Nature Ceylon Products

Nature Ceylon Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nature Ceylon Products, KOTIKAWATTA, Colombo.

**Nature Ceylon Products** 🌿 ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත් මත පදනම්ව නිර්මාණය වූ තේ, විජලන ආහාර, කුළුබඩු, හර්බල් සබන් හා ක්‍රිම් — ඔබගේ සෞඛ්‍යය, රූපලාවන්‍යය සහ දෛනික ජීවිතය සඳහා. 🇱🇰✨

අලුත් බලාපොරොත්තු, අලුත් සිහින,හා අලුත් ආරම්භ සමඟඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත්සාර්ථකත්වයෙන්, සතුටෙන් හා සාමයෙන්පිරුණු ව...
01/01/2026

අලුත් බලාපොරොත්තු, අලුත් සිහින,
හා අලුත් ආරම්භ සමඟ
ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත්
සාර්ථකත්වයෙන්, සතුටෙන් හා සාමයෙන්
පිරුණු වසරක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු 🌿
May this New Year bring you
good health, peace, happiness, and prosperity,
and may every day of 2026 be filled with
positivity, gratitude, and natural goodness ✨
🌱 Nature Ceylon වෙතින්
Pure • Natural • Made with Care
🙏 Happy New Year 2026 | සුබ නව වසරක් වේවා 🙏

✝️“Glory to God in the highest,and on earth peace to people of goodwill.” ✝️As we celebrate the Holy Birth ofOur Lord Je...
25/12/2025

✝️“Glory to God in the highest,
and on earth peace to people of goodwill.” ✝️

As we celebrate the Holy Birth of
Our Lord Jesus Christ,
may His divine peace fill your hearts and homees
Through the loving intercession of
The Blessed Virgin Mary,
may God bless you and your family with
peace, grace, and abundant blessings
this Christmas and always.

🙏 Wishing You a Blessed and Holy Christmas 🙏

With prayers and blessings from
🌿 Nature Ceylon
゚viralシfypシ゚viralシalシ

21/12/2025
🎄✨ Celebrate Christmas with Elegance ✨🎄This Christmas, choose a gift that speaks quality & care.මෙ නත්තලට classy, meanin...
19/12/2025

🎄✨ Celebrate Christmas with Elegance ✨🎄

This Christmas, choose a gift that speaks quality & care.
මෙ නත්තලට classy, meaningful gift එකක් තෝරගන්න 💚

Which one will YOU choose? 🎁

🌿 Nature Ceylon
Pure Ceylon Products – 100% Natural

🎁 Exclusive Christmas Gift Packs
✨ Rs. 3333/- – Thoughtful & elegant
✨ Rs. 6666/- – Perfect festive choice
✨ Rs. 9999/- – Premium Christmas indulgence

✔️ Handpicked Ceylon products
✔️ Natural • High quality • Locally made 🇱🇰
✔️ Perfect for family, friends & corporate gifting

⏳ Limited edition | Limited stock
📲 Orders via WhatsApp: +94 75 904 9042






🌰🍍✨ Nutri Mix – Every Bite Full of Nutrition ✨🍌🥜Nature Ceylon Products වෙතින් ඔබට ගෙනෙන🌱 100% Natural Dry Fruits & Nuts ...
18/12/2025

🌰🍍✨ Nutri Mix – Every Bite Full of Nutrition ✨🍌🥜

Nature Ceylon Products වෙතින් ඔබට ගෙනෙන
🌱 100% Natural Dry Fruits & Nuts මිශ්‍රණයක් 💚

🌱 Nutri Mix ඇතුළත් වන්නේ:

🥜 වට්ටක්කා ඇට | 🌻 සුරියකාන්ත ඇට | 🍉 කොමඩු ඇට
🌰 වොල්නට් | 🥜 කජු | 🥜 ජම්බෝ පිනට්
🌰 ආමන්ඩ් | 🌰 පිස්තාචියෝ
🍇 මුද්දරස්පලම් වර්ග( 2 )
🍍 වියලි අන්නාසි | 🥭 වියලි අඹ | 🍌 වියලි කෙසෙල්
🥭 වියලි ගස්ලබු | 🍏 වියලි කාමරංගා

💪 Nutri Mix – ලැබෙන ගුණ:

✅ Natural energy & strength
✅ Immunity වැඩි කරයි
✅ Heart & brain health සඳහා හිතකර
✅ Digestion, skin & hair health සඳහා හොඳයි
✅ Kids | Adults | Fitness lifestyle – හැමෝටම සුදුසුයි
✅ කිසිදු අමතර රසායන, වර්ණ, සුවඳ නැතුව

👉 උදේ, snack එකක් ලෙස, වැඩ අතරතුර
Nutri Mix — ඔබේ Daily Healthy Choice එක 💯

📦 Limited Stock
📲 Orders & Details: 075 904 904 7/ 075 904 9042

🎄මේ නත්තල් සමයේ රුපියල් 2500/=ක් වටිනා Nutri mix 300g පැක් එක වෙන්නෙ 🎁

✔300g පැක් එකක් වෙන්නෙ Rs1999 විතරයි 😊 ( කුරියර් ගාස්තු රහිතව)

➕කුරිය ගාස්තු ( කුරියර් ගාස්තු අය කරනු බන්නෙ ඔබ මිල්දිගන්නා සියලුම අප නිශ්පාදනවල බරෙහි එකතුවට අදාලව වේ . එ නිසා එම වාසියත් අත්දකින්න ඔබේ ඔඩර් එක දැන්ම දමන්න 😊)

🌿 Nature Ceylon Products
🌰 Nutri Mix – එක් බයිට් එකක්ම පෝෂණයෙන් පිරි





15/12/2025

මඩකළපුවට ගියපු අපේ Daraz පලවෙනි ඕඩර් එක. 😊

Cinnamon &Cardamom Flavor tea.

ඔයලත් වෙනස්ම විදියේ ශරිරයට හිතකා ස්වාභාවික තේ එකක් අවශ්‍යනම් දැන්ම අපිට ඕඩර් එකක් දාන්න
0759049042 😊

10/12/2025

🎄✨ Nature Ceylon’s New Holiday Release! ✨🎄

🌟 Our latest creation brings a unique, homemade touch to your festive season!

🍷 Beet Wine – ✅ 100% natural ✅ Healthy ✅ Perfect gift for the holidays! 🎁 ⚡ Limited Stock – Homemade with Love!

📅 Orders available from: 20th Dec 📲 For details & orders WhatsApp: [+94759049047] 💚

💚 Make your holidays 🌟 extra special 🌟 with Nature Ceylon!

09/12/2025
09/12/2025

මසාලා චායි බිව්වම ඇග අඩු කරගන්න පුලුවන්ද? ? ? ? 🤔

පුලුවන් හැබැයි ඉක්මනින්ම බැ 😁 බර අඩු වෙනව කියන එකට හේතු වෙන සාදක මෙ පොස්ට් එක පහලට යනකං කියෙව්වම තෙරෙයි ඉති😁😁😁

🌿 Nature Ceylon Masala Chai – සුවඳමත් කුළුබඩු 10+ වඩා එකතු කර සෞඛ්‍යදායක පානය 🌿

අපගේ මසාලා චායි එක සකස් කරන්නේ ගුණාත්මක Black Tea පදනමට, පාරම්පරික ආයුර්වේද කුළුබඩු නිවැරදි අනුපාතයෙන් එකතු කරමින්—

👉 කුරුදු
👉 ඉඟුරු
👉 එනසාල්
👉 අන්නසි මල්
👉 වසාවාසි
👉 ගම්බිරිස්
👉 කොත්තමල්ලි
👉 සුදුරු
👉 මාහදුරු
👉 කරාබුනැටි

මේ සියල්ලම සුවඳ, රස සහ සෞඛ්‍යය එකට ගෙන සුපිරි combination එකක් 🌿☕✨

💚 මෙම Masala Chai එකෙන් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

🌿 1. ප්‍රතිශක්තිය වැඩි කරයි

ඉඟුරු, එනසාල්, කරාබුනැටි, ගම්බිරිස් වැනි කුළුබඩු වල ප්‍රතිබැක්ටීරීය හා ප්‍රති-වෛරස් ගුණ තිබෙන නිසා ආර්දතා, සෙම්ප්‍රතිශ්‍යාව, සිසරදිය වැනි ආසාදන වලට natural protection.

🌿 2. ජීර්ණය හොඳ කරයි

කොත්තමල්ලි, ඉඟුරු, අන්නසි මල්, වසාවාසි—ඇත්තටම ආයුර්වේදයේ ශක්තිමත් ජීර්ණ කුළුබඩු.
➡️ බඩේ ඉදිමීම, අමාරුව, gas, heaviness අඩු කරයි.

🌿 3. ප්‍රති-ගිනි අවුලුවන (Anti-inflammatory)

කුරුදු + ඉඟුරු = ශරීරයේ ගිනි අවුලුවන තත්වයන් අඩු කරන එරෙහිය.
➡️ පපුවේ අමාරුව, ඇගැස්ම, joint pain වැනි දේවල් calm කරයි.

🌿 4. හෘද සෞඛ්‍යයට වාසිය

කුරුදු, එනසාල්, Black tea වල flavonoids
➡️ රුධිර සංසරණය හොඳ කරයි
➡️ කොලෙස්ටරෝල් පාලනයට උදවු
➡️ හෘද ගැටලු වල අවදානම අඩු වේ.

🌿 5. බර පාලනයට සහ fat burning support

Black tea = metabolism boost

Cinnamon = Blood sugar control

Ginger = Fat-burning accelerate
➡️ නිතර බොනකොට mild weight support.

🌿 6. Energy & focus boost

Black tea වල natural caffeine + L-theanine
➡️ කෝපි වගේ කම්පනයක් නැති smooth energy
➡️ අවධානය, focus, mind refresh.

🌿 7. Stress relief + relaxation

සුවඳමත් කුළුබඩු mix එක මනස calm කරලා relaxing feeling එකක් දෙනවා.

🫖 බොන්න හොඳම විදිහ

👉 උණු වතුර + කිරි + Masala mix teaspoon 1
👉 අමතර සීනි අවශ්‍ය නම් පමණක්
👉 දවස් 1–2 පාරක් නිතර බොන්න

මෙක දිගට්ම පානා කරොත් දන්නෙම නැතුව ලෙඩත් අඩු වෙනවා වගෙම ඇගත් අඩු වෙනවා 😊

🏃දැන්ම අපිට මැසෙජ් එකක් දාලා ඕඩර් එක කන්ෆර්ම් කරන්න 🥰

🔰Whatsapp +94759049042
#@

Address

KOTIKAWATTA
Colombo

Opening Hours

Monday 08:30 - 20:30
Tuesday 08:30 - 20:30
Wednesday 08:30 - 20:30
Thursday 08:30 - 20:30
Friday 08:30 - 20:30
Saturday 08:30 - 20:30
Sunday 08:30 - 20:30

Telephone

+94759049047

Website

Alerts

Be the first to know and let us send you an email when Nature Ceylon Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share