Shock Shoe Polish

Shock Shoe Polish Shock Shoe Polish is the most advanced and revolutionary shoe polish product range in the market.

It comes with a synthetic dust shield that will shine your shoes all day and protect it for longer durability.

අලුත් අවුරුද්දේ ඔයාගේ කළු සපත්තු කළු පාටින්ම නොනැවතී Shine එකට තියාගන්න සපත්තු Rack එකට ගැළපෙනම මාදිලිය Shock Black.    ...
28/04/2025

අලුත් අවුරුද්දේ ඔයාගේ කළු සපත්තු කළු පාටින්ම නොනැවතී Shine එකට තියාගන්න සපත්තු Rack එකට ගැළපෙනම මාදිලිය Shock Black.

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ  පාසල් යන ගැහැණු දරුවෙකුට තෑගී දෙන්න සුදුසු හොඳම සපත්තු යුගල තෝරන්න.
22/04/2025

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පාසල් යන ගැහැණු දරුවෙකුට තෑගී දෙන්න සුදුසු හොඳම සපත්තු යුගල තෝරන්න.

13/04/2025

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබේත් ඔබේ පවුලේ සැමටත් නොනැවතී Shine වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!

මේ අලුත් අවුරුද්දේ කුණු දූවිලිවලින් තොර සුදුවන් සපත්තු යුගලක වාසනාවන්ත හිමිකරු වෙන්න Shock Whitener අරගෙන බලන්න.
11/04/2025

මේ අලුත් අවුරුද්දේ කුණු දූවිලිවලින් තොර සුදුවන් සපත්තු යුගලක වාසනාවන්ත හිමිකරු වෙන්න Shock Whitener අරගෙන බලන්න.

09/04/2025

වැහි කාලයටත්, උණුසුම් කාලයටත් Match වෙන Shoe Polish එක Shock Black & Shock Whitener විතරමයි.

ඔයාගේ Shoe Cleaning Pack එකට නැතුවම බැරි මාදිලිය නම් Shock Black. තවමත් අරගෙන නැත්නම් අදම අරගන්න, නොනැවතී Shine වෙන කළු ...
03/04/2025

ඔයාගේ Shoe Cleaning Pack එකට නැතුවම බැරි මාදිලිය නම් Shock Black. තවමත් අරගෙන නැත්නම් අදම අරගන්න, නොනැවතී Shine වෙන කළු පාට සපත්තු යුගලක ලස්සන අත්විඳින්න.

25/03/2025

ඔබේ සුදු සපත්තු දෙක අලුතෙන් ගත්ත දවසේ විතරක් නෙමෙයි හැමදාම අලුත් පෙනුමට සුදු පැහැයෙන් බබළගන්න Shock Whitener නොවරදවාම අරගන්න.

ඔබ කැමති විදියට කළු සපත්තු දෙක කළුම කළු පැහැයෙන් නොනැවතී  Shine කරගන්න ගැළපෙනම රහස Shock Black විතරමයි. ඔබත් අදම Shock B...
21/03/2025

ඔබ කැමති විදියට කළු සපත්තු දෙක කළුම කළු පැහැයෙන් නොනැවතී Shine කරගන්න ගැළපෙනම රහස Shock Black විතරමයි. ඔබත් අදම Shock Black අරගෙන වෙනස අත්විඳින්න.

18/03/2025

ඔයාගේ සපත්තු ජෝඩුව නොනැවතී Shine කරගෙන යාළුවෝ හැමෝවම Shock කරන්න නම් බය නැතුව අරගන්න Shock Black.

හරිම සපත්තු ගණන කීයද?
11/03/2025

හරිම සපත්තු ගණන කීයද?

ජීවිතයේ කුමන බාධා කම්කටොලු පැමිණියත් ඒ සියලු දේ මැඩගෙන අපි හැමෝගෙම ජීවිතය Shine කරන්න සැමදා නොනවතින ශක්තියක් වෙන දිරිය ක...
08/03/2025

ජීවිතයේ කුමන බාධා කම්කටොලු පැමිණියත් ඒ සියලු දේ මැඩගෙන අපි හැමෝගෙම ජීවිතය Shine කරන්න සැමදා නොනවතින ශක්තියක් වෙන දිරිය කතුනි, ඔබ සැමට Shock වෙතින් සුබ කාන්තා දිනයක්!

ඔබ කැමති අයුරින් සුදු සපත්තු සුදුම පැහැයෙනුත්, කළු සපත්තු කළුම පැහැයෙනුත් එක සේම පැහැගන්වන්න වෙළඳපොළේ ඔබට තියෙන එකම විසද...
06/03/2025

ඔබ කැමති අයුරින් සුදු සපත්තු සුදුම පැහැයෙනුත්, කළු සපත්තු කළුම පැහැයෙනුත් එක සේම පැහැගන්වන්න වෙළඳපොළේ ඔබට තියෙන එකම විසදුම Shock Black & Shock Whitener.

Address

No;228, 3rd Floor, Mannapperuma Building
Colombo

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Shock Shoe Polish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shock Shoe Polish:

Share