Colombo Chamber of Commerce

Colombo Chamber of Commerce COLOMBO CHAMBER OF COMMERCE (CCC) is the capital's largest independent networking and business support organization.

COLOMBO CHAMBER OF COMMERCE (CCC), as the only direct arm of the Federation of Chambers of Commerce and Industries in Sri Lanka (FCCISL); is the capital's largest independent networking and business support organization. Representing the interests of thousands of companies, we connect thousands of business people every year and offer our members a wide range of practical and professional services.

In addition to hosting B2B networking events each year, CCC provides member-to-member marketing opportunities, unlimited access to legal and HR advice, access to opportunity to be part of an extensive international trade mission programs. CCC also represents the interests of its members to key business stakeholders and influencers in Colombo and the Western Province and further afield across all business sectors. Unlike many other business membership organizations, membership of CCC is corporate and individual. This means that any employees of member companies can take advantage of our diverse range of benefits and services.

Colombo in 2048  ...Picture : Generated by DALL-E ..
20/10/2024

Colombo in 2048 ...

Picture : Generated by DALL-E ..

ගොඩක් දියුනුයි කියන රටවල පොදු ප්‍රවාහන සේවය දියුනු වෙලා තියෙද්දිත් තමන්ගේ කියන වාහනයක් තිබීමේ අවශ්යතාවය වැඩි ඇයි ? එහෙම ...
29/09/2024

ගොඩක් දියුනුයි කියන රටවල පොදු ප්‍රවාහන සේවය දියුනු වෙලා තියෙද්දිත් තමන්ගේ කියන වාහනයක් තිබීමේ අවශ්යතාවය වැඩි ඇයි ? එහෙම නැත්නම් ඇත්තම හේතුව වාහනයක් ගැනීමට හැකි ආදායමද ?

එක දෙයක් පැහැදිලියි .. දියුනු රටවල වාහනයක් කියන්නේ සුඛොපභෝගී දෙයක් නොවන බව සහ ඒක අපේ රටවල ටීවී එකක්, රේඩියෝවක් ගන්නවා වගේ දෙයක් කියලා ..

තව එකක් .. ජනගහනයට සාපේක්ශව භුමි ප්‍රමානයත් සැලකීමට ගන්න වෙනවා .. ඒ වගේම වාහනයක් ගෙදර තිබුනා කියන එකෙන් කියන්නේ නෑ ඒ රටවල මිනිස්සු අපි වගේ මීටර් 100 කට එහා තියන කඩේටත් කාර් එකෙන් යනවා කියලා ..

මේ ගැන ඔබේ අදහස මොකද්ද ?

ලොකයේ කියුබාව වගේ අතීශය වාමවාදී රටවල් හැර සියලු වාමාංශික රටවල් මැද මාවත තෝරාගෙන ඇති අතර , වෙළද පොල ආර්ථිකයට ක්‍රමයෙන් අන...
23/09/2024

ලොකයේ කියුබාව වගේ අතීශය වාමවාදී රටවල් හැර සියලු වාමාංශික රටවල් මැද මාවත තෝරාගෙන ඇති අතර , වෙළද පොල ආර්ථිකයට ක්‍රමයෙන් අනුගත වෙලා .. ඒවගේම උග්‍ර දක්ශිනාංශික රටවල් වාමාංශික සමාජ සුභසාදන සංකල්ප තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත කරගෙන ඉවරයි .. ස්කැන්ඩිනීවියානු රටවල් මීට හොද උදාහරනයක් .. අපි මැදමාවතේ යමු .. අපේම මොඩලයක් හදමු .. ජයෙන් ජය වේවා !!

කොච්චර ආණ්ඩු මාරු උනත් කරදරේකදි අපි ලගින් හිටියේ යාලුවොයි අසල්වාසීනුයි විතරයි .. කවුරු පත් උනත් , හෙට ඉදලා අපි අලුත් තත්...
21/09/2024

කොච්චර ආණ්ඩු මාරු උනත් කරදරේකදි අපි ලගින් හිටියේ යාලුවොයි අසල්වාසීනුයි විතරයි ..
කවුරු පත් උනත් , හෙට ඉදලා අපි අලුත් තත්වයට මූනදීලා ඉස්සරහට යන්න ඕනෑ ..
ඒක නිසා ඊයේ පෙරේදා මතවාදීව ගහ ගත්ත ඒවා අමතක කරලා එකට එකතු වෙමු .. දශක ගනනාවක් අපි ගහ මරා ගත්තා ඇති නේද ??

මගේ ප්‍රාර් ථනාව එකිනෙකාට ගරුකරන , ජාති, ආගම්, කුළ මල පැත්තකින් තියලා අපේ රට දියුනු කරණ මානසිකත්වයකින් යුතු වටපිටාවක් බිහිවේවා !!

ᴛʜᴇ ʜɪᴅᴅᴇɴ ʀɪꜱᴋ ᴏꜰ ᴀ ꜱᴇʀᴠɪᴄᴇ-ᴏʀɪᴇɴᴛᴇᴅ ᴇᴄᴏɴᴏᴍʏ: ᴀ ᴜᴋ ᴘᴇʀꜱᴘᴇᴄᴛɪᴠᴇIn the UK, the service sector dominates, contributing a s...
17/08/2024

ᴛʜᴇ ʜɪᴅᴅᴇɴ ʀɪꜱᴋ ᴏꜰ ᴀ ꜱᴇʀᴠɪᴄᴇ-ᴏʀɪᴇɴᴛᴇᴅ ᴇᴄᴏɴᴏᴍʏ: ᴀ ᴜᴋ ᴘᴇʀꜱᴘᴇᴄᴛɪᴠᴇ

In the UK, the service sector dominates, contributing a staggering 81% to the nation’s economic output and accounting for 83% of employment as of April–June 2024. From retail and finance to public services and cultural activities, the UK’s economy thrives on service industries. But is this reliance on services as stable as it seems?

A service-oriented economy, while beneficial in the short term, can pose long-term risks. Unlike manufacturing, which produces tangible goods, services often lack the same level of resilience in economic downturns. Manufacturing creates products that can be stored, traded globally, and generate consistent revenue streams. It also fosters innovation, technological advancement, and job creation across various skill levels.

In contrast, a service-based economy can be more vulnerable to economic shifts. For instance, financial crises, changes in consumer behavior, or disruptions in global markets can have a more immediate and severe impact on service industries. The lack of diversification in the UK’s economy could lead to instability, especially if the global economy faces another downturn.

As we look ahead, it’s crucial for the UK to balance its economic portfolio. By investing in manufacturing alongside services, the country can create a more sustainable and resilient economy, capable of weathering the challenges of the future.

India, another service-oriented economy, leans heavily towards the IT sector, while the UK is dominated by financial services. Both countries face similar challenges, but in different sectors.

So, what should be the stance of a country like Sri Lanka? As a developing nation, Sri Lanka has the opportunity to learn from these global examples. By not overly relying on services alone, Sri Lanka can focus on building a more balanced economy. Investing in manufacturing, agriculture, and technology alongside services can create a diverse economic landscape, enhancing stability and resilience against global economic shifts.

විකිලීක්ස් හි නිර්මාතෘ ජූලියන් අසාන්ජ් වසර ගණනාවක නීතිමය සටන් වලින් පසුව නිදහස් වේ !!මෙය මාධ්‍ය නිදහස සහ මහජනතාවගේ තොරතු...
26/06/2024

විකිලීක්ස් හි නිර්මාතෘ ජූලියන් අසාන්ජ් වසර ගණනාවක නීතිමය සටන් වලින් පසුව නිදහස් වේ !!

මෙය මාධ්‍ය නිදහස සහ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ලද සුවිශේෂී ජයග්‍රහණයකි. විකිලීක්ස් හි ප්‍රකාශන ආන්දෝලනාත්මක ආන්ඩුවේ ක්‍රියා හෙලිදරව් කරන ලද අතර, එමගින් ජනතාව දැනුවත් කල අතර , ඉතා ප්‍රබල රාජ්‍ය ආයතන වලට අභියෝගයක් විය.

වැරදි ක්‍රියාවන් හෙළිදරව් කිරීම සඳහා තම ආරක්ෂාව පරදුවට තැබූ තොරතුරු හෙළි කරන්නන් සඳහා අසාන්ජ්ගේ වේදිකාව ඉතා වැදගත් හඬක් ද සැපයීය. විශේෂයෙන්ම යුද්ධය සහ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔවුන්ගේ රජයන් කරන්නේ කුමක්දැයි දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව ඔහු පුන පුනා ලෝකයට පැවසීය.

අසාන්ජ්ගේ නිදහස් කිරීම ජයග්‍රහණයක් වන අතර, නිදහස් මාධ්‍ය සහ විවෘත තොරතුරු සඳහා අරගලය ලොව පවතිනතාක් කල් දිගටම පවතිනු ඇත. ලොව පුරා තම රැකියාව කිරීම නිසා තාඩන පීඩනවලට මුහුණ දෙන ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ට ප්‍රනාමය !!

Julian Assange, the founder of WikiLeaks, is finally free after years of legal battles!

This is a significant victory for press freedom and the public's right to information. WikiLeaks' publications exposed controversial government actions, sparking public discussions and holding powerful institutions accountable.

Assange's platform also provided a vital voice for whistleblowers who risked their safety to expose wrongdoing. The public has a right to know what their governments are doing, especially regarding war and foreign policy.

While Assange's release is a win, the fight for a free press and open information continues. We must keep advocating for journalists around the world who face persecution simply for doing their jobs.

ඔබේ දරුවන් වූ කලී ඔබගේම දරුවන් නොවේ.ඔවුහු ජීවිතය ගැන ආශාවෙන් පසුවන ජීවිතයේ පුත්තු හා දූවරුය.ඔවුහු ඔබ මගින් පැමිණෙතත්, ඔබ...
18/06/2024

ඔබේ දරුවන් වූ කලී ඔබගේම දරුවන් නොවේ.
ඔවුහු ජීවිතය ගැන ආශාවෙන් පසුවන ජීවිතයේ පුත්තු හා දූවරුය.
ඔවුහු ඔබ මගින් පැමිණෙතත්, ඔබ වෙතින් පැමිණෙන්නෝ නොවෙති.
ඔවුන් ඔබ සමඟ සිටියද, ඔවුන් ඔබට අයිතිද නොවේ.
ඔබට ඔබේ ආදරය ඔවුන් වෙත පිරිනැමීමට පිළිවන් වූවත්, ඔබේ සිතිවිලි ඔවුන්ට පිරිනැමිය නොහැකිය.
මක්නිසාද යත්, ඔවුන්ට ඔවුන්ගේම සිතිවිලි ඇති හෙයිනි.ඔබට ඔවුන්ගේ ශරීරවලට නවාතැන් සැපයිය හැකිය.එහෙත් ඔවුන්ගේ ආත්ම ඔබේ වාසස්ථානයෙහි රඳවා ගත නොහැකිය.
ඔවුන්ගේ ආත්ම ලැඟුම් ගෙන සිටින්නේ අනාගතයට අයත් නිවාසවල හෙයින් ඔබට ඒවා සිහිනෙන් පවා නැරඹිය නොහැකිය.
ඔබ ඔවුන් මෙන් වීමට ප්‍රයත්න දරනවා විය හැකිය.එහෙත් ඔවුන්, ඔබ වාගේ තැනීමට වීර්යය නොකළ මැනවි.
මක්නිසාද, ජීවය ආපස්සට නොයන්නේය. එලෙසින්ම අතීතය සමඟ පෑහෙන්නේද නොවේ.
ඔබ වූ කලී ඔබේ දරුවන් නැමති ජීවමාන හී විදිනු ලබන දුන්න වේ.
ධනුධරයා අනන්තය නැමති මාර්ගය මත සලකුණු දකී. ඔහු ඔහුගේ ඊය සැනින් ඈතට යවනු පිණිස ඔබව නම්මවා ගනී. ධනුධරයාගේ හස්තය මත ඔබ දක්වන අවනත භාවය සංතුෂ්ටිය පිණිසම වේවා.
මක්නිසාද හමායන ඊයට ඔහු ආදරය කරන පරිද්දෙන්ම ස්ථාවර වූ දුන්නටද ඔහු ආදරය කරන හෙයිනි. ❤️🙂

ඛලීල් ජි‍බ්රාන්
khalil gibran

“We are shaped by our thoughts; we become what we think. When the mind is pure, joy follows like a shadow that never lea...
23/05/2024

“We are shaped by our thoughts; we become what we think. When the mind is pure, joy follows like a shadow that never leaves.”
Gothama Buddha

𝗚𝗼𝗼𝗴𝗹𝗲: 𝗔 𝗥𝗲𝘃𝗲𝗻𝘂𝗲 𝗣𝗼𝘄𝗲𝗿𝗵𝗼𝘂𝘀𝗲 𝗗𝗿𝗶𝘃𝗲𝗻 𝗯𝘆 𝗦𝗲𝗮𝗿𝗰𝗵 𝗗𝗼𝗺𝗶𝗻𝗮𝗻𝗰𝗲...Google has established itself as a force to be reckoned with i...
06/02/2024

𝗚𝗼𝗼𝗴𝗹𝗲: 𝗔 𝗥𝗲𝘃𝗲𝗻𝘂𝗲 𝗣𝗼𝘄𝗲𝗿𝗵𝗼𝘂𝘀𝗲 𝗗𝗿𝗶𝘃𝗲𝗻 𝗯𝘆 𝗦𝗲𝗮𝗿𝗰𝗵 𝗗𝗼𝗺𝗶𝗻𝗮𝗻𝗰𝗲...

Google has established itself as a force to be reckoned with in the digital advertising landscape. Its powerful search engine fuels a significant portion of its revenue, generating over $175 billion in 2023 alone, representing 57% of the company's overall net sales.

Key factors contributing to Google's success:
Market dominance: Google Search boasts a massive 87.46% market share in the US, the company's primary revenue source.
Continuous growth: Google Search revenue continues to climb, highlighting its sustainability and effectiveness.
Comprehensive advertising solutions: Google offers a diverse range of advertising solutions catering to various business needs.

This data paints a clear picture: Google's search engine remains a dominant force in the digital advertising world. Its ability to consistently generate substantial revenue demonstrates its effectiveness and strategic value.

සුබ අලුත් අවුරුද්දක් වේවා ! உங்களுக்கு புத்தாண்டு வாழ்த்துக்கள் ! Wishing you a Happy New Year !
14/04/2023

සුබ අලුත් අවුරුද්දක් වේවා !
உங்களுக்கு புத்தாண்டு வாழ்த்துக்கள் !
Wishing you a Happy New Year !

Address

300, Havelock Road , Colombo 05
Colombo
00500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94113606969

Alerts

Be the first to know and let us send you an email when Colombo Chamber of Commerce posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Colombo Chamber of Commerce:

Share