11/10/2024
Shared this with some of my frontline sales trainees , may be will help to have a conversation with your team ..
' ...Professional Selling , විකිණීම යනු ප්‍රශ්න විසඳීම /Problem Solving සහ වෙනසක් /Change ඇති කිරීමට නායකත්වය දීමය්..
Web site එකකින් යමක ගත්දි , කඩෙන් පාන් රාත්තලක් ගද්දි නෙමෙය් ....
සාපේක්ශව මූල්‍ය වට්නා කමින් වැඩි , නැත්නම් එ මිලදි ගැනිමේ අවදානම වැඩි , එහෙමත් නැත්නම් ගනුදෙනු කරුට භාණ්ඩය හෝ සේවාව පිලිබද දැනුම අඩු නම්... එතනදි Professional SELLING skills අවශයය් ... හොඩක් වෙලාවට වෙන්නෙ Telling not Selling ..
Telling වලින් Selling වෙනස් වෙන්නෙ කොහොමද ? ...."
So how Does Selling differ from Telling . A relevant question for every CEO and to a Parent ?
Image preview