ආදරෙයි Oii

ආදරෙයි Oii Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ආදරෙයි Oii, Kaduwela.

19/08/2026

❤️

මේ ඉන්නේ ලොකු පැටියා. එයා කෙල්ලෙක් ❤️ එයාගේ ඇගෙත් තුවාල තිබුනා හැබැයි එයා හරිම Active. එයා දුවලා පැනලා ඉන්නවා. කිරි ටිකත...
05/08/2026

මේ ඉන්නේ ලොකු පැටියා. එයා කෙල්ලෙක් ❤️ එයාගේ ඇගෙත් තුවාල තිබුනා හැබැයි එයා හරිම Active. එයා දුවලා පැනලා ඉන්නවා. කිරි ටිකත් හොදට බොනවා. මෙයාගේ ඇහැ ඔක්කොම සුද්ද කරලා දැන් හොදයි. එයාටත් doctor injection එකක් දුන්නා. Antibiotic එකක් තුවාල වලට. ඉතින් එයාත් අන්තිමට අපේ පවුලේ සාමාජිකයෙක් වුනා.අපි එයාට නම දැම්මා Cookie කියලා 🐱💖

මේ ඉන්නේ ගොඩක්ම දුර්වල වෙලා හිටපු පැටියා. මෙයාගේ බඩේ Rash එකක් තියෙනවා.අපි vet ගාවට ගෙනිහින් පෙන්නුවාම doctor අපිට cream...
05/08/2026

මේ ඉන්නේ ගොඩක්ම දුර්වල වෙලා හිටපු පැටියා. මෙයාගේ බඩේ Rash එකක් තියෙනවා.අපි vet ගාවට ගෙනිහින් පෙන්නුවාම doctor අපිට cream එකක් දුන්නා Rash එකේ ගාන්න..හැබැයි එයාට ඒක ලෙවකන්න දෙන්න එපා කිව්වා. ඒකයි වේලුනාට පස්සේ රෙද්දකින් ඔතන් ඉන්නේ. එයාට තව Injections 2ක් දුන්නා මොකද එයා ගොඩාක් weak නිසා. අන්තිමට ඉතින් එයා අපේ ගෙදර සාමාජිකයෙක් වුනා. අපි එයාට Luna කියලා නම දැම්මා. 🐱💖

Address

Kaduwela
0119

Telephone

+94743307005

Website

Alerts

Be the first to know and let us send you an email when ආදරෙයි Oii posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ආදරෙයි Oii:

Shortcuts

Share