IBS academy

IBS academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IBS academy, Business consultant, Colombo.

21/03/2026
🔰 දැනට රැකියාවක් කරන එහෙම නැත්තම් දැනට තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන හෝ ඉගනුම ලබන ඕනෑම අයෙකුට සිතන ආකාරය වෙනස් කරගැනීම තු...
08/01/2026

🔰 දැනට රැකියාවක් කරන එහෙම නැත්තම් දැනට තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන හෝ ඉගනුම ලබන ඕනෑම අයෙකුට සිතන ආකාරය වෙනස් කරගැනීම තුලින් මූල්‍යමය නිදහස කරා ලගා වීම සහ නව ව්‍යාපාර පටන් ගැනිම ට කැමති ඔබට අප ආයතනය මගින් නොමිලේ පවත්වනු ලබන මූල්‍යමය සාක්ෂරතාවය පිළිබද වැඩසටහන සැම සතියේ දිනකම රාත්‍රී .8.00 ට ZOOM හරහා පැවැත්වේ.🔰

♻️ අන්තර්ගතය ,

▶️ව්‍යාපාරයක් හා ව්‍යාපාර පසුබිම හැඳින්වීම.
▶️ව්‍යාපාර සැලසුම හැඳින්වීම.
▶️ව්‍යාපාර ලෝකයේ සාර්ථක වීමේ රහස්.
▶️ලොව විවිධ ව්‍යාපාර වර්ග.
▶️තමන්ට ගැලපෙන හොඳම ව්‍යාපාරය
▶️ව්‍යාපාර වල නීතිමය තත්ත්වය.
▶️වෙළෙඳපොළ ජය ගැනීමේ උපක්‍රම.
▶️ නිවසේ සිට මුදල් ඉපයිය හැකි ක්‍රම.
රැකියාවට අමතරව ආදායම් මාර්ග සකසා ගැනීමට
වැනි වැදගත් කරුණු රැසක් ඉගනීමට අවස්ථාවක් .

👉.තීරණය ඔබ සතුයි..💯 *100% නොමිලේ *-

උවමනාව ඇති අය පමණක් සම්බන්ධ වෙන්න.
Zoom Link එක ලබාගන්න ඔබේ
නම:-
දුරකථන අංකය:-
whatsapp කරන්න https://wa.me/p/24605818555682462/94704228840
යොමු කරන්න .

ස්තුතියි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when IBS academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share