සහරා විදේශ රැකියා ආයතනය - තිහාරිය

  • Home
  • Sri Lanka
  • Colombo
  • සහරා විදේශ රැකියා ආයතනය - තිහාරිය

සහරා විදේශ රැකියා ආයතනය - තිහාරිය *ඔබේ සිහිනයට - ලෝකයේ දොරටුව විවර කරන්න!*

*වසර 26 ක විස්වාසය - ඔබේ හෙට දවස වෙනුවෙන් !*

__සහරා විදේශ රැකියා ආයතනය__

රට යන්න ජය ගන්න - අප හා එක් වන්න

ඩුබායිහි Security Guard රැකියා අවස්ථා! ඩුබායි රාජ්‍යයේ Security Guard රැකියා සඳහා පිරිමි අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳව...
24/08/2026

ඩුබායිහි Security Guard රැකියා අවස්ථා!

ඩුබායි රාජ්‍යයේ Security Guard රැකියා සඳහා පිරිමි අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ!

✔️පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි
✔️වයස: අවුරුදු 21 – 45 අතර
✔️මාසික වැටුප: AED 2,000

ඔබත් ඔබේ හැකියාවට ගැළපෙන හොඳ විදේශ රැකියා අවස්ථාවක් සොයනවා නම්, අදම සහරා විදේශ රැකියා ආයතනය සමඟ සම්බන්ධ වන්න.

📞 071 2000 200 | 070 125 25 25
📍 නො. 106, පළමු මහල, නුවර පාර, තිහාරිය, කළගෙඩිහේන

ඩුබායි රැකියා අවස්ථාවක් – KITCHEN HELPER ඩුබායි රාජ්‍යයේ Kitchen Helper රැකියා සඳහා පිරිමි අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැ...
24/08/2026

ඩුබායි රැකියා අවස්ථාවක් – KITCHEN HELPER

ඩුබායි රාජ්‍යයේ Kitchen Helper රැකියා සඳහා පිරිමි අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ!

✔️වයස අවුරුදු 21 – 45 අතර
✔️මාසික වැටුප – AED 1,200

විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න අදම සහරා විදේශ රැකියා ආයතන වෙත පැමිණ ඔබත් අදම පැමිණෙන්න.

📞 071 2000 200 | 070 125 25 25
📍 නො.106, පළමු මහල, නුවර පාර, තිහාරිය, කළගෙඩිහේන.

Dubai Life Guard රැකියා අවස්ථා! ඔබේ හැකියාවට වටිනාකමක් එක්කරමින් ඩුබායිහි නව රැකියා ගමනක් ආරම්භ කරන්න දැන් අවස්ථාව.✔️පිර...
20/08/2026

Dubai Life Guard රැකියා අවස්ථා!

ඔබේ හැකියාවට වටිනාකමක් එක්කරමින් ඩුබායිහි නව රැකියා ගමනක් ආරම්භ කරන්න දැන් අවස්ථාව.

✔️පිරිමි අයදුම්කරුවන් සඳහා
✔️වයස 21 – 45 අතර
✔️මාසික වැටුප AED 1,500

ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමට සහරා විදේශ රැකියා ආයතනය සමඟ අදම සම්බන්ධ වන්න.

📞 071 2000 200 | 070 125 25 25 | 033 229 4641

📍 No. 106, පළමු මහල, තිහාරිය, කළගෙඩිහේන

ඩුබායි යන්න සිහින දකින ඔබට අනගි රැකියා අවස්ථාවක්! ඩුබායි හි Cleaning Jobs සඳහා පිරිමි හා කාන්තා අයදුම්කරුවන් බඳවා ගැනේ.✔...
18/08/2026

ඩුබායි යන්න සිහින දකින ඔබට අනගි රැකියා අවස්ථාවක්!

ඩුබායි හි Cleaning Jobs සඳහා පිරිමි හා කාන්තා අයදුම්කරුවන් බඳවා ගැනේ.

✔️ පිරිමි – වයස 21–45
✔️ කාන්තා – වයස 21–40
✔️ වැටුප – AED 1,200

ඩුබායි රැකියා අවස්ථාව ලබාගන්න අදම සහරා විදේශ රැකියා ආයතනය වෙත එන්න!

රැකියා අවස්ථා සීමිතයි — අදම අයදුම් කරන්න!

වැඩි විස්තර සඳහා:
📞071 2000 200
📞070 125 25 25
📞033 229 4641

📍 නො. 106, පළමු මහල, නුවර පාර, තිහාරිය, කල්ගෙඩිහේන

11/08/2026

විදේශ රැකියා සිහිනයට විශ්වාසනීය මඟපෙන්වීමක්!

ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමට සහරා විදේශ රැකියා ආයතනය හරහා ඩුබායි සහ කුවේට් රාජ්‍යයන්හි ගෘහ සේවිකා රැකියා අවස්ථා දැන් විවෘතයි.

ඇබෑර්තු 100ක් පමණයි!
සුදුසුකම් සපුරන ඔබටත් දැන්ම අයදුම් කළ හැකියි.

රැකියා අවස්ථා සීමිතයි — අදම අයදුම් කරන්න!

වැඩි විස්තර විමසන්න:
📞071 2000 200
📞070 125 25 25
📞033 229 4641

📍නො. 106, පළමු මහල, නුවර පාර, තිහාරිය, කල්ගෙඩිහේන

10/08/2026

Address

All Of Sri Lanka
Colombo
1234

Telephone

+94 71 249 2183

Website

Alerts

Be the first to know and let us send you an email when සහරා විදේශ රැකියා ආයතනය - තිහාරිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සහරා විදේශ රැකියා ආයතනය - තිහාරිය:

Shortcuts

Share