29/05/2026
ඔබේ ගෙදර / shop එක mobile එකෙන් live බලන්න!
V380 PRO TRIPLE LENS CCTV SIM CAMERA Rs 6190/=
WIFI Router අනවශ්‍යයි.ඕනෑ ම sim පතක් භාවිතයෙන් හැසිරවීමේ හැකියාව සහිතයි.
දිවයිනේ හොදම හා අඩුම මිල CCTV VISION LANKA වෙතින් .
🔴මෙම විශේෂ දීමනාව උදෑසන 9.00 සිට සවස 5.30 දක්වා cctv VISION LANKA පිටකොටුව, ගාල්ල සහ පානදුර ශාඛාවන්ට පැමිණ මිලදී ගන්න එන්න.
🔴Mic🎙️&🔊 Voice Record CCTV Camera
🔴අඩුම මිලට බාල කැමරා වෙනුවට සාදාරණ මිලට හොදම කැමරා
🔴 විශේෂ 🏃♂️Motion Detection තාක්‍ෂණය.
🔴ඕනෑම අයකුට මෙය පහසුවෙන් සවි කරගත හැකිය.. plug and play
🚚 Cash On Delivery Island Wide
⭐️💰 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.
🛳WE ARE DIRECT IMPORTERS✈
🔴 CCTV WIFI CAMERA
⭕️ ගෙදර ආරක්ෂාව එක CCTV කැමරාවකින් ඔබට බලාගන්න පුලුවනි. ෆෝන් එකෙන් හැමදේම කරගන්න පුලුවනි. පොඩි අය ඉන්න ගෙවල්වලට, පොඩි කඩ-සාප්පු වලට, කැශියර් එක ලගට. වයර් අදින්න ඕනෙ නෑ. DVR ඕනෙ නෑ, සවිකරගන්න හරිම ලේසියි.
⭕️ ෆෝන් එකෙන් බලන්න පුලුවනි
⭕️ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි
⭕️ ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවනි
⭕️ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි
⭕️ කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි
⭕️ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
⭕️ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි
⭕️ මාසෙකට අමතර ගාස්තු නෑ
⭕️ කව් රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා
⭕️ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි
මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනි.
⭕️..............Outdoor 4G Camera.......................⭕️
ඔබගේ ව්යාපාර ස්ථානය හා අවට හෝ නිවස හා ඒ අවට එහෙමත් නැතිනම් වත්ත,ව්යාපෘති කරන ස්ථානය,ආරක්ෂිතද යන්න වගේම සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )...
Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි... එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්..........................................................................................................................
🚛 Island Wide Delivery
ඇණවුම් කරන්න ඔබට අවශ්‍ය CAMERA එක හෝ කිහිපය සදහන් කර ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකයද ඇතුළුව inbox හෝ 0760425381 එකට whatsapp හෝ messenger කරන්න. ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්...................................................................................................................
◾️ ශාඛාවන් : පිටකොටුව ,පානදුර සහා ගාල්ල
📍 කොළඹ ශාඛාව
No. 87, පාවන වෙළෙඳ සංකීර්ණය , පිටකොටුව (පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ නැවතුම් පොළ ඉදිරිපිට)
📞 දුරකථන: 011 453 2191 / 077 021 1369
⸻
📍 පානදුර ශාඛාව
No.215 සිරිල් ජැන්ස් මාවත(හිරන පාර), පානදුර (පානදුර මූලික රෝහල ළඟ සිට මීටර් 800ක පමණ දුර)
📞 දුරකථන: 011 453 2191 / 076 042 5381
🌐 වෙබ් අඩවිය: www.visionlankasolutions.lk
📧 ඊමේල්: [email protected]
⸻
📍 ගාල්ල ශාඛාව
No. 60A, කොළඹ පාර, කළුවැල්ල, ගාල්ල (ගාල්ල PIZZA HUT එක ළඟ)
📞 දුරකථන: 011 453 2191 / 077 013 6980..................................................................................