16/11/2013
මෙම ලිපිය forexsinhayaa.blogspot.com වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරන පළමු ලිපියයි. පළමුව මෙහි කිසියම් දොශයක් ඇතෙත් සමාව අයද දිටිනවා. මොකද මේක මගෙත් පළමු ලිපිය නිසා.
හොදයි මම පළමුව forexකියන්නෙ මොකද්ද කියලා කියල ඉන්නම්කෝ. යාලුවනේ forex කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙළදපලයි(Foreign Currency Market), නම පොඩ්ඩක් බර වැඩි වුනාට මේකෙ ගනුදෙනු කරන එක නම් අමාරු නෑ. සම්පුර්න ලිපිය කියවන්න. http://forexsinhayaa.blogspot.com/