30/03/2024
සිංහ ස්වර'24 *වසරේ ජනප්‍රියතම පාසල් ප්‍රවෘත්ති නිවේදකයා* ලෙස ඉසිපතන විද්‍යාලයේ මුස්තාක් හුසෛන් සිසුවා අභිසෙස් ගැන්වීමට ඔබේ වටිනා මනාපය දැන්ම පල කරන්න.
පහත Link එක Click කර එහි ඇති වීඩියෝව Like කිරීම තුළින් ඔබට මනාපය පල කළ හැකි අතර *මෙමස 30 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12 දක්වා* ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පල කළ හැකි වේ.
https://www.facebook.com/share/v/77d2QnrGaZLDMiRW/?mibextid=xfxF2i
Pls give a support to Mustaq to win the competition. He is now in second place.
Voting will be colsed by midnight tomorrow 30th March.