Runadee Online Store

Directions Contact the business

Runadee Online Store Pioneer in selling the best handcrafts items ����

🌼 Contact us now to get the complete set of these traditional pictures that you are interested in as a cross stich desig...
12/10/2026

🌼 Contact us now to get the complete set of these traditional pictures that you are interested in as a cross stich design.

🌼 All the necessary items for stitching the picture are included here: Anchor/Rose thread, Aida cloth, color print of the chart, and tapestry needles.

WhatsApp 0769622628📲

ඔබේ සිත් ගත් සාම්ප්‍රදායික මෙම පින්තූර දැන් කතිර මැහුම් නිර්මාණයක් ලෙසින් සම්පූර්ණ කට්ටලයම අපගෙන් ලබා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.

පින්තූරය මැසීම සඳහා අවශ්‍යය ඇන්කර්/ රෝස් නූල්,අයිඩා රෙදි, ප්‍රස්ථාරයේ වර්ණ මුද්‍රණය, ටැපැස්ට්‍රි ඉදිකටු යන සියල්ලම මෙහි අන්තර්ගත වේ.

Runadee Online Store

💕🎁💜️💕🎁💜️💕🎁💜️💕🎁💜️💕🎁💜️​ඔබේ නිවසටම අලුත් අසිරියක් ගෙන එන 2027 කතිර මැස්ම කැලැන්ඩරය!​අලුත් අවුරුද්දේ ඔබේ නිවස, බිත්තිය හෝ වැ...
11/10/2026

💕🎁💜️💕🎁💜️💕🎁💜️💕🎁💜️💕🎁💜️
​ඔබේ නිවසටම අලුත් අසිරියක් ගෙන එන 2027 කතිර මැස්ම කැලැන්ඩරය!

​අලුත් අවුරුද්දේ ඔබේ නිවස, බිත්තිය හෝ වැඩපළ වඩාත් අලංකාර කරගන්න කතිර මැස්මෙන් (Cross-stitch) හැඩගැන්වූ අපූරු 🌼🌼2027🌼🌼 කැලැන්ඩරයක් ඔබේම දෑතින් නිර්මාණය කර ගැනීමට මෙම කට්ටලයක් දැන්ම වෙන් කරවා ගන්න. 🧵❤️

ඔබේ අතින් නිමවූ මෙම කැලැන්ඩරය ඔබේ නිවසට අලංකාරයක් එක් කරනවා සේම, අගනා තිළිණයක් ලෙසත් ලබා දීමට කදිමයි!

💜️ ඇන්කර්/ රෝස් නූල්, අයිඩා රෙදි, ප්‍රස්ථාරයේ වර්ණ මුද්‍රණය සමඟ ටැපැස්ට්‍රි ඉදිකටු යන සියල්ලම ඇතුළත් මෙම කටටටලය රු: 5000/- ක් පමණයි.

🎁 Deliver free

​📞 වැඩි විස්තර සඳහා අපට Inbox පණිවිඩයක් එවන්න හෝ අදම අප අමතන්න!

WhatsApp 0769622628📲
​

🧶🪡🧵🧶🪡🧵🧶🪡🧵🧶🪡🧵🧶🪡🧵🧶​✨ ගෙතුම් කලාවට ආදරේ කරන ඔබට මෙන්න අපූරු ආරම්භයක්! ✨​ඔබත් ගෙතුම් කලාව විනෝදාංශයක් විදියට අලුතින්ම පටන් ග...
29/09/2026

🧶🪡🧵🧶🪡🧵🧶🪡🧵🧶🪡🧵🧶🪡🧵🧶

​✨ ගෙතුම් කලාවට ආදරේ කරන ඔබට මෙන්න අපූරු ආරම්භයක්! ✨

​ඔබත් ගෙතුම් කලාව විනෝදාංශයක් විදියට අලුතින්ම පටන් ගන්න හිතාගෙන ඉන්නවද?

🌸 නැත්නම් ඔබේ චූටි බබාට ආදරයෙන්ම ලස්සන බේබි වූල් ඇඳුමක් තනිවම ගොතලා දෙන්න ආසද? 👶🧶

​මෙන්න ඒ සඳහා අවශ්‍ය සියලුම උපාංග එකම තැනකින් ලබාගන්න ඔබට පුළුවන්!

💜️Beginner friendly මේ Complete Crochet Kit එකෙන් ඔබට අවශ්‍ය නිර්මාණය ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්.

⛔⛔ සම්පූර්ණ කට්ටලයම රුපියල් 2500/-ක් පමණයි.

⛔⛔ ගෙතුම් කටු පැක් එක, වූල් 10 (කැමති වර්ණ), ප්ලාස්ටික් ඉඳිකටු සයිස්, ස්ටිච් මාර්කර්, ප්ලාස්ටික් කැන්වස් කට්ටලයම රුපියල් 5000/- ක් පමණයි.

​📦 කට්ටලයට ඇතුළත් දේවල්:

🧶 Handy Wool Yarn Set: අලංකාර වර්ණ 6කින් යුත් උසස් තත්ත්වයේ වූල් බෝල
🪡 Complete Crochet Hooks Set: විවිධ ප්‍රමාණ 2කින් ඇලුමිනියම් සහ වර්ණවත් ගෙතුම් කටු.
🟩 Plastic Canvas Sheet (A4 Size): ශක්තිමත් ප්ලාස්ටික් කැන්වස් පත්‍ර.
📍 Plastic Tapestry Needles: මැසීම් කටයුතු පහසු කරන ප්ලාස්ටික් ඉඳිකටු
🔘 Stitch Markers: ගෙතුම් සලකුණු තබාගැනීමට ස්ටිච් මාර්කර්ස්

​🎁🎁 ඇයි මේ Kit එක විශේෂ?

​අලුතින් ගෙතුම් පුහුණු වන අයට ඉතාම පහසුවෙන් භාවිත කළ හැක.
​පුහුණුවට මෙන්ම ලස්සන බේබි ඩ්‍රෙස්, හැට්, ෂූස් වගේ නිර්මාණ රැසකට සුදුසුයි.
​සියලුම මෙවලම් එකම පැක් එකකින් ලැබෙන නිසා වෙන වෙනම සෙවීමට කාලය වැය වන්නේ නැත.

❤️Cash on deliver සහ Cash deposit ක්‍රම දෙකෙන්ම ඇනවුම් ලබා ගත හැක.

​🚚 දිවයින පුරා ඩිලිවරි පහසුකම් සහිතයි! 📦✨

​📩 ඇණවුම් කිරීමට:
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට Message (InBox)
WhatsApp 0769622628 📲 කරන්න.

Runadee Online Store

🥰 Multicolored ,shaded ,normal colors mix order🥰🌻 17 Anchor Multicolored 🌻 50 Anchor shaded🌻 33 Anchor normal colors thr...
28/09/2026

🥰 Multicolored ,shaded ,normal colors mix order🥰

🌻 17 Anchor Multicolored
🌻 50 Anchor shaded
🌻 33 Anchor normal colors threads

Thank you Mrs.Thushari Gunathilake from Hingurakgoda

Runadee Online Store

Whatsapp 0769622628

26/09/2026
🥰Customized Crosstitch full kit 🥰🥰 Prince Dantha and Princess Hemamala 🥰Specially created this crosstitch full kit for t...
26/09/2026

🥰Customized Crosstitch full kit 🥰

🥰 Prince Dantha and Princess Hemamala 🥰

Specially created this crosstitch full kit for the Request of Mrs.Hemamala Liyanage from From Pannipitiya.

She wanted to do a Large project ,so we created this picture for the size of 26*36 inches for 11 count white aida.

Size - 26 * 36 inches
Aida - 11 count white aida
Threads - Anchor brand
Color count - 60 colours
Threads count - 130 Threads

Thank you Mrs.Hemamali Liyanage.

Whatsapp 0769622628

Runadee Online Store

23/09/2026
✨ ඔබේ නිර්මාණශීලී සිහිනය සැබෑ කරගන්න - Complete Embroidery Beginner Kit! ✨​එම්බ්‍රොයිඩරි කලාව මුල සිටම පහසුවෙන්ම ඉගෙන ගන...
19/09/2026

✨ ඔබේ නිර්මාණශීලී සිහිනය සැබෑ කරගන්න - Complete Embroidery Beginner Kit! ✨

​එම්බ්‍රොයිඩරි කලාව මුල සිටම පහසුවෙන්ම ඉගෙන ගන්නත්, ලස්සන නිර්මාණ නිවසේදීම කරගන්නත් අවශ්‍ය සියලුම උසස් තත්ත්වයේ ද්‍රව්‍ය දැන් එකම පැකේජයකින් ලබාගන්න! 🌸🧵

​📦 පැකේජයට ඇතුළත් ද්‍රව්‍ය (Kit Contents)

💜️​ලිනන් (Linen Fabric) හෝ අමුරෙදි (Raw fabric) යාරයක්
💜️​ඇන්කර් කැරලි නූල් 20 (20 Anchor Floss )
💜️​අඟල් 8 ලී රාමුව (8-inch Wooden Hoop)
💜️​එම්බ්‍රොයිඩරි කුඩා කතුර (Embroidery
Scissors)
💜️​ඉඳිකටු කට්ටලය (Needles)
💜️​B6000 පොඩි ගම් එක (Small B6000 Glue)
💜️​Erasable Pen එක (මකා දැමිය හැකි පෑන)
💜️​කාබන් කොළ (Carbon Paper)
💜️​A4 මෝස්තර සහිත ප්‍රින්ට් අවුට් (A4
Pattern Prints)

​💡 විශේෂත්වය:
​ආරම්භකයින්ට මෙන්ම පළපුරුදු අයටත් එකසේ භාවිත කළ හැක.
​පැහැදිලි මෝස්තර ප්‍රින්ට් අවුට් සහ කාබන් කොළ ඇති නිසා රටා ඇඳගැනීම ඉතා පහසුයි!

​📥 ඇණවුම් කිරීමට:
ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය අප වෙත DM (Direct Message) කරන්න.
මුදල් තැන්පතු සහ Cash On Deliver සමඟ
දිවයින පුරා බෙදාහැරීම් පහසුකම් ඇත! 🚚💨

WhatsApp 0769622628 📲



Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Runadee Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Runadee Online Store:

Shortcuts

Share