Exito Global Holdings Pvt Ltd

Exito Global Holdings Pvt Ltd All kind of business development support services are offered by us

𝑊𝑖𝑠ℎ𝑖𝑛𝑔 𝑦𝑜𝑢 𝑎 𝐻𝑒𝑎𝑙𝑡ℎ𝑦 𝑦𝑒𝑎𝑟, 𝑓𝑢𝑙𝑙 𝑜𝑓 𝑏𝑙𝑒𝑠𝑠𝑖𝑛𝑔𝑠 & 𝑓𝑖𝑙𝑙𝑒𝑑 𝑤𝑖𝑡ℎ 𝐻𝑎𝑝𝑝𝑖𝑛𝑒𝑠𝑠𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 𝟮𝟬𝟮𝟭...!!!Best wishes from,Exito Fam...
31/12/2020

𝑊𝑖𝑠ℎ𝑖𝑛𝑔 𝑦𝑜𝑢 𝑎 𝐻𝑒𝑎𝑙𝑡ℎ𝑦 𝑦𝑒𝑎𝑟, 𝑓𝑢𝑙𝑙 𝑜𝑓 𝑏𝑙𝑒𝑠𝑠𝑖𝑛𝑔𝑠 & 𝑓𝑖𝑙𝑙𝑒𝑑 𝑤𝑖𝑡ℎ 𝐻𝑎𝑝𝑝𝑖𝑛𝑒𝑠𝑠

𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿 𝟮𝟬𝟮𝟭...!!!

Best wishes from,
Exito Family

𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐲𝐨𝐮 𝐚 𝐯𝐞𝐫𝐲 𝐌𝐞𝐫𝐫𝐲 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬..!!!May it bring you all Joy, Happiness & Everything you deserveBest Wishes fromExito...
25/12/2020

𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐲𝐨𝐮 𝐚 𝐯𝐞𝐫𝐲 𝐌𝐞𝐫𝐫𝐲 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬..!!!

May it bring you all Joy, Happiness & Everything you deserve

Best Wishes from
Exito Family

සියලු උවදුරු දුරුවන,සියලු පැතුමන් ඉටුවන,වාසනාවන්ත, නිදුක් නිරෝගී,සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!❤️❤️
13/04/2020

සියලු උවදුරු දුරුවන,
සියලු පැතුමන් ඉටුවන,
වාසනාවන්ත, නිදුක් නිරෝගී,
සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!
❤️❤️

සාක්ෂර 2020අපනයන ක්‍රියාවලිය, විශේෂ එක්දින වැඩමුළුව
28/02/2020

සාක්ෂර 2020
අපනයන ක්‍රියාවලිය, විශේෂ එක්දින වැඩමුළුව

‘සාක්ෂර 2020’
අපනයන ක්‍රියාවලිය | එක්දින වැඩමුළුව
Export Procedure | One day workshop

📆 2020 මාර්තු 07 (සෙනසුරාදා)
🕘 පෙ.ව. 9.00 සිට ප.ව 5.00 දක්වා
🏢 කොළඹ 07 සව්සිරිපාය, CIDA ශ්‍රවණාගාරයේදී

✅ විදේශීය ගණුදෙනුකරුවන් සොයාගන්න ආකාරය

✅ රේගු හා මූල්‍යය කටයුතු නිවැරදිව සිදුකරගැනීම

✅ නිවැරදිව ලිපිලේඛන සකස් කිරීම

✅ අපනයනයට අදාලවන නීති හා රෙගුලාසි

ඇතුලු ඔබගේ නිෂ්පාදිතය විදේශීය වෙළඳපළකට අපනයනය කිරීමට අදාලවන සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳ දැනුමක් මෙම වැඩමුළුවට සහභාගී වීමෙන් ඔබට ලබාගන්න පුළුවන්

💰 සම්පූර්ණ වැඩමුළුව සඳහා රු. 2,000/= ගාස්තුවක් අයකරන අතර පහත දෑ ඔබට ලබා දෙනවා
☑️ මුද්‍රිත හා මංගත (online) නිබන්ධන
☑️ උදෑසන, සවස තේ පැන්
☑️ දිවා ආහාරය
☑️ වටිනා සහතික පත්‍රයක්

🔹 ලියාපදිංචි වීමට,
✔️ පහත 'BOOK NOW' මත click කිරීමෙන් online ලියාපදිංචි විය හැක, නැතිනම්

✔️ ‘REGEX ඔබේ නම Email ලිපිනය’ සඳහන් කර 0779768684 ට කෙටි පණිවිඩයක් යොමු කරන්න, නැතිනම්

✔️ 076 36 86 287 (පසිඳු) හෝ 071 052 42 65 (ෂෙහාන්) යන අංක අමතා ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.

ආසන සංඛ්‍යාව සීමිත බැවින්, ඔබගේ සහභාගීත්වය හැකි ඉක්මනින් තවවුරු කිරීමට කාරුණිකවන්න

*️⃣ ලියාපදිංචි විමෙන් පසු, වැඩමුළුව පැවැත්වෙන ස්ථානයේ සබැඳිය (location link) කෙටි පණිවිඩයක් හරහා ලැබෙනු ඇත.

*️⃣ ඉහත සියල්ලට අමතරව, CED සාමාජිකත්වය පිළිබඳ විශේෂ දැනුවත් කිරිමකට සහභාගී වෙන්නත් වැඩමුළුවට සහභාගීවන ඔබ සියලු දෙනාට හැකියාව ලැබෙනවා.

*️⃣ CED මගින් ඉදිරියේදී පවත්වනු ලබන ආනයන ක්‍රියාවලිය, කොටස් වෙළඳපල ආයෝජනය කිරීම ඇතුළු විශේෂ එක්දින වැඩමුළු සම්බන්ධ දැනුවත් කිරීම නොමිලයේම ඔබගේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට Followcedsrilanka19 ලෙස සඳහන් කර 40404 ට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

සාර්ථකත්වයෙන් සපිරි සුබදායී අනාගතයක් ප්‍රාර්ථනා කරමු.

ස්තූතියි.....

සංවිධානය
CED - Center of Enterprise Development

උපායමාර්ගික සහකරු
Exito Global Holdings Pvt Ltd

ලැබුවා වූ 2020 නව වසර, සාමය සතුට පිරි, සෞභාග්‍යයමත් සුබ නව වසරක් වේවා ❤️Wishing you all the joys of the season and happi...
31/12/2019

ලැබුවා වූ 2020 නව වසර, සාමය සතුට පිරි, සෞභාග්‍යයමත් සුබ නව වසරක් වේවා ❤️

Wishing you all the joys of the season and happiness throughout the coming year with prosperity ❤️

Happy New Year from Exito Global Holdings Pvt Ltd

09/12/2019

2019 නොවැම්බර් මාසය තුල, BR මහගෙදර හරහා සීමිත පෞද්ගලික සමාගම් (PRIVATE LIMITED COMPANY) ලියාපදිංචිය සම්පූර්ණ කරගත් ව්‍යාපාර.

📄 B N GLOBAL HOLDINGS (PVT) LTD

📄 P & S MANAGEMENT SERVICES (PVT) LTD

📄 WEBLINE TECHNOLOGIES (PVT) LTD

📄 AGRO FARMA (PVT) LTD

📄 PROCLEAN LANKA (PVT) LTD

📄 GLOBAL MIGRATIONS LANKA (PVT) LTD

📄 AGRO TECH LANKA HOLDINGS (PVT) LTD

📄 RUWANDAM GROUP (PVT) LTD

📄 PODLAB (PRIVATE) LIMITED

ඔබගේ සියලුම යහපත් ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් වීම හරහා ශ්‍රී ලංකා මාතාවගේ අනාගත ආර්ථික අභිවෘද්ධියට දායක වීමට හැකියාව ලැබේවා යයි, අපි ප්‍රාර්ථනා කරමු
ඔබගේ ව්‍යාපාරයත් සීමිත පෞද්ගලික සමාගමක් ලෙස, අවම ගාස්තු ලියාපදිංචි කරවා ගැනිමට අවශ්‍ය නම් අදම අප හා සම්බන්ධ වන්න

BR මහගෙදර,
Exito Global Holdings (Pvt) Ltd
🏢 නො. 16, පරණ කැස්බෑව පාර, දෙල්කඳ
🌐 www.exitoholdings.com
📧 [email protected]
📞 0710524265 | 0779768684

🔎 Find us on Google
https://g.page/brmahagedara
https://g.page/companyregistration

📅 අපිව මුණගැහිලා විස්තර දැනගන්න අවශ්‍ය නම්, මේ link එකෙන් appointment එකක් fix කරගන්න
https://fb.com/book/brmahagedara/

📱 Catch us via Whatsapp
https://wa.me/94779768684

👍 Page එකට like එකකුත් දාගෙනම යන්න
https://fb.com/brmahagedara

Completed Private Limited COMPANY INCORPORATIONS | October 2019
02/11/2019

Completed Private Limited COMPANY INCORPORATIONS | October 2019

📜 2019 ඔක්තෝබර් මාසය තුල, BR මහගෙදර හරහා සීමිත පෞද්ගලික සමාගම් (PRIVATE LIMITED COMPANY) ලියාපදිංචිය සම්පූර්ණ කරගත් ව්‍යාපාර.

📄 ECO RITE (PVT) LTD

📄 LAK NATURE INTERNATIONAL (PVT) LTD

📄 LIXRA GLOBAL HOLDINGS (PVT) LTD

📄 NYLSEE HOLDINGS (PVT) LTD

📄 OVINU CEYLON IMPORT & EXPORT (PVT) LTD

📄 P & P ENGINEERING & CONSTRUCTION (PVT) LTD

📄 PRIME BEAUTY LINE (PVT) LTD

📄 SENKI ECO SOLUTIONS (PVT) LTD

📄 THULSARA INTERNATIONAL (PVT) LTD

📄 VISIT 2 LANKA HOLDINGS (PVT) LTD

ඔබගේ සියලුම යහපත් ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් වීම හරහා ශ්‍රී ලංකා මාතාවගේ අනාගත ආර්ථික අභිවෘද්ධියට දායක වීමට හැකියාව ලැබේවා යයි, අපි ප්‍රාර්ථනා කරමු

ඔබගේ ව්‍යාපාරයත් සීමිත පෞද්ගලික සමාගමක් ලෙස, අවම ගාස්තු ලියාපදිංචි කරවා ගැනිමට අවශ්‍ය නම් අදම අප හා සම්බන්ධ වන්න

️වැඩි විස්තර 👇
https://www.facebook.com/brmahagedara/posts/688877041589504?__tn__=K-R

BR මහගෙදර
Exito Global Holdings (Pvt) Ltd
No. 16, Old Kesbews Road, Delkanda, Nugegoda
www.exitoholdings.com
[email protected]
0710524265 | 0779768684

✉️ Catch us via Whatsapp
https://wa.me/94779768684

🔎 Find us on Google;
https://g.page/brmahagedara
https://g.page/companyregistration

📓 If you want to make an appointment to meet us;
https://fb.com/book/brmahagedara/

👍 Please visit & like to our official page
https://fb.com/brmahagedara/

How to register a PUBLIC LIMITED COMPANY in Sri Lanka
29/10/2019

How to register a PUBLIC LIMITED COMPANY in Sri Lanka

සුබ දවසක් සියලුම දෙනාට, 🙏

මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ ව්‍යාපාරයක් ‘සීමිත පොදු සමාගමක් (Public Limited Company) ලෙස ලියාපදිංචි කරන්නේ කොහොමද කියන කරුණ සම්බන්ධව.

ශ්‍රී ලංකාව තුළ සමාගමක් ලියාපදිංචි කිරීමේදී අදාළ වෙන්නේ 2007 අංක 07 දරණ සමාගම් පණත. ඒ අනුව සීමිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීමේදී පහත පියවර අනුගමනය කරන්න අවශ්‍ය වෙනවා.

📌️ පියවර 01

📄 සමාගමේ නම වෙන් කරවා ගැනීම මුලින්ම සිදුකළ යුතුයි, eroc.drc.gov.lk කියන වෙබ් අඩවියට පිවිසිලා ඔබට පුළුවන් සමාගමේ නම දැනට වෙනත් ලියාපදිංචි සමාගමක තිබෙනවාද කියා පරීක්ෂා කර ගැනීමට. නම පරීක්ෂා කිරීමට කිසිම ගාස්‍තුවක් අය කරන්නේ නෑ, නමුත් සමාගමේ නම වෙන් කරවා ගැනීමට අයදුම් කරනවා නම් රු. 2,346/= ක මුදලක් ගෙවීමට සිදු වෙනවා.

මෙහිදී පොදු සමාගමකට අදාලව නාමය ලබා ගැනීමේදී නම අවසක් විය යුත්තේ එල්ටීඩී හෝ ලිමිටඩ් (LTD / LIMITED) ලෙස

සමාගමේ නාමය අගට පීල්සී (PLC) ලෙස ලබාගත හැක්කේ සමාගම ලියාපදිංචියෙන් පසුව එය කොළඹ කොටස් හුවමාරුව () තුළ ලියාපදිංචි කරගැනීමෙන් පසුවයි.

📌️ පියවර 02

📄 සමාගමේ නම අනුමත වුනාට පසුව පහත තියෙන අයදුම්පත් හා ලේඛන නිවැරදිව සකස් කර ගත යුතුයි.

Form 01 - සමාගම ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය

Form 18 - මුල් අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත දැක්වෙන ප්‍රකාශය

Form 19 - මුල් ලේකම්වරයාගේ කැමැත්ත දැක්වෙන ප්‍රකාශය

Articles of the Association - සමාගමේ සියලු කටයුතු පිළිබඳ ලේඛනය

Form 01, Form 18 සහ Form 19 eRoc system එක මගින් බාගත කරගෙන ඔබටම සකස් කර ගත හැකි වුවත්, Articles of the Association සකස් කිරීමේදී අත්දැකීම් සහිත පුද්ගලයෙක් ලවා සකස් කරවාගැනීම ලියාපදිංචි කිරීමේ කටයුතු ඉක්මන් සහ පහසු කරවනවා. සාමාන්‍යයෙන් මේ වෙනුවෙන් රු. 8,000/= ත් 10,000/= ත් අතර මුදලක් වියදම් කිරීමට ඔබට සිදුවේවි.

සැ.යු: පොදු සමාගමක් ලියාපදිංචි කරගැනීමේදී අවම වශයෙන් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් වත් සිටිය යුතු අතර ලේකම්වරයා ‘සුදුසුකම්ලත් ලියාපදිංචි ලේකම්වරයෙක්’ (Registered Qualified Secretary) විය යුතුයි.

සාමාන්‍යයෙන් ‘සුදුසුකම්ලත් ලියාපදිංචි ලේකම්වරයෙක්’ වෙනුවෙන් රු. 15,000/= ත් 18,000/= ත් අතර මුදලක් වියදම් කිරීමට ඔබට සිදුවේවි.

📌️ පියවර 03

📄 නිවැරදිව සකස්කර සම්පූර්ණ කරගත් අයදුම්පත්‍රය සහ ලේඛන අනුමත කරවා ගැනීමට eRoc system එකට උඩුගත කළ යුතුයි. එහිදී එක් එක් ලේඛනය වෙනුවෙන් පහත ආකාරයෙන් ගෙවීම් කිරීමට සිදුවෙනවා. (අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් පමණක් සහිත සමාගමක නම්).

ලේඛන බාරදීමේදී Form 01 එකේ සත්‍ය පිටපතක් අයදුම් කර ලබාගත හැකියි. (බැංකු කටයුතුවලදී අවශ්‍යවන නිසා)

Form 01 - රු. 23,460/=
Form 18 (1) - රු. 2,346/=
Form 18 (1) - රු. 2,346/=
Form 19 - රු. 2,346/=
Articles of the Association - රු. 2,346/=
Form 01 True Copy - රු. 1,173/=

මේ විදිහට ලේඛන බාරදීමෙන් පසුව, ලේඛන වල ගැටළුවක් නොමැති නම් සාමාන්‍ය වැඩකරන දින දෙකක් ඇතුලත ඔබට සමාගමේ ලියාපදිංචි අංකය ලබාගන්න පුළුවන්. (වැඩකරන දිනකට පසුව, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි සහතිකය සහ හි සත්‍ය පිටපත ලබාගන්න පුළුවන්.)

😁 දැන් ඔබේ සමාගම ලියාපදිංචි කිරීමේ මූලික කටයුතු සියල්ල අවසන්.

📌️ පියවර 04

📄 ඔබේ සමාගමේ නමින් සමාගමක් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර ඇති බව මහජනතාවට දැනුම් දීම කරන්න අවශ්‍ය වෙනවා.

ඒ වෙනුවෙන් සිංහල, දමිල හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන පුවත්පත් දැන්වීම් තුනක් සහ ගැසට් නිවේදනයක් පළකිරිම කල යුතුයි. (ලියාපදිංචි දිනයේ සිට මාසයක් ඇතුලත) දැන්වීම් හා නිවේදනය පළවීමෙන් පසුව ඒවායේ පිටපත් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට බාරදිය යුතුයි. මේ වෙනුවෙන් සාමාන්‍යයෙන් රු. 7,000/=ක් වැය වෙනවා.

📌️ පියවර 05

📄 සමාගමේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමේදී (විශේෂයෙන්ම බැංකු සම්බන්ධ කටයුතු වලදී) සමාගමේ, අධ්‍යක්ෂකවරයාගේ හා ලේකම්වරයාගේ මුද්‍රා (Company embossed Seal, Director’s Seal, Secretary’s Seal) අවශ්‍ය වෙනවා. සමාගම් ලියාපදිංචිය සමගම ඒවා සකස් කර ගැනීම ඔබට පහසුවක් වේවි. මේ වෙනුවෙන් සාමාන්‍යයෙන් රු. 4,500/= වැය වෙනවා.

මේ පියවර පහ නිවැරදිව අනුගමනය කිරීමෙන් ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න පුළුවන්.

💰 සම්පූර්ණ වියදම ගැන සලකා බැලුවොත්, ඔබට රු. 73,000/= කට ආසන්න මුදලක් වියදම් කිරීමට සිදුවෙනවා. (කාලය, ඔබගේ මහන්සිය හා ගමන් වියදම් හැර)

*ඉහත වියදම් තුල 15% VAT හා බැංකු ගාස්තු ඇතුලත්ව ඇත.

📌️ අපි, BR මහගෙදර, සමාගම් ලියාපදිංචි කිරීමේ අත්දැකීම් බහුල ආයතනයක් විදිහට රු. 70,000/=ක් වගේ අවම මුදලකට ඉහත සියලු කටයුතු ඔබ වෙනුවෙන් සිදු කර දෙන්න සූදානම්.

ඔබ ලංකාවේ කොතනක සිටියත් ඔබේ අතටම සමාගම් ලියාපදිංචිය ලබාදෙන්න අපිට පුළුවන්. අපට අවශ්‍යවෙන්නේ, නිවැරදි විස්තර පමණයි.

අප සමග කටයුතු කිරීමේදී Email මාර්ගයෙක් සියලු කටයුතු සිදුකරගැනීමට හැකියාව පවතින නිසා ඔබගේ කාලය අපතේ යාමක් සිදුවන්නේ නැත.

0710524265 හෝ 0779768684 අංකයට ඇමතුමක් ලබාදීමෙන්, අප වෙත විස්තර ලබාදීමට අවශ්‍ය ලේඛනය ඔබේ Email එකට ගෙන්වාගත හැකියි.

📌️ ඔයාට Private Limited Company Incorporation එකක් කරගන්න අවශ්‍ය නම් මේ ලින්ක් එක බලන්න 👇
https://www.facebook.com/brmahagedara/posts/688877041589504?__tn__=K-R

දැනුමක් ලබාගන්න පුළුවන් උනා නම් BR මහගෙදර page එකට Like එකක් දාලා post එක Share කරගෙනම යන්න.

ඔබට ජය 💪

------------------------------------------------------------------------
අපි, ව්‍යාපාර සේවා සැපයීම වෙනුවෙන් රජයේ ලියාපදිංචි පුද්ගලික සමාගමක් (PV128744) වන, Exito Global Holdings (Pvt) Ltd හි පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. එහි කළමණාකරණ අධ්‍යක්ෂක ධූරය හොබවනු ලබන්නේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යවසායකත්ව (විශේෂ) උපාධිය සහිත පුද්ගලයෙකි.

BR මහගෙදර,
Exito Global Holdings (Pvt) Ltd
නො. 16, පරණ කැස්බෑව පාර, දෙල්කඳ
www.exitoholdings.com
[email protected]
0710524265 | 0779768684

🔎 Find us on Google
https://g.page/brmahagedara
https://g.page/companyregistration

📅 අපිව මුණගැහිලා විස්තර දැනගන්න අවශ්ය නම්, මේ link එකෙන් appointment එකක් fix කරගන්න
https://fb.com/book/brmahagedara/

✉️ Catch us via Whatsapp
https://wa.me/94779768684

👍 Visit and Like our official FB page
https://fb.com/brmahagedara


ෙදර

ආයුබෝවන්, සුබ දවසක් සියලුම දෙනාට 🙏Private Limited Company එකක් දවස් දෙකෙන් ලියාපදිංචි කරගන්නේ කොහොමද?සමාගමක් ලියාපදිංචි ...
02/10/2019

ආයුබෝවන්, සුබ දවසක් සියලුම දෙනාට 🙏

Private Limited Company එකක් දවස් දෙකෙන් ලියාපදිංචි කරගන්නේ කොහොමද?

සමාගමක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ, සමාගමට අදාල නාමය වෙන් කරවා ගැනීමේ පියවරත් සමග. ඒ වගේම ක්‍රියාවලිය නිවැරදිව අවසන් වෙන්නේ, අදාල සමාගම ලියාපදිංචි කිරීමෙන් පසු, ඒ බව පුවත්පත් දැන්වීම් හා ගැසට් දැන්වීමක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන්.

ක්‍රියාවලියට අදාල සියලු පියවර මේ ලින්ක් එකෙන් විස්තරාත්මකව අවබෝධ කරගන්න පුළුවන් 👇
https://www.facebook.com/brmahagedara/posts/688877041589504?__tn__=K-R

❓ඇත්තටම දවස් දෙකෙන් ලියාපදිංචිය ඉවර කරන්න බෑ නේද කියන ප්‍රශ්නේ ඔයාට එන්න ඕන දැන්.

එහෙනම් අපි බලමු BR මහගෙදර හරහා Private Limited Company එකක් නිවැරදිව ලියාපදිංචි කරගන්නේ කොහොමද සහ ගතවන කාලය කොහොමද කියලා.

📌️ පියවර 01

මුලින්ම ඔයා ලියාපදිංචි කරන්න සූදානම් වෙන ව්‍යාපාරයට සහ ඊට සම්බන්ධ වන පුද්ගලයන්ට අදාල නිවැරදි විස්තර අපට ලබා දිය යුතුයි.

අප වෙත විස්තර ලබාදීමට අවශ්‍ය Excel Sheet එක මේ ලින්ක් එකෙන් download කරගන්න පුළුවන් 👇
https://drive.google.com/open?id=1ASJP6t8q4Hk5cj-Z7cEAgBMBXqc42YCG

ඔබට අපව මුණහගැහෙන්න අවශ්‍යනම් පහත ලින්ක් එකෙන් appointment එකක් fix කරන්න පුළුවන් 👇
https://fb.com/book/exitoglobalholdingspvtltd/

📌️ පියවර 02

ඔබ අපට ලබාදෙන ‘සමාගමේ නාමය’ වෙන් කරවා ගැනීම අප විසින් සිදු කරනවා. සාමාන්‍යයෙන්, ඔබට අවශ්‍ය නාමය ලබා ගැනීමට කිසිම ගැටළුවක් නොමැති නම්, වැඩකරන දින 2ක් ඇතුලත සමාගමේ නාමය වෙන් කරවාගන්න පුළුවන්

📌️ පියවර 03

සමාගමේ නාමයට අනුමැතිය ලැබීමෙන් පසු, අප විසින් ලියාපදිංචියට අදාල අයදුම්පත්‍ර සහ සාංගමික ව්‍යවස්ථාවලිය සකස් කර ඔබට ලබා දෙනවා අත්සන් කිරීමට. ඔයාට කරන්න තියෙන්නේ අදාල ස්ථානවල අත්සන් යොදා අපට නැවත බාරදීම පමණයි

📌️ පියවර 04

ඔබ විසින් අත්සන් කර ලබාදුන් ලේඛන, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට බාරදුන් පසුව වැඩකරන දින දෙකක් ඇතුලත සමාගමේ ලියාපදිංචි අංකය ලබා දීම සිදුවෙනවා. (දින දෙකෙන් කරනවා කියන්නේ මේ පියවරට). ඊට පසු දිනයේ ලියාපදිංචි කිරීමේ සහතිකය ලබාගන්න පුළුවන්

🚫 නමුත් යම් විශේෂ අවස්ථාවලදී දින දෙකකට වඩා වැඩි කාලයක් ගතවීම සිද්ධ වෙන්න පුළුවන්.

උදාහරණ
- විදේශීය කොටස්කරුවන්, අධ්‍යක්ෂකවරුන් සහිත සමාගම්
- ලියාපදිංචියට පෙර විශේෂ අවසර අවශ්‍යවන සමාගම්

📌️ පියවර 05

ඔබේ සමාගමේ නමින් සමාගමක් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර ඇති බව මහජනතාවට දැනුම් දීම කරන්න අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන සිංහල, දමිල හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් පුවත්පත් දැන්වීම් තුනක් සහ ගැසට් නිවේදනයක් පළකිරිම කල යුතුයි. (ලියාපදිංචි දිනයේ සිට මාසයක් ඇතුලත) දැන්වීම් හා නිවේදනය පළවීමෙන් පසුව ඒවායේ පිටපත් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට බාරදිය යුතුයි.

💪 මේ පියවර 05 හරහා ඔබට BR මහගෙදර මගින් සමාගමක් ලියාපදිංචි කරගැනීම සම්පූර්ණ කරගන්න පුළුවන්

ඉහත සඳහන් කර තිබුනා සේ, කිසිම ගැටලුකාරී තත්ත්වයක් නොමැතිනම් සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකය ඔබ අතට ලබාදීමට වැඩකරන දින 6ක සාධාරණ කාලයක් ගතවෙනවා. (සමාගම් නාමය අයදුම් කරන දිනයේ සිට)

අපි, Exito Global Holdings (Pvt) Ltd, සමාගම් ලියාපදිංචි කිරීමේ අත්දැකීම් බහුල ආයතනයක් විදිහට රු. 33,000/=ක් වගේ අවම මුදලකට ඉහත සියලු කටයුතු ඔබ වෙනුවෙන් සිදු කර දෙන්න සූදානම්.

📌️ අප ඔබට ලබා දෙන සේවාව තුළ පහත දෑ අඩංගු වෙනවා
- Company incorporation
- Handling entire documentation
- Certified copy of Form 01
- Articles of the Association
- Director's Seal
- Secretary's Seal
- Company embossed seal
- Publishing 3 paper notices
- Publishing 1 gazette notice

ඔබ ලංකාවේ කොතනක සිටියත් ඔබේ අතටම සමාගම් ලියාපදිංචිය ලබාදෙන්න අපිට පුළුවන්. අපට අවශ්‍යවෙන්නේ, නිවැරදි විස්තර පමණයි.

අප සමග කටයුතු කිරීමේදී Email මාර්ගයෙක් සියලු කටයුතු සිදුකරගැනීමට හැකියාව පවතින නිසා ඔබගේ කාලය අපතේ යාමක් සිදුවන්නේ නැත.

අපේ official page එකට Like එකක් දාලා post එක Share කරගෙනම යන්න. 👇
https://www.facebook.com/exitoglobalholdingspvtltd/

ඔබට ජය 💪

------------------------------------------------------------------------
අපි, ව්‍යාපාර සේවා සැපයීම වෙනුවෙන් රජයේ ලියාපදිංචි පුද්ගලික සමාගමක් (PV128744) වන, අතර එහි කළමණාකරණ අධ්‍යක්ෂක ධූරය හොබවනු ලබන්නේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යවසායකත්ව (විශේෂ) උපාධිය සහිත පුද්ගලයෙකි.

Exito Global Holdings (Pvt) Ltd
https://www.facebook.com/exitoglobalholdingspvtltd/
🏢 නො. 16, පරණ කැස්බෑව පාර, දෙල්කඳ
🌐 www.exitoholdings.com
📧 [email protected]
📞 0710524265 | 0779768684

📱 Catch us via Whatsapp
https://wa.me/94779768684

🔎 Find us on Google;
https://g.page/exitoglobalholdingspvtltd

📓 If you want to make an appointment to meet us;
https://fb.com/book/exitoglobalholdingspvtltd/

👍 Please visit & like to our official page
https://fb.com/exitoglobalholdingspvtltd/

📌️ The new business startups who got registered their businesses as PRIVATE LIMITED COMPANIES via Exito Global Holdings ...
01/10/2019

📌️ The new business startups who got registered their businesses as PRIVATE LIMITED COMPANIES via Exito Global Holdings (Pvt) Ltd in September 2019.

📜 AQUITIE ENTERPRISES (PVT) LTD

📜 BIOGEN HOLDINGS (PVT) LTD

📜 CREATIVE LINK BUSINESS CONSULTANTS (PVT) LTD

📜 HELADIVA INTERNATIONAL (PVT) LTD

📜 HIGHRICH ENGINEERING & CONSULTANTS (PVT) LTD

📜 INFINITY ENGINEERING SOLUTIONS & SERVICES (PVT) LTD

📜 PEOPLES LANKA HOLDINGS (PVT) LTD

📜 THE THIRDVISION EDUCATION CONSULTANTS (PVT) LTD

💪 We wish you all the very best for your future business activities to contribute the development of MOTHER SRI LANKA

📌️ If anyone wants to get the COMPANY INCORPORATION (PVT LTD / PLC) for the lowest rates in Sri Lanka, feel free to contact us

Exito Global Holdings (Pvt) Ltd
No. 16, Old Kesbews Road, Delkanda, Nugegoda
www.exitoholdings.com
[email protected]
0710524265 | 0779768684

📱 Catch us via Whatsapp
https://wa.me/94779768684

🔎 Find us on Google;
https://g.page/exitoglobalholdingspvtltd

📓 If you want to make an appointment to meet us;
https://fb.com/book/exitoglobalholdingspvtltd/

👍 Please visit & like to our official page
https://fb.com/exitoglobalholdingspvtltd/

Hello everyone, 👋Lack of knowledge regarding the correct process of an incorporating/ registering a private limited comp...
29/09/2019

Hello everyone, 👋

Lack of knowledge regarding the correct process of an incorporating/ registering a private limited company can be identified as a major problem faced by most of the Sri Lankan Entrepreneurs. This article talks about that.

Companies Act No. 07 of 2007 is the major act applicable to the company incorporations in Sri Lanka and following main steps should be followed.

📌️ Step 01

A name for the proposed company should be obtained as the first step of company incorporation. You can check the availability of proposed name by visiting eroc.drc.gov.lk for free. But, if you want to reserve it, a payment of LKR 2,346/= should be made.

📌️ Step 02

After getting the approval for name, following applications and documents should be prepared carefully.

Form 01 - Application for incorporate the company

Form 18 - Statement, which discloses the consent of initial director(s)

Form 19 - Statement, which discloses the consent of initial secretary(s)

Articles of the Association - Document, which discloses the activities of the company

Form 01, Form 18 and Form 19 can be downloaded by entering the required details via eRoc online system.

But, Articles of the Association should be prepared via experienced person which will help to make easier the incorporation procedure. Normally an amount between LKR 5,000/= and LKR 7,000/= may be charged.

📌️ Step 03

Dully completed and correctly prepared applications and Articles of the Association should be uploaded to the eRoc system for approval. Following charges are applicable for the documents. (Company with one director).

As well as a true copy of Form 01 can be applied. (For potential activities, mainly for banking activities)

Form 01 - LKR 4,692/=
Form 18 - LKR 2,346/=
Form 19 - LKR 2,346/=
Articles of the Association - LKR 2,346/=
Form 01 True Copy - LKR. 1,173/=

After the submission of documents, registration number for the company will be released within two working under normal conditions. Certificate of Incorporation and certified copy of Form 01 can be taken after one working day.

Now, the basic steps of the company incorporation are dully completed

📌️ Step 04

After the incorporation of the company, it is compulsory to inform it to the general public by publishing 03 newspaper notices in Sinhala, Tamil & English and by publishing a gazette notices within 30 days after incorporation. Normally a fee of LKR 7,000/= is charged for these publications.

After publishing, the copies of notices should be submitted to the Department of Registrar of Companies.

📌️ Step 05

You should have Company embossed seal, Director’s seal and Secretary’s seal for the future activities of company. Its better to get these seals at the moment of getting company incorporation. Normally this takes around LKR 4,500/=

💪 By following above 05 steps correctly, you will be able complete the company incorporation. Considering the total expense for the process, around LKR 35,000/= should be spent for the entire process except your time cost.

*All above charges are inclusive of 15% VAT and bank charges

We, Exito Global Holdings (Pvt) Ltd is ready to provide company incorporation service to you for just LKR 33,000/= as an experienced institute in company registration. Doesn’t matter where you are, we can deliver the service to your door step. We just need the accurate information.

There will be no any time wastage while dealing with us. Because, entire procedure can be handled via email.

You can get a detailed quotation and details submission sheet by contacting us via 0710524265 or 0779768684 or

Or, download the descriptive quotation via this link 👇
https://drive.google.com/open?id=1ByFZd7V99-5WXnjOzQXEEptxFfRyckTZ

And, detail submission form (Excel Sheet) via this link 👇
https://drive.google.com/open?id=1ASJP6t8q4Hk5cj-Z7cEAgBMBXqc42YCG

And, follow the instructions in the quotation

If you gained a knowledge from this article, please share the post and hit a like to our page. 👇
https://www.facebook.com/exitoglobalholdingspvtltd/

Best of Luck to you all 💪

------------------------------------------------------------------------
We, Exito Global Holdings (Pvt) Ltd is a registered company to provide business development support services mainly to the SME sector. Managing director of the company is graduate of the University of Sri Jayewardenepura in Entrepreneurship (Special)

Exito Global Holdings (Pvt) Ltd
🏢 No. 16, Old Kesbewa Rd, Delkanda, Nugegoda
🌐 www.exitoholdings.com
📧 [email protected]
📞 0710524265 | 0779768684

📡 Catch us via Whatsapp; 👇
https://wa.me/94779768684

🔎 Find us on Google; 👇
https://g.page/exitoglobalholdingspvtltd

📓 To make an appointment to meet us; 👇
https://fb.com/book/exitoglobalholdingspvtltd/

Address

16, Old Kesbewa Road, Delkanda, Nugegoda
Colombo
11222

Opening Hours

Monday 10:00 - 14:00
Tuesday 10:00 - 14:00
Wednesday 10:00 - 14:00
Thursday 10:00 - 14:00
Friday 10:00 - 14:00
Saturday 10:00 - 14:00
Sunday 10:00 - 14:00

Telephone

+94710524265

Alerts

Be the first to know and let us send you an email when Exito Global Holdings Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Exito Global Holdings Pvt Ltd:

Share