28/11/2024
වැහි දවස්වල වාහනයක ගමන් යන ඔයාට තියෙන ගැටලුවක් තමයි කුඩයක් ඉහලගෙන ගිහින් ඔයාගෙ වැඩේ කරගෙන ඇවිල්ලා වාහනේට නගිනකොට කුඩේ හරියාකාරව අකුලන්න බැරිවෙන එක,සමහරවෙලාවට ඔයාට තෙමෙන්නත් වෙලා ඇති.
බලන්න reversible umbrella කියන මේ වර්ගයේ කුඩේ ඔයාගේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්න හදපු එකක්.
ඒකෙ තව features කිහිපයකුත් තියෙනවා…
පහලින් ක්ලික් කරලා ගිහින් බලන්න,ඔයාට ඒක වටිනවද කියලා.
https://s.daraz.lk/s.el5Y?cc