A4 Lights

A4 Lights Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A4 Lights, Business service, 148, 2nd Maligakanda Road, Maradana, Col/10, Colombo.

07/02/2023
Application form Take by hand from Ilhaam Nana.
03/10/2022

Application form Take by hand from Ilhaam Nana.

Hidayans Tournament Be Ready
03/10/2022

Hidayans Tournament Be Ready

02/10/2022

Send us the best picture you got at Hellfire 🇱🇰🔥

This picture was sent by madhusankha

02/10/2022

දිනක් සංචාරකයින් පිරිසක් කිඹුල් ගොවිපලකට නැරැඹීමට පැමිණියා...

ඔවුන් කිඹුලුන් විශාල ප්‍රමාණයක් සිටින විලක් මැද යකඩයෙන් සැදු පාවෙන මතුපිටක් මත හිඳ කිඹුලන් නරඹන්නට විය...

එක්වරම ගොවිපල හිමිකරු කෑගැසමින් මෙසේ පැවසීය,

“කවුරුන් හෝ වතුරට පැන මේ කිඹුලන් අතරින් ගොඩබිමට පීනන්නේ නම් ඔහුට ඩොලර් මිලියන 10ක් ත්‍යාගයක් ලෙස ලැබෙනු ඇති බවයි...
සියලුම දෙනා නිහඬ විය...

හදිසියේම මිනිසෙක් වතුරට පැන්නේය....
ඔහුව කිඹුලන් විසින් ලුහුබැඳ ගිය නමුත් විශාල වාසනාවකින් ඔහුට දිවි ගලවාගෙන ගොඩබිමට යාමට හැකි විය...

හිමිකරු නිවේදනය කළේ,
"ඔව්.. අපට ජයග්‍රහාකයෙකු සිටී.." යන්නයි...

ඔහුගේ ත්‍යාගය ඔහුට හිමිවිය. ඉන් පසු එම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ හෝටල් කාමරයට ආපසු ගියහ...

ඔහු තම බිරිඳට මෙසේ පැවසුවේය...
"මම විලට පැන්නේ නැහැ ඕයි, කවුරුහරි මාව තල්ලු කළා.."

ඔහුගේ බිරිඳ සිනාසෙමින් පැවසුවේ,
“අයියෝ... ඒ මම අනේ..”
යනුවෙනි...

"සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම, ඔහුට කුඩා තල්ලුවක් දීමට සෑම විටම කාන්තාවක් සිටී.."
😂😂😂😂😂

Rechargeable bulb 9W 12W
15/09/2022

Rechargeable bulb 9W 12W

Rechargeable bulb
15/09/2022

Rechargeable bulb

Address

148, 2nd Maligakanda Road, Maradana, Col/10
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94771391359

Website

Alerts

Be the first to know and let us send you an email when A4 Lights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A4 Lights:

Share