Career Guidance with Rushdi

Career Guidance with Rushdi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Career Guidance with Rushdi, Consulting Agency, Colombo.

IT Internship ප්‍රශ්නෙට, IT Industry Body එකෙන්ම Solution එකක්.... https://apprentice.lk/ by SLASSCOM
18/08/2026

IT Internship ප්‍රශ්නෙට, IT Industry Body එකෙන්ම Solution එකක්.... https://apprentice.lk/ by SLASSCOM

අවුරුදු 5ට වැඩ් Work Experience තියෙන අයට Use කරන්න පුලුවන් Resume Format Sample එකක්.Image Source :  Baroda
12/08/2026

අවුරුදු 5ට වැඩ් Work Experience තියෙන අයට Use කරන්න පුලුවන් Resume Format Sample එකක්.

Image Source : Baroda

10/08/2026

A/L Exam එකට අවුරුදු 2කක් ලැස්ති වෙන Process එකය් වැදගත්මදේ.. ඒ හින්දා ඔක්කොමලා Already දිනුම්. Chill එකේ ලියන්න

Sessions I do for school kids, are the ones which makes me more excited, because, it is the place where I learn. Mostly ...
05/08/2026

Sessions I do for school kids, are the ones which makes me more excited, because, it is the place where I learn. Mostly about the future workforce.

This one was at Amal International School, last year.

Key learnings:
- This generation loves entrepreneurship over a fixed job
- Almost everyones key motive was "a lavish life"
- Everyone knew Elon Musk as the richest, and not many knew about his ground breaking prodcuts.

My approach was simple,

Share the connection between the richest people in the world, and link the importance of proper education and entrepreneurship mindset as the two ingredients of being wealthy.

Thanks a lot for Management for the opportunity.

3 Days more to Launch "Career Planning Roadmap" at LokuBusiness Skills1st online course in Sri Lanka related to Career G...
16/03/2026

3 Days more to Launch "Career Planning Roadmap" at LokuBusiness Skills

1st online course in Sri Lanka related to Career Guidance.

If you want to know about:

Jobs and Careers
Career related events
1:1 Coaching sessions

Follow my Whatsapp Channel: "Career Guidance with Rushdi"

https://whatsapp.com/channel/0029VbCJkxt2Jl89OHuVfw0S

ගොඩක් අය හිතන්නේ AI නිසා jobs නැතිවෙයි කියලා. නමුත් ඇත්තටම වෙන්නේ ටිකක් වෙනස් දෙයක්.AI jobs නැති කරනවා නෙවෙයි.Jobs ඇතුළේ...
09/03/2026

ගොඩක් අය හිතන්නේ AI නිසා jobs නැතිවෙයි කියලා. නමුත් ඇත්තටම වෙන්නේ ටිකක් වෙනස් දෙයක්.

AI jobs නැති කරනවා නෙවෙයි.
Jobs ඇතුළේ තියෙන tasks automate කරනවා.

Anthropic විසින් කරන ලද අධ්‍යයනයකට අනුව AIට වැඩිම exposure තියෙන jobs කිහිපයක් මෙන්න:

• Computer Programmers – 74.5%
• Customer Service Representatives – 70.1%
• Data Entry Roles – 67.1%
• Medical Record Specialists – 66.7%
• Market Research & Marketing Specialists – 64.8%
• Sales Representatives – 64.2%
• Financial Analysts – 57.2%
• Software QA Testers – 51.9%
• Information Security Analysts – 48.6%
• IT Support Specialists – 46.8%

මේකේ වැදගත් point එක:

AI jobs replace කරනවා නෙවෙයි.
Routine tasks automate කරනවා.

ඒකෙන් future එකේ demand වෙන්නේ:
✔ Domain knowledge
✔ Strategic thinking
✔ Human judgment
✔ AI tools use කරන හැකියාව

AI ඔබව replace කරන්නේ නෙවෙයි.
AI use කරන්න දන්න professional කෙනෙක් ඔබව replace කරනවා

AI හින්දා 1.8 Million Sri Lankans ලගේ Jobs නැතිවෙනවා කියලා ගිය Post වල ඇත්ත.මේ posts වල source එකක් mention කරලා තිබුණේ ...
08/02/2026

AI හින්දා 1.8 Million Sri Lankans ලගේ Jobs නැතිවෙනවා කියලා ගිය Post වල ඇත්ත.

මේ posts වල source එකක් mention කරලා තිබුණේ නෑ,
ඒත් මේ numbers එන්නේ Institute of Policy Studies (IPS) publish කරපු research එකකින්.

📌 IPS report එකේ exact wording එක මෙන්න (English):
“In Sri Lanka, about 1.83 million workers (22.8% of the employed population) are in jobs that have some exposure to Generative AI.”
මෙතන key word එක “exposure”.

Exposure කියන්නේ jobs immediately lose වෙනවා කියන එක නෙමෙයි.
AI එක job එකට touch වෙනවා, job කරන විදිහ change වෙනවා කියන එක.

ඒ නිසා “AI එන නිසා 18 lakh jobs disappear” කියන headline එක
simple, scary, but misleading.
...

AI jobs වලට බලපාන විදිහ mainly 3ක් තියෙනවා.

1. Automation.

Routine, repetitive, document-based work – data entry, basic clerical tasks වගේ දේවල් AI එක humans ට වඩා faster, cheaper, error-free කරලා දානවා.

මෙතන jobs අඩුවෙන risk එක තියෙනවා – ඒක IPS report එකත් accept කරන දෙයක්.

2. Augmentation.

Doctors, engineers, lawyers, software developers වගේ high-skill jobs වල, AI job එක replace කරන්නේ නෑ.

AI tools use කරලා same person එක better decisions, higher productivity, more value create කරනවා.

Human + AI = stronger output.

3. Transformation.

Especially ICT, BPM, admin roles වගේ service sectors වල,
job title එක same වුණත් job කරන විදිහ completely redesign වෙනවා.

Manual workflows → AI-assisted workflows.

Job එක නැති වෙන්නේ නෑ, නමුත් job එක same old way එකට තියෙන්නෙත් නෑ.
......

එහෙම නම් Sri Lanka එකට risk එක වැඩි වෙන්නේ ඇයි?

- අපිට public sector එකේ document-heavy administrative jobs ලක්ෂ ගණනක් තියෙනවා.
- අපේ service exports බොහෝ දුරට cheap labour model එකට depend වෙලා තියෙනවා,
- නමුත් global clients දැන් AI-first delivery models වලට shift වෙනවා.
- ඒකටම අමතරව, අපේ education සහ training systems industry speed එකට adapt වෙන්නේ slow.

ඒ නිසා මෙතන real problem එක AI නෙමෙයි.
Real problem එක අපි adapt වෙන්නේ කොච්චර slow ද කියන එක.

AI කියන්නේ job destroyer එකක් කියලා panic share කරන එක misleading.

"AI actually changes where value sits inside a job"

අද job value එක තියෙන්නේ typing, copying, formatting, manual reporting වගේ tasks වල නෙමෙයි. AI ඒ දේවල් already කරලා දානවා.

Value එක shift වෙලා තියෙන්නේ thinking, problem-solving, decision-making, human judgement, creativity වගේ areas වලට.

ඒ නිසා job එක survive වෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ
AI එක්ක fight කරනවද, නැත්තම් AI එක්ක work කරනවද කියන choice එක මත.

Sri Lanka එකට අවශ්‍ය වෙන්නේ fear posts නෙමෙයි.
අවශ්‍ය වෙන්නේ preparation posts.

Preparation කියන්නේ,
- workers ට new skills දෙන එක
- existing jobs වල AI tools smart විදිහට integrate කරන එක
- education, training, HR, public policy systems real market needs වලට align කරන එක......

AI-driven world එකේ job security කියන්නේ
“same job, same skills, lifelong” කියන concept එක නෙමෙයි.

Job security කියන්නේ learn → adapt → relearn කරන ability එක.

Bottom line එක simple:
AI Sri Lanka එකට threat එකක් වෙන්නේ – අපි change එක ignore කලොත්.
AI Sri Lanka එකට opportunity එකක් වෙන්නේ –
workers, organisations, educators, policy-makers together adapt උනානම්.

👉 Panic වෙන්න දෙවල් share කරන්නෙ නැතුව Sri Lanka ව Prepare කරන්න conversation එක පටන් ගමු.

Career Guidance with Rushdi

31/01/2026

A/L වලින් පස්සේ Golden time එක හරියට manage කරගන්නේ කොහොමද

මේ දවස්වල ලංකාවේ leading IT companies කිහිපයකින් Layoffs වෙමින් පවතින වෙලාවක, Career Guidance with Rushdi  හරහා ඒ අයට Fr...
11/01/2026

මේ දවස්වල ලංකාවේ leading IT companies කිහිපයකින් Layoffs වෙමින් පවතින වෙලාවක, Career Guidance with Rushdi හරහා ඒ අයට Free Career Coaching කරලා නැවත Job එකක් හොයාගන්න පුළුවන් උදව්වක් කරන්න try කරනවා. ඔබ දන්නා කව්රුහරි හිටියනම් ඒ යට පණිවිඩය දෙන්න.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Career Guidance with Rushdi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share