SenzAgro Connect

SenzAgro Connect Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SenzAgro Connect, Wholesale & Supply Store, 81/5, R. G Senanayake Mawatha, Colombo 07, Colombo.

Connecting global buyers to authentic Sri Lankan farm produce, where you select directly from trusted farmers and we handle end-to-end export fulfilment, ensuring seamless sourcing, quality assurance, and reliable delivery to international markets

ඔබේ මහන්සියට නිසි අගයක් - Senzagro Connect වෙතින්! 🚛✨අස්වැන්න විකුණන තෙක් පමණක් නොව, එය නියම ප්‍රමිතියෙන් යුතුව පාරිභෝගි...
21/04/2026

ඔබේ මහන්සියට නිසි අගයක් - Senzagro Connect වෙතින්! 🚛✨

අස්වැන්න විකුණන තෙක් පමණක් නොව, එය නියම ප්‍රමිතියෙන් යුතුව පාරිභෝගිකයා වෙත ලැබෙන තෙක්ම අපි ඔබ සමඟ සිටින්නෙමු. අපගේ දිස්ත්‍රික් මට්ටමේ එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ සහකරු ජාලය හරහා දැන් ඔබටත් උපරිම සේවාවක් ලබාගත හැකිය.

📍 අපේ විශේෂත්වය:
✅ උසස් තත්ත්වයේ පිරිසිදු කිරීම් සහ ඇසුරුම්කරණය
✅ සුරක්ෂිත ප්‍රවාහනය
✅ ඉහළම වෙළඳපොළ වටිනාකම

අපගේ අරමුණ ඔබේ අස්වැන්නට උපරිම වටිනාකමක් ලබා දීම මෙන්ම, ගැනුම්කරු ගෙවන මුදලට උපරිම සාධාරණයක් ඉටු කිරීමයි. 🤝📦

ඔබේ ඇණවුම් සහ සැපයුම් සඳහා දැන්ම අමතන්න:
📞 Call +94 71 300 9989 | Whatsapp 077 689 5542
🤖 අපේ AI Chatbot සහාය (WhatsApp): +94 76 505 0396

🌐 අදම ලියාපදිංචි වී ඔබේ අවස්ථාව තහවුරු කරගන්න: senzagro.com/senzagro-connect/

🌐 වැඩි විස්තර සඳහා

ගොවි ජනතාවට මෙන්ම අපගේ ගැනුම්කරු ජාලයට වටිනා දේශීය හා විදේශීය වෙළඳාම් අවස්ථා පිළිබඳ දැනගැනීමට අපගේ Facebook පිටුව සහ වෙබ් අඩවිය සමඟ එක්වන්න.

🔗 Facebook: https://web.facebook.com/profile.php?id=61577903203147

💻 Website: senzagro.com/senzagro-connect/

18/04/2026

අස්වැන්න විකුණාගන්න දැන් තැරැව්කරුවන් එනකල් බලාගෙන ඉන්න ඕනේ නැහැ! 🤝🌾

ඔබේ මහන්සියට නිසි වටිනාකමක් ලබාගන්න Senzagro WhatsApp Chatbot දැන් සූදානම්. ඔබේ සැපයුම පිළිබඳ විස්තර ඇතුළත් කර, ඉතා ඉක්මනින්ම විශ්වාසවන්ත ගැනුම්කරුවන් සොයාගන්න.

✅ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමේ හැකියාව.
✅ හඬ පණිවිඩ (Voice Messages) මගින් තොරතුරු ලබාදීමේ පහසුකම.
✅ පියවර කිහිපයකින් ගැනුම්කරුවන් සමඟ සෘජුව සම්බන්ධ වීමේ හැකියාව.

තාක්ෂණය සමඟ ඔබේ ගොවිතැනට අලුත් පණක් ලබාදෙන්න. අදම අපේ SenzAgro Chatbot සමඟ සම්බන්ධ වන්න!

📞 වැඩි විස්තර සඳහා: 077 689 5542

ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවයන්ට සරිලන නිවැරදි කෘෂි සැපයුම් විසඳුම් අපෙන්! 🌍🤝SenzAgro Connect හරහා දැන් අපනයනකරුවන්ට සහ ආනයන...
17/04/2026

ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවයන්ට සරිලන නිවැරදි කෘෂි සැපයුම් විසඳුම් අපෙන්! 🌍🤝

SenzAgro Connect හරහා දැන් අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට අවශ්‍ය ඉහළම ප්‍රමිතියේ කෘෂි නිෂ්පාදන විශ්වාසවන්තව ලබාගත හැකියි.

ඇයි අපව තෝරාගත යුත්තේ? ✅

👨‍🌾 සහතික කළ සැපයුම්කරුවන් වෙත සෘජු ප්‍රවේශය.

🚢 ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා අඛණ්ඩ සැපයුම.

📱 ස්මාර්ට් තාක්ෂණයෙන් සැපයුම් ලබාගැනීමේ පහසුව.

🏆 ජාත්‍යන්තර SenzAgro සන්නාමය සමඟ කටයුතු කිරීමට ලැබෙන අවස්ථාව.

වැඩි විස්තර සඳහා අදම අප අමතන්න! 📩📲

සබඳතා තොරතුරු:
📞 Call: +94 77 689 5542 | WhatsApp: +94 71 300 9989
💬 WhatsApp Chatbot Number: +94 76 505 0396
🌐 senzagro.com/senzagro-connect/

උදා වූ අලුත් අවුරුද්දේ ඔබේ අස්වැන්නට නියම වටිනාකමක්! 🌾✨ලැබුවා වූ අලුත් අවුරුද්දේ ඔබේ ගොවිතැනට සරු අස්වැන්නක් සහ ඉහළ ලාභය...
15/04/2026

උදා වූ අලුත් අවුරුද්දේ ඔබේ අස්වැන්නට නියම වටිනාකමක්! 🌾✨
ලැබුවා වූ අලුත් අවුරුද්දේ ඔබේ ගොවිතැනට සරු අස්වැන්නක් සහ ඉහළ ලාභයක් ප්‍රාර්ථනා කරමු!

මේ වසරේ ඔබේ අස්වැන්න කුඩා වුවත් විශාල වුවත්, අතරමැදියන් නැතිව ඉහළම වෙළඳපොළකට ගෙන යන්න අපේ "ගොවි හවුල" (Clusters) සමඟ අදම අත්වැල් බැඳගන්න.

💡 ඇයි ඔබ අපේ "ගොවි හවුලට" එක්විය යුත්තේ?
✅ඉහළම මිල: ඔබේ මහන්සියට සරිලන උපරිම ලාභයක්.
✅ස්ථාවර වෙළඳපොළ: අස්වැන්න විකුණා ගැනීමට රස්තියාදු විය යුතු නැත.
✅තාක්ෂණික සහාය: වගාව සාර්ථක කරගන්න අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම.
✅කණ්ඩායම් ශක්තිය: අසල්වැසි ගොවීන් සමඟ එක්වී තොග වශයෙන් විකුණා වැඩි වාසි ලබාගැනීමේ හැකියාව.

අලුත් අවුරුද්දේ අලුත් ගමනක් අරඹන්න, අදම ඔබත් ලියාපදිංචි වන්න!

🌐 ගොවි හවුලට ලියාපදිංචි වීම සඳහා : https://senzagro.com/senzagro-connect/join/

👇 දැන්ම ලියාපදිංචි වන්න:
📞 අමතන්න: +94 71 300 9989 | WhatsApp: 077 689 5542
🤖 AI Chatbot සහාය: +94 76 505 0396

සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔබගේ සියලු පැතුම් ඉටුවන, සතුට සපිරි වාසනාවන්ත වසරක් වේවායි සෙන්ස...
14/04/2026

සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔබගේ සියලු පැතුම් ඉටුවන, සතුට සපිරි වාසනාවන්ත වසරක් වේවායි සෙන්ස්ඇග්‍රෝ කනෙක්ට් (SenzAgro Connect) අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! ✨

அனைவருக்கும் எமது இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! இந்த புத்தாண்டு உங்கள் வாழ்வில் அமைதியையும், மகிழ்ச்சியையும், சுபீட்சத்தையும் கொண்டு வரட்டும். உங்கள் எண்ணங்கள் யாவும் ஈடேற SenzAgro Connect மனதார வாழ்த்துகிறது. 🍃

Wishing everyone a season filled with peace, happiness, and prosperity. May all your dreams and wishes come true in this New Year! Happy Sinhala and Tamil New Year from all of us at SenzAgro Connect. 🌸

ගොවිපළේ සිට කර්මාන්තශාලාව දක්වා ප්‍රමිතියෙන් ඉහළ, සුරක්ෂිත සැපයුම් ජාලයක්🚜➡️🏭පහත නිෂ්පාදකයින් සඳහා විශ්වාසනීය පලතුරු සැප...
09/04/2026

ගොවිපළේ සිට කර්මාන්තශාලාව දක්වා ප්‍රමිතියෙන් ඉහළ, සුරක්ෂිත සැපයුම් ජාලයක්🚜➡️🏭

පහත නිෂ්පාදකයින් සඳහා විශ්වාසනීය පලතුරු සැපයුම් ජාලය:
✅ පලතුරු යුෂ නිෂ්පාදකයින්
✅ පලතුරු සැකසුම් කර්මාන්තශාලා
✅ පල්ප් (Pulp) නිෂ්පාදන ආයතන

සාර්ථක නිෂ්පාදන ක්‍රියාවලියක රහස නොකඩවා ලැබෙන සැපයුමයි. ⛓️
ඔබේ නිෂ්පාදන කර්මාන්තශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය නියමිත වේලාවට ලබාදීම සඳහා සන්නාමය සමඟ Connect දැන් සූදානම්.

ඔබේ සැපයුම් ජාලයේ සම්පූර්ණ වගකීම අප භාර ගන්නා අතර, එමඟින් ඔබට ලැබෙන වාසි:
✅ නොකඩවා ලැබෙන සැපයුම – කාලගුණික හෝ සෘතුමය බාධාවලින් තොර විශ්වාසනීය බෙදාහැරීම. 📦🚚
✅ උසස් ප්‍රමිතිය – ඔබේ නිෂ්පාදන අවශ්‍යතාවලට ගැලපෙන නැවුම් පලතුරු. 🌟🎯
✅ සම්බන්ධීකරණ ප්‍රවාහනය – ගොවිපළේ සිට කර්මාන්තශාලාවටම සෘජු ප්‍රවාහන සේවා. 🚛💨

අදම ඔබේ සැපයුම් ජාලය සුරක්ෂිත කරගන්න. ලියාපදිංචි වීමට හෝ ඇණවුම් ලබාදීමට දැන්ම අපව අමතන්න! 📝🤝

📞 අපව අමතන්න:
📱 දුරකථන: +94 71 300 9989
💬 WhatsApp: 077 689 5542

🤖 AI Chatbot: +94 76 505 0396

මේ අවුරුදු කාලයේ ඔබේ ව්‍යාපාරයට වැඩි ලාභයක් එක් කරගන්න සූදානම්ද? 🥥✨අතරමැදියන්ගෙන් තොරව, නැවුම්ම පලතුරු තොග වශයෙන් ලබාගන්...
07/04/2026

මේ අවුරුදු කාලයේ ඔබේ ව්‍යාපාරයට වැඩි ලාභයක් එක් කරගන්න සූදානම්ද? 🥥✨

අතරමැදියන්ගෙන් තොරව, නැවුම්ම පලතුරු තොග වශයෙන් ලබාගන්න දැන්ම අපේ SenzAgro Connect App එක සමඟ එකතු වන්න.

අප හරහා ඔබට අවශ්‍ය සියලුම අතිරේක සේවාවන් ද දැන් එකම වහලක් යටින් ලබාගත හැක:
✅ ප්‍රවාහන පහසුකම් (Transport)
✅ ගබඩා පහසුකම් (Warehousing)
✅ සැකසුම් සේවාවන් (Processing)

ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදන ධාරිතාවය සහ ගුණාත්මකභාවය ලබාදීමට අප සැමවිටම සූදානම්!

වැඩි විස්තර සඳහා හෝ ඔබේ ඇණවුම් සඳහා අදම අප අමතන්න:
📞 අමතන්න:
Call: +94 71 300 9989
WhatsApp: 077 689 5542

🤖 අපගේ WhatsApp Chatbot අංකය: +94 76 505 0396
🌐 වෙබ් අඩවිය: senzagro.com/senzagro-connect/

SenzAgro Connect දැන් අපනයනකරුවන් (Exporters) සඳහා විවෘතයි! 🌍📦අපනයන ක්ෂේත්‍රයේ සාර්ථකත්වය කරුණු තුනක් මත රඳා පවතී: විශ්ව...
06/04/2026

SenzAgro Connect දැන් අපනයනකරුවන් (Exporters) සඳහා විවෘතයි! 🌍📦

අපනයන ක්ෂේත්‍රයේ සාර්ථකත්වය කරුණු තුනක් මත රඳා පවතී: විශ්වාසය, වේගය සහ නිවැරදි සැපයුම් ජාලය. 🤝 ඔබේ ඉහළ අපනයන ඇණවුම් සඳහා අවශ්‍ය ප්‍රමාණය සහ ගුණාත්මකභාවය (Quality & Volume) එලෙසම ලබා දීමට අපගේ ලියාපදිංචි ගොවි කණ්ඩායම් සහ ගොවීන් දැන් සූදානම්. 🚛💨

අපගේ සැපයුම් ජාලය හරහා ඔබට:
🍎 නැවුම් පළතුරු
🫘 ප්‍රමිතියෙන් උසස් ධාන්‍ය
🥜 ගුණාත්මක ඇට වර්ග ලබාගත හැක.

ඔබේ අපනයන ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය ස්ථාවර සැපයුමක් ලබා දීමට අප සැමවිටම සූදානම්. 📈

ඇයි අපව තෝරාගත යුත්තේ?

✅තහවුරු කළ ගොවීන්: විශ්වාසවන්තභාවය පරීක්ෂා කරන ලද ගොවි ජාලයක්. 👨‍🌾

✅ඉහළ ධාරිතාව: ඕනෑම විශාල ඇණවුමක් ලබා දීමට හැකි පරිදි සංවිධානය වූ ගොවි කණ්ඩායම්. 📦

✅සෘජු ප්‍රවේශය: අතරමැදියන්ගෙන් තොරව සෘජුවම සහතික කළ නිෂ්පාදන. 🎯

ඔබේ අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදන ධාරිතාවය සහ ගුණාත්මකභාවය ලබා දීමට සූදානම් අපගේ ගොවි ජාලයන් සමඟ දැන්ම සම්බන්ධ වන්න. 🏆

ඔබේ ඇණවුම් සඳහා අදම අප අමතන්න! 📩📲

සම්බන්ධ වීමට:
📞 අමතන්න: +94 71 300 9989 | +94 77 689 5542
💬 අපගේ WhatsApp Chatbot අංකය: +94 76 505 0396
🌐 වෙබ් අඩවිය: senzagro.com/senzagro-connect/

Next stop: Singapore! 🇸🇬We’re bringing our best tech, including  , to the global stage at GITEX Asia 2026. Proud to be p...
06/04/2026

Next stop: Singapore! 🇸🇬
We’re bringing our best tech, including , to the global stage at GITEX Asia 2026. Proud to be part of this journey and seeing our efforts reach new heights.
📍 Booth HC-P116 | Hall C
🗓️ April 9-10

GITEX ASIA
SenzAgro

GITEX AI ASIA - Asia’s Largest & Most Global Tech, AI & Startup Event - 2026

SenzAgro is headed to GITEX ASIA 2026 at Marina Bay Sands to showcase how we are empowering the next generation of . From Crop Specific Intelligence to our comprehensive Farmer Management System (FMS), we are bringing our best tech to Singapore to help the world grow smarter.

Join the movement:

📅 9-10 April 2026

📍 Marina Bay Sands, Singapore

📍 Visit us: Hall C, Stand HC-P116

🔗 Grab a spot on our calendar: [https://calendar.google.com/calendar/u/0/appointments/schedules/AcZssZ3jYD9W1JQXv0gW2IYHTOKj_nLr-kPdqRWhuDfyp4d6CzgbfWUQMgG1bBdXRcvHLQMIys8TA1d0]

📞 call for more information: 075 039 5802

🌐 Visit: www.senzagro.com

"අන්නාසි අයියා" තනියම  Buyersලා හොයද්දී, "අන්නාසි  ගැන්ග්" එක දැන් Suppermarket එකේ! 🔥🌍තනියම ඉන්නවට වඩා කණ්ඩායමක් වුණාම ...
03/04/2026

"අන්නාසි අයියා" තනියම Buyersලා හොයද්දී, "අන්නාසි ගැන්ග්" එක දැන් Suppermarket එකේ! 🔥🌍
තනියම ඉන්නවට වඩා කණ්ඩායමක් වුණාම ඕනෑම කෙනෙක්ගේ අවධානය දිනාගන්න ලේසියි කියලා මේ පින්තූරෙන් පේනවා නේද? 😉🍍
ඔයාට තියෙන්නේ පොඩි අස්වැන්නක් වුණත්, බය වෙන්න එපා... අපි ඉන්නවා ඔයාලට උදව් කරන්න! 🤝✨

අපේ 'ගොවි හවුල (Clusters)' හරහා එකතු වුණොත්, අතරමැදියෝ ගාව කාලය නාස්ති නොකර වෙළඳපොළේ ඉහළම ගැනුම්කරුවන් (Buyers) වෙත සෘජුවම සම්බන්ධ වෙන්න දැන් අවස්ථාව තියෙනවා. 🚀

ඉතින් පරක්කු වෙන්න එපා... ඔයාලගේ "ගැන්ග්" එකත් දැන්ම සූදානම් කරගන්න! 😎🍍
අනවශ්‍ය වියදම් අඩු කරගෙන, නියම වටිනාකම අතට ගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න! 📲

ඔබට අප සමඟ ක්‍රම දෙකකින් ලියාපදිංචි විය හැක:

🔹 තනි ගොවියෙකු ලෙස (Individual farmer):
අපි ඔබව ඔබේ වගාවටම අදාළ කණ්ඩායමකට සම්බන්ධ කරමු. එමඟින් අනෙක් ගොවීන් සමඟ එකතු වී ඉහළ මිලකට අස්වැන්න විකිණීමට ඔබටත් අවස්ථාව ලැබේ.

🔹 ගොවි කණ්ඩායමක් ලෙස : අසල්වැසි ගොවීන් 2ක් හෝ වැඩි පිරිසක් සමඟ කණ්ඩායමක් ලෙස එක්වන්න. සැමටම එකතු වී අස්වැන්න තොග වශයෙන් විකුණා උපරිම ලාභයක් ලබාගත හැක.

🌐 ගොවි හවුලට ලියාපදිංචි වීම සඳහා : https://senzagro.com/senzagro-connect/join/

👇 වැඩි විස්තර සඳහා සහ ඇණවුම් කිරීමට අප සමඟ සම්බන්ධ වන්න:
📞 අමතන්න: Call +94 71 300 9989 | Whatsapp +94 77 689 5542
🤖 අපේ AI Chatbot සහාය (WhatsApp): +94 76 505 0396

අපේ පේජ් එකත් එක්ක දිගටම රැඳී සිටින්න! 💻

අපේ රටේ වගාවන්ට ලෝකෙන් තියෙන ඉල්ලුම ගැන ඔයාලා දන්නවාද? 🌍🌶️පසුගිය දිනවල ජපානයේ පැවැත්වුණු Foodex Japan 2026 ප්‍රදර්ශනය දි...
02/04/2026

අපේ රටේ වගාවන්ට ලෝකෙන් තියෙන ඉල්ලුම ගැන ඔයාලා දන්නවාද? 🌍🌶️

පසුගිය දිනවල ජපානයේ පැවැත්වුණු Foodex Japan 2026 ප්‍රදර්ශනය දිහා බලද්දී එක දෙයක් පැහැදිලියි; ඒ තමයි අපේ රටේ එළවළු සහ පලතුරු වලට ලෝක වෙළඳපොළේ තියෙන ලොකු පිළිගැනීම. 📈

ඔයාලට තියෙන්නේ පොඩි අස්වැන්නක් වුණත් අපේ 'ගොවි කණ්ඩායම් (Clusters)' එක්ක එකතු වෙලා දැන් ජාත්‍යන්තරයට යන්න පුළුවන්. 🤝🤝 මේ විශ්වාසවන්ත අවස්ථාව ගැන වැඩි විස්තර සහ තාක්ෂණික සහයෝගය අපි ඉක්මනින්ම ඔයාලට අරන් එන්නම්.

ඔයාලගේ වගාවට වටිනාකමක් එකතු කරන මේ වගේ අලුත් තොරතුරු දැනගන්න දිගටම අපේ පේජ් එකත් එක්ක රැඳී සිටින්න! 🌱✨

(ප්‍රදර්ශනයේ විස්තර සහ වැඩිදුර තොරතුරු පළමු comment එකේ බලන්න 👇)

අපි හුදෙක් ගැනුම්කරුවන්  සහ ගොවියන් සම්බන්ධ කරන (Match-making) ප්ලැට්ෆෝම් එකක් විතරක් නෙමෙයි. SenzAgro කියන ගෝලීය සන්නාම...
02/04/2026

අපි හුදෙක් ගැනුම්කරුවන් සහ ගොවියන් සම්බන්ධ කරන (Match-making) ප්ලැට්ෆෝම් එකක් විතරක් නෙමෙයි. SenzAgro කියන ගෝලීය සන්නාමය යටතේ ඔබේ ඇණවුම නිවැරදි ප්‍රමිතියෙන් සහ නියමිත වෙලාවට ඔබ අතට පත්කිරීමේ වගකීම අපි භාර ගන්නවා! 🤝✨

நாங்கள் கொள்வனவாளர்களையும் விவசாயிகளையும் இணைக்கும் ஒரு சாதாரண தளம் மட்டுமல்ல. SenzAgro எனும் சர்வதேச வர்த்தக நாமத்தின் கீழ், உங்கள் கட்டளைகளை சரியான தரத்துடனும் சரியான நேரத்திலும் உங்களிடம் சேர்ப்பிக்கும் முழுப் பொறுப்பையும் நாங்கள் ஏற்கிறோம்! 🌍✅

✅ සජීවී නිරීක්ෂණය / நேரடி கண்காணிப்பு: ඇණවුම ලැබෙන තෙක් අපගේ පූර්ණ සජීවී නිරීක්ෂණය. உங்கள் order கைக்கு கிடைக்கும் வரை முழுமையான நேரடி கண்காணிப்பு வசதி.

✅ ගුණාත්මකභාවය සහතික කිරීම / தர உறுதிப்பாடு: ඔබ ඉල්ලන උසස්ම ප්‍රමිතිය එලෙසම ලැබෙන බවට සහතිකය. நீங்கள் எதிர்பார்க்கும் உயர்தரம் உற்பத்தி பொருட்கள் எவ்வித மாற்றமுமின்றி கிடைப்பதற்கான உத்தரவாதம்.

✅ සෘජු ප්‍රවේශය / நேரடி அணுகல்: අතරමැදියන්ගෙන් තොරව සෘජු ගොවි ජාලයන් සමඟ සම්බන්ධ වීමේ හැකියාව. இடைத்தரகர்களற்ற நேரடி விவசாய வலையமைப்புடனான தொடர்பு.

📢 අදම සම්බන්ධ වන්න / இன்றே இணையுங்கள்:
📲 ඇප් එක දැන්ම බාගත කරගන්න / App ஐ இப்போதே தரவிறக்குங்கள்:
🤖 Google Play Store: https://l1nk.dev/jmkowfn
🍎 Apple App Store: apps.apple.com/us/app/senzagro/id1511321547

📞 අමතන්න / அழையுங்கள்: +94 71 300 9989 💬 WhatsApp: +94 77 689 5542
🌐 පිවිසෙන්න /மேலதிக தகவல்களிற்றுக்கு இணையதளத்தை நாடுங்கள் : senzagro.com/senzagro-connect/

🇱🇰🌍

Address

81/5, R. G Senanayake Mawatha, Colombo 07
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when SenzAgro Connect posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share