Yuvi beauty

Directions

Yuvi beauty 😍දිව්‍යමය මැවීම😍 සිතුවිලි දිගහැරීමට

03/09/2026

ආදරේ Arrears
නොතියපු මිනිස්සු...
දරාගන්නවා
හරි අපුරුවට...

YUVI BEAUTY GIVEAWAY එකෙ අන්තිම දවස ට තව දවස් 6යි තීන්නෙ, ඉතිං ඔයාලත් තරගෙට සහභාගි වෙලා මගේ Yuvi beauty clear glow soap ...
02/09/2026

YUVI BEAUTY GIVEAWAY එකෙ අන්තිම දවස ට තව දවස් 6යි තීන්නෙ, ඉතිං ඔයාලත් තරගෙට සහභාගි වෙලා මගේ Yuvi beauty clear glow soap එකක් දිනාගන්න වාසනාවන්ත ජයග්‍රාහකය වෙන්න උත්සාහ කරන්න🙈🥰🤗

✅ YUVI BEAUTY Page එක Follow කරන්න
❤️ giveaway එකට දාපු Post එක Like කරන්න
🔄 ඒ Post එක Public ලෙස Share කරන්න
💬 ඒ Post එකට Comment එකක් දාන්න
✨ ඔයාගේ Comment එක තමයි Giveaway එකට ඔයාගේ Entry එක!

🍀✨ Good Luck Everyone! ✨🍀

🌿 YUVI BEAUTY
Handmade with Love 💛
Because you deserve the best. 🤍

31/08/2026

ජනප්‍රිය නිරූපණ ශිල්පිණී, චූලා පද්මේන්ද්‍ර ජීවිතයෙන් සමුගනියි..

නිවනින්ම සැනසේවා🙏

20/08/2026

නිවනින්ම සැනසේවා🙏😔

"ඔබයි රම්‍ය සද කිරණ ඝන අන්ධකාරේ"💔😔නිවනින්ම සැනසේවා🙏
20/08/2026

"ඔබයි රම්‍ය සද කිරණ ඝන අන්ධකාරේ"💔😔

නිවනින්ම සැනසේවා🙏

🎁✨ YUVI BEAUTY GIVEAWAY IS BACK! ✨🎁ඔන්න ඔයාලට YUVI BEAUTY Clear Glow Soap එකක් FREE දිනාගන්න අවස්ථාවක්! 🌿💛🏆 reply නැති c...
18/08/2026

🎁✨ YUVI BEAUTY GIVEAWAY IS BACK! ✨🎁

ඔන්න ඔයාලට YUVI BEAUTY Clear Glow Soap එකක් FREE දිනාගන්න අවස්ථාවක්! 🌿💛

🏆 reply නැති comment එක තෝරනවා

📅 Giveaway Period:
18/08/2026 සිට 08/09/2026 දක්වා

💛 සහභාගී වෙන්න කරන්න ඕනේ මේ ටිකයි 👇

✅ YUVI BEAUTY Page එක Follow කරන්න
❤️ මේ Post එක Like කරන්න
🔄 මේ Post එක Public ලෙස Share කරන්න
💬 මේ Post එකට Comment එකක් දාන්න
✨ ඔයාගේ Comment එක තමයි Giveaway එකට ඔයාගේ Entry එක!

🎁 එක් Lucky Winner කෙනෙක් තෝරාගෙන FREE YUVI BEAUTY Clear Glow Soap එකක් ලබාදෙනවා.

📢 Winner Announce කරන්නේ:
09/09/2026

🍀✨ Good Luck Everyone! ✨🍀

🌿 YUVI BEAUTY
Handmade with Love 💛
Because you deserve the best. 🤍

06/08/2026

💋 තොල්වලටත් රැකවරණයක් අවශ්‍යයි... 🌿

අපි මුහුණ ගැන ගොඩක් සැලකිලිමත් වුණත්, තොල් ගැන බොහෝ වෙලාවට අමතක කරනවා.

💋 තොල් කළු වෙන්නේ ඇයි කියලා දන්නවාද?
තොල් අඳුරු වීමට හේතු විය හැකි දේවල් කිහිපයක් තිබෙනවා.

🚬 දුම් පානය
💄 දිගු කාලයක් Lipstick සහ වෙනත් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීම
☀️ අධික හිරු එළියට නිරාවරණය වීම
💧 තොල් වියළීම හා ප්‍රමාණවත් තෙතමනය නොමැති වීම වගේ දේවල් නිසා තොල් වලට අදුරු පැහැයක් එන්න පුලුවන් 😔

ඒ නිසා තොල්වල තෙතමනය රැකගැනීම සහ නිසි රැකවරණය ලබාදීම කාන්තා පිරිමි දෙපාර්ශ්වයම lip balm එකක් පාවිච්චි කිරීම ඉතාම වැදගත්.

🌿 Yuvi Beauty Natural Lips Lip Balm ස්වභාවික අමුද්‍රව්‍යවලින් නිපදවා ඇති අතර,
✔️ තොල්වල තෙතමනය රැකගනී.
✔️ වියළීම හා පැලීම අවම කිරීමට උපකාරී වේ.
✔️ තොල් මෘදු සහ සුවපහසු ලෙස තබාගැනීමට උපකාරී වේ.
✔️ 🌿 Shea Butter
🥥 Coconut Oil
🌰 Castor Oil
🌼 Sweet Almond Oil
🌺 Beetroot Powder
✨ Vitamin E Oil වැනි
අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත.

නිරෝගී තොල් කියන්නේ ලස්සන පෙනුමක කොටසක්. ඉතිං අදම අපේ natural lips Lip Balm එක භාවිතා කර බලන්න

📲 Order Now
WhatsApp: 072 821 6936

😔කුරූලෑ ඇති වන්නෙ ඇයි?කුරුලෑ කියන්නේ තරුණ වයසේ විතරක් ඇතිවෙන ගැටලුවක් නෙවෙයි. වැඩිහිටියන්ටත් ඇතිවෙන්න පුළුවන්.🙃ප්‍රධාන හ...
05/08/2026

😔කුරූලෑ ඇති වන්නෙ ඇයි?

කුරුලෑ කියන්නේ තරුණ වයසේ විතරක් ඇතිවෙන ගැටලුවක් නෙවෙයි. වැඩිහිටියන්ටත් ඇතිවෙන්න පුළුවන්.

🙃ප්‍රධාන හේතු කිහිපයක්:

🔸 සමේ තෙල් (Sebum) වැඩිපුර නිපදවීම
🔸 සමේ සිදුරු මියගිය සෛලවලින් වැසී යාම සහා කුණු දුහුවිලි තැම්පත් වීම
🔸 බැක්ටීරියා වර්ධනය වීම
🔸 හෝමෝන වෙනස්කම්
🔸 මානසික ආතතිය
🔸 සමට නොගැලපෙන Skin Care නිෂ්පාදන භාවිතය

😱කුරුලෑ මිරිකන එක හොඳද?

බොහෝ දෙනෙක් කුරුලෑ ඉක්මනින් නැති කරන්න හිතාගෙන ඒවා මිරිකනවා😱. නමුත් ඒකෙන්,
❌ බැක්ටීරියා තවත් පැතිරෙන්න පුළුවන්.
❌ සමේ කැළැල් සහ කළු ලප ඉතිරි වෙන්න පුළුවන්.
❌ ඉදිමීම සහ රතු වීම වැඩි වෙන්න පුළුවන්.

💡 කුරුලෑ මිරිකනවා වෙනුවට සම පිරිසිදුව තබාගෙන, ඔබේ සමට ගැළපෙන නිෂ්පාදන භාවිතා කරන්න පුරුදු වෙන්න.

🌼 කුරුලෑ අවම කරගන්න මේ පුංචි උපදෙස් ටිකත් පිලිපදින්න

✔️ දවසට දෙවරක් මෘදු soap එකකින් හරි face cleanser එකකින් මුහුණ සෝදන්න.
✔️ කුරුලෑ මිරිකන්න එපා.
✔️ කොට්ට උර සහ තුවා පිරිසිදුව තබන්න.
✔️ ප්‍රමාණවත් වතුර බොන්න.
✔️ Sunscreen භාවිතා කරන්න.

💛 නිරෝගී ලස්සන සමක් සදහා

– YUVI BEAUTY 🌿

03/08/2026

🌸💋 YUVI BEAUTY NATURAL LIPS – NATURAL LIP BALM 💋🌸

ඔබගේ තොල් වලට ස්වභාවික මෘදුකමක්, ලා රෝස පැහැයක් සහ ගැඹුරු තෙතමනයක් ලබාදෙන 100% Natural Lip Balm එකක් 🌿✨
🌿 Shea Butter
🥥 Coconut Oil
🌰 Castor Oil
🌼 Sweet Almond Oil
🌺 Beetroot Powder
✨ Vitamin E Oil
💗 Soft • Pink • Healthy Lips
💧 Deep Moisture
🌸 Natural Pink Glow
✨ Repairs & Protects

Chemical free – 100% Natural Ingredients 🌿

දිනපතා භාවිතා කරලා ඔබේ තොල් ස්වභාවිකවම ලස්සන කරගන්න 💕

📩 Order Now
📲 0728216936

Congratulations rumesh tharanga....🇱🇰 💪❤️😍මීටර 89.75ක දක්ෂතාවක් දක්වමින් ප්‍රබල ක්‍රීඩකයන් අභිබවා පොදුරාජ්‍ය මන්ඩලීය් ක්...
01/08/2026

Congratulations rumesh tharanga....🇱🇰 💪❤️😍

මීටර 89.75ක දක්ෂතාවක් දක්වමින් ප්‍රබල ක්‍රීඩකයන් අභිබවා පොදුරාජ්‍ය මන්ඩලීය් ක්‍රීඩා උලලේ පිරිමි හෙල්ල විසි කිරීම පළමු ස්ථානය දිනා ගත් රුමේෂ් තරංග ඔබට අපගේ ගෞරවණීය ආචාර්ය ❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yuvi beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share