07/08/2025
ඔයත් Food and Bevarage business එකක් කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් අලුතින්ම පටන් ගන්න හිතන කෙනෙක්ද?
දැනටමත් ඔයා manufacturing කරන කෙනෙක් නම් ඔයාගෙ සම්පූර්ණ process එකේ තියන අඩුපාඩු සේරම අපි පෙන්නලා දෙනවා.
Food Safety Management System එකකට අනුව ඔයාගෙ process එකේ, ඔයාගෙ layout එකේ, ඔයාගෙ staff එකේ වෙනස් වෙන්න ඕනෙ හැම දේම අපි කියලා දෙනවා
සම්පූර්ණ gap assessment එකක් කරාට පස්සෙ අපි කරන්නෙ මුලින්ම ඔයාගෙ layout එක sketch එකකට ගන්න එක. ඒකෙන් ඔයාට visual imagination එකක් කරන්න පුලුවන් ඔයාගෙ production එක කොහොමද වෙනස් වෙන්න යන්නෙ කියලා.
ඔයාගෙ building එකේ වෙනස්කම් කරන අතරතුර ඔයාට මේ system එක maintain කරන්න ඕන හැම document එකක්ම අපිම හදලා දෙනවා. ඔයාට තියෙන්නෙ ඒ ටික අපි කියලා දෙන විදියට maintain කරන්න විතරයි.ඉතින් මේකට ඔයාගෙ සම්පූර්ණ staff එකම අපි train කරලත් දෙනවා.
ඔයා machineries ගද්දි අපේ engineers ලා machine supplier ලාව evaluate කරලා තමයි ඔයාගෙ production එකට සුදුසුම , කල්පවතින , hygenic machines select කරලා දෙන්නෙ. ඒ වගේම ඒ machine දිගු කාලයක් පවතින විදියට maintainance කරන්නෙ කොහොමද කියලත් ඔයාගෙ team එකට අපි කියලා දෙනවා.
ඉතින් අපේ food team එකේ අයත් එක්ක එකතුවෙලා මේ ගත්තු machines and equipments හරිම විදියට arrangements කරලා ඔයාගෙ production process එකේ සම්පූර්ණ layout එකම අපි plan කරනවා.
Food team එක ඔයාගෙ product testing , raw material supplier evaluations, testing equipments purchasing සහ Food Safety management එකකට තිබිය යුතු හැම දෙයක්ම හදා ගන්න ඔයාට උදව් කරනවා
ඉතින් සම්පූර්ණ කරපු building එකේ thermal comfort එක ගැනත් අපේ engineers ල අනිවාරෙන් හිතනවා වගේම ventilation and airconditioning වලටත් ඔයාට support කරනවා
සම්පූර්ණ business process එකම optimize කරලා දුන්නට පස්සෙ ඔයාට තියෙන්නෙ නිදහසේ business එක කරගෙන යන්න විතරයි.
ඉතින් ඔයා දැනට business එකක් පටන්ගෙන තිබුනෙ නැතත් අපිට පුලුවන් මුල ඉදන්ම ඔයාගෙ prouction එක හරියට plan කරලා ඔයාගෙ export සිහිනය ඇත්තක් කරන්න..