්ෂිත ව්‍යවසායකයන්,
-ණය, ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිව ගැටලු වලට මුහුණ දී සිටින ව්‍යවසායකයන් හා
-මේ පිළිබඳව උනන්දුවක් දක්වන හා මෙම ක්ෂේත්‍රයේ නිරත වෘත්තීයවේදීන් සඳහාය.

මෙම වැඩසටහනේ සාකච්චා කරනු ලබන්නේ
-ණය ගිවිසුම්, ලීසිං/කුලී සින්නක්කර ගිවිසුම්,
ණය ගෙවීම් පැහැර හැරීම, දේපල අත්පත්කර ගැනීම්, දේපල පවරාදීම් සම්බන්ධ නෛතික පසුබිම.
මේ සම්බන්ධව ව්‍යවසායක ඔබට පවතින ප්‍රශ්ණ ඉදිරිපත් කර ඒවාටද පිළිතුරු ලබාගත හැක.

2021 ඔක්තෝබර් 30 වන දින
ප.ව. 6.30 සිට ප.ව. 8.30 දක්වා

සම්පත් දායකත්වය
නීතීඥ දිනේෂ් චාමිකර පෙරේරා
LL.B(Hon)
Attorney-at-Law
Notary Public
Company Secretary & Commissioner for Oaths

YouTube Live මගින් සම්බන්ධ වීමට
https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg

Zoom මගින් සම්බන්ධ වීමට
https://us02web.zoom.us/j/82179618809?pwd=ZlgyNG8rWUUrOXBFZUh4OHlqaVNKQT09

Meeting ID: 821 7961 8809
Passcode: 320971

ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 070 50 222 50 අංකයට ඔබේ නම WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න.

Address

51/14 A, St. Mary's Lane
Colombo
01500

Telephone

+94712225080

Alerts

Be the first to know and let us send you an email when ICEBM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ICEBM:

Share