21/05/2024
මෙන්න හැමෝම හොයපු Any Thing For You සුද්දා මග් එක දැන් අපි ළඟත් තියෙනවා... මග් එක වෙන්නේ රු.850/= විතරයි..
මීට අමතරව තව වර්ග ගොඩක් තියෙනවා, කැමති අයිටම් එක තෝරගන්න, Photos එවන්න Inbox එකට හෝ වට්ඇප් එකට... අපි පොඩ් වේලාවක් ඇතුලත ඩිසයින් එක හදලා බලන්න එවනවා
🔷 වේගවත්ම සහ නිර්මාණශීලී සේවාවන්
🔷 ඔබට අවශ්‍ය දෑ නිර්මාණය කිරීමට අපට ගත වෙන්නේ පැයකටත් වඩා අඩු කාලයක් පමණි.
ඇනවුම් කිරීමට ☑️
1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දුරකතන අංකය
සමඟ inbox මැසේජ් එකක් දාන්න
දැන්ම අප හා සම්බන්ධ වන්න..👇
Phone: 0712410853 [Whatsapp Available]
Email: [email protected]
අපේ පේජ් එකට තාමත් Like කරල නැද්ද...
මෙතනින් ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න
Sampath Graphics