Tharu hand craft

Tharu hand craft හොදම දේ අඩුම මිලට

30/12/2024

Free orders walata shein eken Badu gennanawa.oyalath kamathi nam msg ekak danna

පැහැපත් දිදුලන නිරෝගි සමක් - ස්පිරුලිනා ෆේස් පැක් හා මොරින්ගා සබන් කැටය තුලින්100% ස්වාභාවික නිෂ්පාදනයකිකුරුලෑ ඉවත් කරයි...
02/12/2022

පැහැපත් දිදුලන නිරෝගි සමක් - ස්පිරුලිනා ෆේස් පැක් හා මොරින්ගා සබන් කැටය තුලින්
100% ස්වාභාවික නිෂ්පාදනයකි
කුරුලෑ ඉවත් කරයි
හිරු එලියෙන් අවපැහැගැන්වීම් ඉවත් කරයි
ලප කැලැල් ඉවත් කොට පැහැපත් සමක්.
බ්ලීචින් ආසාදනයන්ට ඉක්මන් සුවය.
එක පැක් එකක් මාස දෙකකට ප්රමාණවත්ය.
භාවිතා කොට පැය භාගයක් තුල පැහැදිලි වෙනසක් දැකිය හැකි වීම විශේෂත්වයකි.
භාවිතා කරන ආකාරය.
විශේෂිත සබන් කැටය.
දිනපතා දිනකට දෙවරක් සබන් කැටය භාවිතා කරන්න.
ආලේප කොට මිනිත්තු දෙකක් පමණ තිබෙන්නට හැර මඳක් අතුල්ලා සෝදා හරන්න.
ස්පිරුලුනා ෆේස් පැක්
එක පැකට්ටුවක් දෙකට කඩා ඉන් එක් කොටසකට වතුර ස්වල්පයක් එක් කොට මුහුණේ ආලේප කොට පැය භාගයක් තිබෙන්නට හැර සෝදා හරින්න.
කිසිඳු අහිතකර අතුරු ආබාධයක් නොමැති මෙම නිෂ්පාදනයට ISO 9001:2008, ISO 22000:2005, HCCPA , GMP certifications. තියෙනව

පැහැපත් දිදුලන නිරෝගි සමක් - ස්පිරුලිනා ෆේස් පැක් හා මොරින්ගා සබන් කැටය තුලින්100% ස්වාභාවික නිෂ්පාදනයකිකුරුලෑ ඉවත් කරයි...
02/12/2022


පැහැපත් දිදුලන නිරෝගි සමක් - ස්පිරුලිනා ෆේස් පැක් හා මොරින්ගා සබන් කැටය තුලින්
100% ස්වාභාවික නිෂ්පාදනයකි
කුරුලෑ ඉවත් කරයි
හිරු එලියෙන් අවපැහැගැන්වීම් ඉවත් කරයි
ලප කැලැල් ඉවත් කොට පැහැපත් සමක්.
බ්ලීචින් ආසාදනයන්ට ඉක්මන් සුවය.
එක පැක් එකක් මාස දෙකකට ප්රමාණවත්ය.
භාවිතා කොට පැය භාගයක් තුල පැහැදිලි වෙනසක් දැකිය හැකි වීම විශේෂත්වයකි.
භාවිතා කරන ආකාරය.
විශේෂිත සබන් කැටය.
දිනපතා දිනකට දෙවරක් සබන් කැටය භාවිතා කරන්න.
ආලේප කොට මිනිත්තු දෙකක් පමණ තිබෙන්නට හැර මඳක් අතුල්ලා සෝදා හරන්න.
ස්පිරුලුනා ෆේස් පැක්
එක පැකට්ටුවක් දෙකට කඩා ඉන් එක් කොටසකට වතුර ස්වල්පයක් එක් කොට මුහුණේ ආලේප කොට පැය භාගයක් තිබෙන්නට හැර සෝදා හරින්න.
කිසිඳු අහිතකර අතුරු ආබාධයක් නොමැති මෙම නිෂ්පාදනයට ISO 9001:2008, ISO 22000:2005, HCCPA , GMP certifications. තියෙනව

විස්මිත සුවදෙන මුරුංගාමුරුංගා එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව වශයෙන් හැඳින්විය හැකිය. මන්ද ලොව ඇති කැල්සියම් බහුල ආහාරයකි....
02/12/2022

විස්මිත සුවදෙන මුරුංගා
මුරුංගා එළවළු අතරින් විශිෂ්ටතම එළවළුව වශයෙන් හැඳින්විය හැකිය. මන්ද ලොව ඇති කැල්සියම් බහුල ආහාරයකි.රෝගාබාධ තුන්සීයකින් ඔබව ආරක්ෂා කරයි ආතරයිටිස් ඇතුළු අස්ථි සන්ධි සම්බන්ද රෝග දියවැඩියාව අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් ආර්තව ගැටළු සඳහා ද වඩාත් උචිත වේ.ලිංගික ශක්තිය ඇති කර සරුබව වැඩි කරයි බුද්ධිය වර්ධනය කරයි. මුරුංගා එපමණට ම පෝෂ්‍යදායි ආහාරයක් වන නිසාය. කිසිම කෘෂි රසායනිකයක් එකතු නොකර, ස්වාභාවිකව වැවෙන මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායක බව තහවුරු වී ඇත.
මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා කරල්වල අඩංගු ඇමයිනෝ අම්ලය 20% - 30% අතර ප්‍රමාණයකි. මුරුංගාවල අඩංගු ෆ්ලේවොනොයිඩ්ස් (Flavonoids), ෆි‍ෙනාලික් අම්ලය (Phenolic Acids), ඔමෙගා අම්ලය (Omega Acid) වැනි සංඝටක රාශියක් අඩංගුය.
එබැවින් මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළය. අනෙක් වැදගත් කාරණය වනුයේ ශරීරයේ ඇති ප්‍රතිඔක්සිකාරක එන්සයිම වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් (Superoxide Dismutese) ග්ලුටතයෝන් පෙරොක්සිඩේස් (Glutathione Peroxydase) ග්ලුටතයෝන් රිඩක්ටේස් (Glutathione Reductase) සහ කැටලෙස් (Catalase) සක්‍රිය කිරීමේ හැකියාව මුරුංගා සතු වීමයි. මේ නිසා මුරුංගාවල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩි වේ.
මුරුංගාවල ඇති ගුණ
පිළිකා නාශක ගුණ ඉතා ඉහළ ය. විශේෂයෙන් මුරුංගා මොළයට විසරණය වන නිසා මොළයේ පිළිකා මර්දනයට හැකියාව ඇත.
බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් මර්දන හැකියාව ඇත.
හෘදය වස්තුව ආරක්ෂා කරයි.
කොලෙස්ටරෝල් පාලනය කරයි.
උණ අඩු කරයි.
තුවාල සනීප කරයි.
වලිප්පුව වළක්වයි.
අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කරයි.
මව්කිරි ස්‍රාවය වර්ධනය කිරීමේ හැකියාවක් ඇත.
විටමින් A මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්‍රාවීය ග්‍රන්ථි, නිර්නාල ග්‍රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.
මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩිය.
මුරුංගා කොළවලට ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව ඇත.
ඇදුම සහ සෙම වැළැක්වීමේ විශේෂ හැකියාව පවතී.
මුරුංගා කොළ තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලට මනා ඖෂධයකි.
මුරුංගාවල අඩංගු කැල්සියම් ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අස්ථි වර්ධනය කිරීමේ හැකියාව ඇත.
මුරුංගාවල අඩංගු යකඩ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් රුධිරයේ හිමොග්ලොබින් වර්ධනය කරයි.
මුරුංගා ඇටවල ටෝකොෆෙරෝල් වර්ග 3 ක්, එනම් විටමින් E ප්‍රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් E වලින් ලැබෙන ගුණ ඉහළින් ම ලැබෙනු ඇත.
මුරුංගා ඇට මඟින් අක්මාවේ ෆයිබ්රෝසිස් තත්වය වළක්වයි.
මුරුංගාවල ඇති ඩයියුරසිස් ගුණය නිසා වකුගඩු ආරක්ෂා වේ.
මුරුංගා පොතුවල ඇස් සුව කිරීමේ සහ ස්නායු දුර්වලතා වැළැක්වීමේ ගුණ ඇත.

New Stock - 10% OFFNow Available 🖤💙💜️👉📞 Call - 070 2675983📱 WhatsApp - 077 2126829Island wide DELIVERY available!We Prov...
01/11/2022

New Stock - 10% OFF
Now Available 🖤💙💜️👉

📞 Call - 070 2675983
📱 WhatsApp - 077 2126829

Island wide DELIVERY available!
We Provide You with a Quick & Efficient Delivery Service ❤

01/11/2022

ගේම් එකක් කරනවා ලමයි...පේජ් එකට ලයික් කරලා කමෙන්ට් කරලා ශෙයාර් කරලා ස්ස් එකක් එවන්න...ඉරිදට ජයග්‍රහනය කරන කෙනාට වටිනා තෑග්ගක් දෙනවා😍

01/11/2022

ඔන්න ආයේමත් මම වැඩ පටන් ගත්තා යාලුවනේ..ඔර්ඩර්ස් ගන්නවා

බෑග් තුනම 650/=බෙදාහැරිම දින 3ක් ඇතුලත
14/10/2021

බෑග් තුනම 650/=
බෙදාහැරිම දින 3ක් ඇතුලත

හැන්ඩ්මේඩ්රුපියල් 700/=බෙදාහැරිම දින 3ඇතුලත
14/10/2021

හැන්ඩ්මේඩ්
රුපියල් 700/=
බෙදාහැරිම දින 3ඇතුලත

Address

Colombo
Colombo

Telephone

+94719605814

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu hand craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share