08/08/2026
දකුණු පලාත් කාර්මික සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් පැවැත්වූ දින 5 ක දේශීය, විදේශීය කෙටි ආහාර නිෂ්පාදන ප්‍රායෝගික පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකර ප්‍රදර්ශනය හා සහතික පත් පිරිනැමීමේ උත්සවය.2026.08.07. වැඩසටහන සංවිධානය ව්‍යවසාය සංවර්ධන නිලධාරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිහගොඩ.