23/08/2024
පව් අනේ මාලිමා කාරයෝ ටික. ගිය සැරේ 3% ට බස්සපු එකා, මේ සැරේ රට බංකොළොත් වෙච්ච නිසාවෙන් මේ රටේ බහුතරයක් වන මරිමෝඩ මීහරක් රැලට පින්සිද්ධ වෙන්න වැඩිම උනොත් 25%ක් ගනියි. ඔයගොල්ලෝ නොදන්නවාට, ඔය මාලිමාවේ කට්ටිය චන්ද්‍රිකා එක්කත් හිටියා, මහින්ද එක්කත් හිටියා, රනිල් හාමුගේ ගෙදරම පදිංචි වෙලත් හිටියා කලින් සැරේ. මමත් කැමතියි එනවා නම්. හැබැයි එන්න බෑ. ලියලා තියාගන්න. හරියටම මාසයකට කලින් කියන්නේ.
ඔයගොල්ලෝ මොනවද දන්නේ. කොළඹ නගර සීමාවේ 90 ටත් වැඩියෙන් ඉන්නේ දෙමළ කතාකරන අය. උතුර, නැගෙනහිරින්, මධ්‍යම, බස්නාහිර, දකුණ සබරගමුව, ඌව වගේ පලාත් වල 40% ක් 60ක් අතර දෙමල භාෂාව කතා කරන අය ඉන්නවා. ඒ කියන්නේ දෙමල, මුසල්මානු, ජා, සහ වතුදෙමල ජනතාව අතරින් මාලිමාවට දෙන්නේ ඉතාම සුළු පිරිසක්. මේ අය වගේම සිංහල මිනිස්සු බහුතරයක් අනෙක් දේශපාලන සහ ස්වාධීන අපේක්ෂකයන්ට ඡන්දය දෙනවා. ඔය ටික තේරෙන්නේ නැති මාලිමාවේ මීහරක් ඉතින් උඩ පැන පැන තප්පුලනවා. තව මාසයයි නේ. 22 වැනිදාට තේරෙයි. කමක් නෑ 22 වෙනිදා වෙනකං දිනනවා කියලා හිතාගෙන ආතල් එකේ හිටපල්ලා.
මාලිමාවේ සපෝටර්ලයි, මාලිමාව වෙනුවෙන් කඩේ යන කට්ටියයි, මාලිමාව වෙනුවෙන් FB එකේ හැමිනෙන කට්ටියයි, තව විශ්‍රාමික කට්ටියයි අරගෙන බලපුවහම, ඒ කට්ටියගෙන් අති බහුතරයක් දෙනා සාමාන්‍ය උගත් කමක් පමණක් ඇති, සාමාන්‍ය රැකියාවක් කරන හෝ සාමාන්‍ය ව්‍යවහාරයක් කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගතකරන උදවියයි. ඔවුන්ගේ බුද්ධි මට්ටම අවම ප්‍රමාණයේ වන අතර ඔවුන්ගේ දැනුවත් භාවය ඉතා පහල හා අවම මට්ටමක පවතී. කිසිම දිනයක උගතෙක්, බුද්ධිමතෙක්, සාර්ථක ව්‍යවසායකයෙක් හෝ වෘත්තිකයෙක් මාලිමාවට කඩේ යනවා දැකල තියෙනවද???.
දැක්කොත් එහෙම ටක් ගාල අටපට්ටමට කියන්න හොඳේ... තව තියෙන්නේ මාසයයි නේ... මාලිමාවේ මරිමෝඩ මීහරක් ටික දැන්ම ඉඳන් 80% ක් ඡන්ද තියෙනවා කියලා, දැන් ඉඳන්ම අනුරට ජනාධිපති තුමා කියලා කතා කරමින්, දැනටමත් දිනලා තියෙන්නේ කියන මානසිකත්වය ඔලුවට අරගෙන පිස්සු කෙලිනවා. අන්තිමට වෙන්නේ අර දීකිරි වෙලෙන්දියට වෙච්ච දේම තමයි. හරි බළමුකෝ 22 වැනිදාට.