Best Supplement Dealz

Best Supplement Dealz Lowest Prices of Original Supplements Ever in Sri Lanka!

වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත,දැන් Mass Amino GOLD අපගෙන් ලබා ගත හැක.MASS AMINO GOLD 🥇හුගක් Mass Amino ගැන දන්න අය බලනවා ඇති ම...
03/07/2020

වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත,
දැන් Mass Amino GOLD අපගෙන් ලබා ගත හැක.

MASS AMINO GOLD 🥇
හුගක් Mass Amino ගැන දන්න අය බලනවා ඇති මේ මොකද්ද කියලා??

මහත් වෙන්න කැමති ඕනැම කෙනෙක් ට මෙන්න අලුත් vitamin එකක්.
මේක Mass Amino එක වගේ නොවෙයි.මේකෙන් 100% සාර්ථක ප්‍රතිඵල ඔබට ලබාගන්න පුලුවන් .
🔴100+20 TABLETS 🔴
EXTRA 20 ඇයි බලනවා ඇති
ඇතටම එක තමා මෙකේ විශේෂත්වය
කලින් MASS AMINO එක නවතපු ගමන් හුගක් අය කියනවා ඇග බහිනවා කියලා නමුත් මෙක එහේම වෙන්නෙ නෑ. ඔයලට EXTRA 20 තියෙන්නේ එක නවතන්න.ඔබට එම 20 TABLETS මගින් ඔබගේ සිරුර එලෙසම තබා ගැනිමට උපකාරී වේ.

ඒ විතරක් නෙමෙයි මෙක හුගක් ආරක්ෂිතව අසුරුම් කර අති නිසා කිසි බියක් නොමතිව ඔබට බාවිතා කරන්න පුලුවන්.

සිමිත ප්‍රමාණයක් ඇති අතර ඉක්මන් කර ඔබෙ ඇනවුම ලබා ගන්න. ලබාදෙන ආකාරයට භාවිත කළොත්
මාසයක් ඇතුළත මහත් වෙන්න ඔබට පුළුවන්.(ඩයට් ප්ලෑන් එකක් ඔබගෙ බරට හා උසට අනුකූලව නොමිලයේ ලබාදේ.)

මෙමඟින් ඇති තවත් වාසි,

1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.

2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.

3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.

4-සම පැහැපත් කිරීම.

වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎ Call Us
0755539716

🔸Rs.2,500/-

🔸දිනක් තුල ලංකාවේ ඕනම තැනකට DELIVER කිරීමේ හැකියාව ඇත.

කාන්තා පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්තාවක්💪🏻💪🏻ජිම් යන්න වෙලාවක් නැති ඔබටදජිම් නොයා පිරිපුන් ...
20/11/2019

කාන්තා පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්තාවක්💪🏻💪🏻
ජිම් යන්න වෙලාවක් නැති ඔබටද
ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම Original MASS AMINO ලබා ගන්න
මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම 😃😃😃
100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න .....
නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත .

MASS AMINO
● මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද🤔🤔🤔
ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක් ✔✔✔✔✔✔
●අතුරු ආබාධ තියනවද🤔🤔🤔
>නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..✔✔✔✔✔✔✔👌
●මහත් වෙන එක විතරද වෙන්නේ බර වැඩි වෙනවා විතරද 🤔🤔🤔
>මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්‍රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ.
●මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ ..
✔ ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....
✔ ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම ......
✔ ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම .......
✔ පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .....


ඇණවුම් තහවුරු කිරීමෙන් පසු, දිනක් අැතුලත ලැබීමට සැලැස්වේ

මිල 3000/- ක් පමණයි

දැන්ම අමතන්න.

☎️ 0755539716

● සැලකිය යුතු: අනුකරණ වලට නොරැවටෙන්න.

BEST PRICES EVER IN SRI LANKA!!!Want to cut down the last 1% body fat to make that 8 packs visible!!Here is the best for...
14/02/2019

BEST PRICES EVER IN SRI LANKA!!!

Want to cut down the last 1% body fat to make that 8 packs visible!!

Here is the best formula made to cut Stubborn Fat!

Hydroxycut next gen Rs : 5000/=
Lipo6 Black Rs: 4500/=
Hydroxycut Rs: 4500/=
Vl Weight lose : 4500/=
S2f fat Burner: 3500/=

Cash on Delivery can be arranged! (within colombo)
Call us 0755539716 to place your orders!

🇱🇰🇱🇰One country one nation. Sri Lanka. 🇱🇰🇱🇰Celebrating 71st    ..      # nation 🇱🇰🇱🇰🇱🇰  🇱🇰
04/02/2019

🇱🇰🇱🇰One country one nation. Sri Lanka. 🇱🇰🇱🇰Celebrating 71st
.. # nation 🇱🇰🇱🇰🇱🇰 🇱🇰

Saty fit Stay alpha 💪
26/01/2019

Saty fit
Stay alpha 💪

VL පිළිඹඳව ගොඩක් අයට ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒ නිසා මේ ගැන පොඩි හැදින්වීමක් කරන්න හිතුවා මුලින්ම කියන්න ඕනේ "KALBE"  "HARS...
26/01/2019

VL පිළිඹඳව ගොඩක් අයට ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒ නිසා මේ ගැන පොඩි හැදින්වීමක් කරන්න හිතුවා
මුලින්ම කියන්න ඕනේ "KALBE" "HARSEN" vitamin tablets බෙදාහැරීමේ අය්තිය තියෙන්නේ VL NUTRITION company එකටයි

ඒ සමගම කියන්න ඕනේ
මහත් වෙනවා නම් මහත් වෙන්න තියෙන හොඳම vitamin එක මේක අන්න එක අපි විශ්වාසයෙන් යුතුව කියනවා

නැත්තම් dianaboll වගේ sife effect වැඩි දේවල් තමයි අද ලංකාවේ මහත් වෙන්න තියෙන tablet

ඒවත් එක්ක බලනකොට මේක ගොඩක් හොඳය්

Side effect කියන්නෙ මොකක්ද
Panadol එකක් bivvath side effects තියෙනවා
Multy vitamin tablet එකක් බිව්වත් side effect තියෙනවා
ඒ කියන්නනේ වකුගඩුවකට tablet මොකක් ගියත් පොඩි හරි හානියක් වෙනවා
cocacola එකක් බිව්වත් ඇඟට side effect තියෙනවා

අන්න ඒ වගේ side effect එකක් මේකෙත් තියෙනවා
එතනින් එහාට නම් කිසිම side effect එකක් නැ මේ vitamin එකේ
අපි බොරු කියලා මේක විකුණගන්න පරමාර්තයෙන්ම වැඩ කරන්නේ නැහැ

ඊට පස්සේ කියන්නම්
මේකේ තියෙන වටිනාකම
එක සහෝදරයෙක් කියලා තියෙනවා මේක බීල නවත්තුවම ඇඟ බහිනවා කියලා
එහෙම වෙනවා හැබය් වෙන්නේ නිකම්ම ඉඳන් බීල fat එක ඇඟට දාගෙන බොරුවට size වෙනවා
ඉතින් ඊට පස්සේ මේක ඉවර උනාම කෑම ගන්න එක අඩු කලාම ඇඟ බහිනවා ඕක සාමාන්‍ය දෙයක් ඕනෙම කෙනෙක්ට තේරෙනවා

මේ vitamin එකෙන් වෙන්නේ කෑම රුචිය වැඩි කරනවා සහ ඒ ගන්න කෑම ඇඟට උරාගැනීමේ ශක්තිය වැඩි කරනවා
සහ තවත් දේවල් තියෙනවා
එත් අපිට මේ වාසි දෙක ම ඇති හොඳ result එකක් ලබාගන්න
1 අපි ඇඟට බොරුවට fat වැඩි කෑම දාගෙන වැඩක් නැ එහෙම උනොත් fat වලින් බොරුවට ඉදිමුනට පස්සේ ඒ fat තට්ටුව බැහැල යනවා
අන්න ඒ නිසා ගන්න ඕනේ හොඳ protein වැඩි අහාර
අපි recomond කරනවා
Oats
ඒ වගේම තව low calory,low fat weight gainer එකක්
එහෙම හොඳ කෑම වේලක් සහ හොඳ workout plan එකක් එක්ක මේක පාවිච්චි කරලා පැහැදිලි result ගත්තු අය ඕනේ තරම් ඉන්නවා

මුලින්ම තේරුම් ගන්න ඕනේ ඕනෙම දෙයකින් ඇඟ මහත් කරලා දුන්න කියලා එක නිකම්ම දිගටම තියෙනවා කියල හිතන එක තමයි ලොකුම මෝඩ කම

එහෙම වෙන්න නම් මැටි වලින් හරි සිමෙන්ති වලින් හරි එක පාර හදාගන්න ඕනේ
ඇඟ මහත් උනා කියලා protein ගන්න එක නවත්තන්න එපා මොකද පැලේකට උනත් හොඳට පොහොර දාල වතුර දාල තියාගන්නකොට හොඳට සුපිරියට වැඩේනවා
එක පාරටම මේ ඔක්කොම නවත්තුවොත් මොකද වෙන්නේ.....?
අන්න ඒ වගේ තමයි

mass gainer එක උනත් ඇඟට අල්ලගන්න මේ vitamin එක ගොඩක් support කරනවා

මුලින්ම ඔළුවට දාගන්න මේ vitamin එකෙන් නෙමෙය් මහත් වෙන්නේ
මේකෙන් වෙන්නේ ඔයාලා ඇඟට දෙන කෑම හොඳට උරාගැනීම ශක්තිමත් කිරීම සහ පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳ පැත්තට හැරවීමයි

ඔයාලා ඇඟට දෙන කෑම අනුව තමයි ඇඟ දිගටම තියෙනවාද ඉක්මනින් බහිනවද කියලා තීරණය වෙන්නේ

අපි කියන්නෙ fat අඩු protein වැඩි අහාර වේලක් ඇඟට දෙන්න
ඒ සමගම oats ආහාරයට ගන්න

එත් VL බ්‍රෑන්ඩ් එක ගැන බලන්න website එකේ සියළුම විස්තර තියෙනවා
Adress
health certificates
product එකේ ingredients
හැමදේම ඔයාලට බලාගන්න පුළුවන්

තව පැහැදිලි කිරීම් කරන්න පුළුවන් එත් අපි ඔයාලට භාර දෙනවා කැමති දෙයක් කරන්න ඔයාලට නිදහස තියෙනවා
සුබ දවසක් 😊
වැඩි විස්තර සදහා විමසන්න
☎️☎️ 0755539716

We are back  in action 💪🔥🇺🇸 original   🇺🇸   🇺🇸  🇺🇸   🇺🇸   🇺🇸 Call us now ! And place your orders to get the lowest price...
19/01/2019

We are back in action 💪🔥
🇺🇸 original 🇺🇸 🇺🇸
🇺🇸 🇺🇸 🇺🇸
Call us now ! And place your orders to get the lowest prices in Sri lanka for all bodybuilding supplements starting from fat burners, weight gainers and pure proteins products.

Delivery can be arranged within Colombo !!
Contact Number 0755539716

කායවර්ධන ගැටලු ඇතිනම් අපව අමතන්න 0755539716
18/01/2019

කායවර්ධන ගැටලු ඇතිනම් අපව අමතන්න 0755539716

17/01/2019

💪🔥

Address

Colombo
0094

Telephone

+94755539716

Website

Alerts

Be the first to know and let us send you an email when Best Supplement Dealz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Best Supplement Dealz:

Share