AI Pro Sri Lanka

AI Pro Sri Lanka අලුත්වන AI දැනුම සහ සියලුම AI Digital Marketing විසඳුම්. Aiprolk: ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගේ වර්ධන සහකරු. AIprolk හා එක්විය යුත්තේ ඇයි?
(21)

AIprolk: ශ්‍රී ලංකාවේ SME ව්‍යවසායකයින් AI යුගයට ගෙන යන සමාජ ව්‍යාපාරය
අපි කවුද? (Who We Are)
AIprolk යනු ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සහ ව්‍යවසායකයින් AI තාක්ෂණය ඔස්සේ නවෝත්පාදනයට හා වර්ධනයට යොමු කිරීම සඳහා කැපවූ මුල්ම සමාජ ව්‍යාපාරයකි.

අපගේ මූලික අරමුණ වන්නේ, ගෝලීය වශයෙන් වේගයෙන් අලුත්වන AI දැනුම හා මෙවලම් ශ්‍රී ලාංකීය ව්‍යාපාරවලට පහසුවෙන් ලඟා කර දීමත්, ඒ හරහා ඔවුන්ගේ ව්‍යාප

ාරවල ඵලදායිතාව සහ තරඟකාරීත්වය ඉහළ නැංවීමත්ය.

අපගේ මෙහෙවර (Our Mission)
AIprolk හි මූලික මෙහෙවර වන්නේ:

"AI බලය ප්‍රජා සහගත කිරීම"

AI දැනුම සංකීර්ණ සහ මිල අධික දෙයක් ලෙස නොසලකා, සෑම ශ්‍රී ලාංකීය SME ව්‍යාපාරයකටම එය ප්‍රායෝගිකව, පහසුවෙන් සහ දැරිය හැකි පිරිවැයකින් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම.

අප සපයන සේවා (Our Core Services)
AIprolk විසින් SME ව්‍යාපාරවල සියලු ඩිජිටල් අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පූර්ණ AI පාදක ඩිජිටල් මාකටින් විසඳුම් සපයයි:

AI දැනුම පුහුණුව:

වේගයෙන් අලුත්වන නවතම AI Tools පිළිබඳ සරල පුහුණු වැඩසටහන්. AI උපාය මාර්ග (Strategies) යොදාගනිමින් කාලය සහ ශ්‍රමය ඉතිරි කරගන්නා ආකාරය පිළිබඳ උපදෙස්.

සම්පූර්ණ AI ඩිජිටල් මාකටින්:

Content Optimization: AI ආධාරයෙන් SEO/AEO සඳහා ගුණාත්මක සහ අදාළ අන්තර්ගත (Content) නිර්මාණය. Ad Strategy: AI Data Analytics හරහා වඩාත් නිවැරදි ප්‍රේක්ෂකයින් ඉලක්ක කරන ඵලදායී දැන්වීම් (Ads) උපාය මාර්ග. Customer Service Automation: AI Chatbots සහ Automation යොදාගෙන පාරිභෝගික සේවාව වැඩි දියුණු කිරීම. (Why Join AIprolk?)
SME-Focused: ඔබගේ ව්‍යාපාරයේ ප්‍රමාණයට සහ අයවැයට ගැලපෙන පරිදි විශේෂයෙන් සකස් කළ විසඳුම්. Knowledge First: හුදු සේවා සැපයීමට වඩා, ව්‍යාපාරිකයින්ට AI දැනුම ලබා දීම අපගේ සමාජ ව්‍යාපාරික වගකීමයි. Future Ready: ඔබේ ව්‍යාපාරය AI හි වේගවත් වෙනස්වීම් හමුවේ අනාගතයට සූදානම් (Future-Proof) කිරීම.

💡 ඔබේ ව්‍යාපාරයේ වර්ධන වේගය AI බලයෙන් ත්වරණය කර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!

30/07/2026

ලංකාවේ අඩුම මිලට! 🚨
සාමාන්‍යයෙන් රු. 2,500කට වඩා වැඩි වෙන Google AI PRO (මාස 18) Package එක, කලින් අපි දුන්නෙත් රු. 850ට. හැබැයි මේ දවස්වල තියෙන විශේෂ Offer එකක් නිසා අද ඉඳන් ඒක රු. 700ක් වගේ සුළු මුදලකට ඔබට ලබාගන්න පුළුවන්!

🔥 ඔබට ලැබෙන දේවල්:

✅ Gemini 2.5 Pro (Smartest AI)
✅ Veo 3 AI Video Generator
✅ 1,000 AI Credits (Monthly)
✅ NotebookLM for Research
✅ Gemini in Email, Docs
✅ 5TB Google Storage

🎁 Bonus දේවල්:

Premium Prompt Packs
AI Workflows & Tricks
AI Coding Resources
Content Creation Tips
Weekly AI Updates

🔒 විශ්වාසවන්තව සහ ආරක්ෂිතව:
ඔබගේ Gmail Password අපිට අවශ්‍ය නැහැ!
ඔබගේම Gmail එකට Redeem Link එකක් හරහා ක්ෂණිකව (Instant) Activate කරගන්න පුළුවන්.

සේවා කාලය: සම්පූර්ණ මාස 18යි.
⏳ මෙය ඉතා සීමිත දීමනාවකි! (Limited Offer)
අදම මේ ලංකාවේ අඩුම මිලට තියෙන චාන්ස් එක ප්‍රයෝජනයට ගන්න.
Special Offer Price: Rs. 700 Only!

071 468 7430 See less

13/07/2026

🚀 2026 අලුත්ම ai tools වලින් වැඩ ගන්න කැමති කෙන්ක් නම්

Gemini Pro අඩුම මිලට අපෙන් තමයි.
ඔබගේම Gmail එකට Activate කරගන්න. ඔයාට පුලුවන්

Google AI PRO එකෙන්:

🎬 Cinematic AI Videos

🎨 Ultra Realistic AI Images

✂️ AI Video Editing

💻 Coding & Websites

📚 Deep Research

⚡ 5TB Google Storage

🎁 BONUS

🔥 Premium Prompt Packs

🚀 AI PRO Academy Access

💎 AI Workflows & Resources

🧠 Weekly AI Tricks & Updates

🔐 Gmail Password අවශ්‍ය නැහැ.
ඔබගේම Gmail එකට Redeem Link එකක් හරහා Activate කරගන්න පුළුවන්.

💰 18 Months – Rs.850 Only

071 468 7430

🚀 Google AI PRO – 18 Months | Rs. 850 Onlyමෙ දවස් වල හැමෝම හොයන Gemini Pro අඩුම මිලට අපෙන් තමයි.ඔබගේම Gmail එකට Activate...
09/07/2026

🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
මෙ දවස් වල හැමෝම හොයන Gemini Pro අඩුම මිලට අපෙන් තමයි.

ඔබගේම Gmail එකට Activate කරගන්න.

🔥 ලැබෙන දේවල්

✅ Gemini Advanced
✅ Veo Video Generation
✅ Gemini Omni (1000 Credits / Month)
✅ Nano Banana
✅ NotebookLM Premium
✅ Google Flow
✅ Deep Research
✅ 5TB Google Storage

🎁 Bonus

🔥 Premium Prompt Packs
🔥 AI Workflows & Tricks
🔥 AI Coding Resources
🔥 Content Creation Tips
🔥 Weekly AI Updates

💎 ඊට අමතරව, ඔබව අපේ VIP Community එකට එකතු කරනවා.

එහිදී:

🚀 Latest AI Tricks
🧠 Premium Prompts
🎬 Veo & Nano Banana Guides
💻 Coding Tips
📈 Marketing Ideas
🎓 Premium Courses
⚡ Advanced AI Workflows

මෙකෙදි නොමිලේම ගොඩක් ai සම්බන්ද දැනුම නිතරම Share කරනවා.

🔐 Gmail Password අවශ්‍ය නැහැ.
ඔබගේම Gmail එකට Redeem Link එකක් හරහා Activate කරගන්න පුළුවන්.

💰 Price: Rs. 850 Only☺️

071 468 7430

Negative Review එකකට බය වෙන්න එපා! 😥 Gemini හරහා Customer Reviews Analysis කරලා ව්‍යාපාරය දියුණු කරන හැටි බලන්න. 👉 Aipro...
15/10/2025

Negative Review එකකට බය වෙන්න එපා! 😥 Gemini හරහා Customer Reviews Analysis කරලා ව්‍යාපාරය දියුණු කරන හැටි බලන්න. 👉 Aiprolk Follow කරන්න!

මාසෙටම Post ටික දවසින් Plan කරන්න! 🗓️ Content Calendar එකක් AI එකෙන් හදාගන්න විදිය දැනගන්න. 👉 Aiprolk Follow කරන්න!
14/10/2025

මාසෙටම Post ටික දවසින් Plan කරන්න! 🗓️ Content Calendar එකක් AI එකෙන් හදාගන්න විදිය දැනගන්න. 👉 Aiprolk Follow කරන්න!

Customer Inbox එක කළමනාකරණය කරන්න! 💬 ඉක්මන්, Smart Replies හදන්න AI භාවිතා කරන හැටි දැනගන්න. 👉 අපිව Follow කරන්න!
13/10/2025

Customer Inbox එක කළමනාකරණය කරන්න! 💬 ඉක්මන්, Smart Replies හදන්න AI භාවිතා කරන හැටි දැනගන්න. 👉 අපිව Follow කරන්න!

Competitorsලා කරන්නේ මොනවද? 🧐 ඔවුන්ගේ Facebook Strategy එක AI එකෙන් Scan කරන විදිය දැනගන්න. 👉 Aiprolk Follow කරන්න!
12/10/2025

Competitorsලා කරන්නේ මොනවද? 🧐 ඔවුන්ගේ Facebook Strategy එක AI එකෙන් Scan කරන විදිය දැනගන්න. 👉 Aiprolk Follow කරන්න!

වැඩිපුරම Sale එක ගේන Ad Copy එක මොකක්ද? 💰 A/B Testing වලට Copies හදන්න Gemini පාවිච්චි කරන හැටි බලන්න. 👉 Aiprolk එක්වන්න...
11/10/2025

වැඩිපුරම Sale එක ගේන Ad Copy එක මොකක්ද? 💰 A/B Testing වලට Copies හදන්න Gemini පාවිච්චි කරන හැටි බලන්න. 👉 Aiprolk එක්වන්න!

🤔 ඔබේ Facebook Business Page එකට හිතන තරම් ප්‍රතිචාර (Likes, Comments) එන්නෙ නැද්ද? 🤷‍♂️👉 ගොඩක් අය කරන ලොකුම වැරැද්ද තමය...
10/10/2025

🤔 ඔබේ Facebook Business Page එකට හිතන තරම් ප්‍රතිචාර (Likes, Comments) එන්නෙ නැද්ද? 🤷‍♂️

👉 ගොඩක් අය කරන ලොකුම වැරැද්ද තමයි, තමන්ගේ හැම පාරිභෝගිකයෙක්ටම එකම විදියේ පෝස්ට් එකක් පෙන්වන එක. ඒක හරියට හැම ලෙඩේටම එකම බෙහෙත දෙනවා වගේ වැඩක්! 💊

හැබැයි කලබල වෙන්න එපා! 🤩 Facebook එකේම තියෙන AI Power එකෙන් 🤖 මේකට නියම විසඳුමක් තියෙනවා.

මෙන්න පියවරෙන් පියවර කරන හැටි:

1️⃣ ඔබේ පාරිභෝගිකයන්ව තේරුම් ගන්න 🧐
ඔබේ Customers ලා කවුද? ඔවුන් තරුණ අයද? 👩‍🎤 නැත්නම් වැඩිහිටියන්ද? 👩‍💼 ඔවුන් කැමති මොන වගේ දේවල් වලටද කියලා Facebook Insights වලින් පොඩ්ඩක් බලන්න.

2️⃣ AI එකෙන් Groups වලට වෙන් කරන්න 👨‍👩‍👧‍👦
Meta Business Suite එකේ "Audiences" වලට ගිහින්, ඔබේ Page එකට Like කරපු, Comment කරපු අයව "Custom Audience" එකක් විදිහට වෙන් කරන්න. ඒ AI එකටම කියන්න පුළුවන් ඒ අය වගේම තවත් අයව (Lookalike Audience) හොයලා දෙන්න කියලත්.

3️⃣ එක් එක් Group එකට වෙනම Post හදන්න 🎯
දැන් තමයි හොඳම හරිය! එක් එක් කණ්ඩායමට හරියනම විදියේ පෝස්ට් එකක් හදන්න.

සරල උදාහරණයක්: (ඇඳුම් කඩයක් 👕👗)

තරුණ අයට (Group A) 💃: ජනප්‍රිය Music එකක් දාලා, Cafe එකක ඉන්න Model කෙනෙක්ගේ ලස්සන Reel එකක් හදලා "Trendy Dresses" ගැන කියන්න.

වැඩිහිටියන්ට (Group B) 🖼️: ලස්සන, පැහැදිලි Photo එකක් දාලා, "අලුතෙන්ම ආපු උසස් තත්වයේ සාරි" ගැන විස්තරයක් දාන්න.

💥 ප්‍රතිඵලය?
අඩු වියදමකින්, හරියටම ඉලක්කයට ගැලපෙන ප්‍රචාරණයක්! 📈 ඔබට වැඩිපුර Likes, Comments විතරක් නෙවෙයි, වැඩිපුර Sales 💰 ගන්නත් පුළුවන්.

අදම මේ ක්‍රමය උත්සහ කරලා බලන්න! 💪

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when AI Pro Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share