NPS Associates

NPS Associates Professional Services

📢 2025 දෙවන අර්ධ වර්ෂය සඳහා සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කර ඇත. 💼 ඔබගේ ගිණුම් ප්‍රකාශය කරුණාකර දැන්ම ඔබේ සේවාදායකයාගෙන්...
22/07/2026

📢 2025 දෙවන අර්ධ වර්ෂය සඳහා සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කර ඇත. 💼 ඔබගේ ගිණුම් ප්‍රකාශය කරුණාකර දැන්ම ඔබේ සේවාදායකයාගෙන් ලබාගන්න.

📢 2025இன் இரண்டாம் அரையாண்டுக்கான உறுப்பினர் கணக்குக் கூற்றுகள் தற்போது வெளியிடப்பட்டுள்ளன! 💼 உங்களது இற்றைப்படுத்தப்பட்ட கூற்றுக்களை தொழில்தருநரிடமிருந்து இன்றே பெற்றுக்கொள்ளுங்கள்.

📢 Statement of Member Accounts for the Second Half of 2025 is now issued! 💼 Collect your updated statement from your employer.

20/07/2026

මම පෝස්ට් එකක් දැම්මම ඔටෝ හතරපාක් අප්ලෝඩ් වෙනවා. දන්න කෙනෙක් කියන්නකො ඒ ඇයිද කියලා

18/07/2026
02/07/2026

ඔබේ සිහිනය සැබෑ කරගන්න, ඔබේම ව්‍යාපාරයක් නීත්‍යානුකූලව ආරම්භ කරන්න! 🏢✨

නව ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී (Company Registration) ඇතිවන සියලුම නීතිමය ගැටළු සහ ප්‍රමාදයන්ගෙන් මිදී, විශ්වාසවන්තව සහ ඉතා ඉක්මනින් ඔබේ සමාගම ලියාපදිංචි කරවා ගන්න අප අමතන්න.

විශ්වාසනීය සහ කාර්යක්ෂම සේවාව සඳහා අදම අමතන්න:
📞 දුරකථන අංකය: 0715303444 (උදාර)
🏢 ආයතනය: NPS Association

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when NPS Associates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share