Ceylon Feeder

Directions Website

Ceylon Feeder Ceylonfeeder Media🎙️
Business Insights | Success Stories | Trends
ඔබේ ව්‍යාපාරික කතාව අප හරහා රටටම කියන්න..

Ceylonfeeder (Pvt) Ltd

Feature your story / Advertising:
💬 WhatsApp: 078 6316133
🌐 www.ceylonfeeder.lk

Sergey Brin - Former President of Alphabet“ඔබ කරන වැඩේ ඔබට මාරම සතුටක් දෙන, ඔබ උපරිමයෙන්ම විනෝද වන එකක් විය යුතුමයි. මම ...
10/07/2026

Sergey Brin - Former President of Alphabet

“ඔබ කරන වැඩේ ඔබට මාරම සතුටක් දෙන, ඔබ උපරිමයෙන්ම විනෝද වන එකක් විය යුතුමයි. මම හැමවිටම උත්සාහ කළේ තාක්ෂණය ඇතුළෙන් අලුත් දේවල් කරන්න. ඔබ සල්ලි පස්සේ විතරක්ම දුවනවා නම්, ඉතාම ඉක්මනින් ඔබ හෙම්බත් වේවි. හැබැයි ඔබ කරන ව්‍යාපාරික ක්‍රියාවලියට අව්‍යාජවම ආදරය කරනවා නම්, සාර්ථකත්වය කියන්නේ එහි එක් ප්‍රතිලාභයක් විතරයි”

Elon Musk - CEO of Tesla"ඔබ අලුත් සහ ලෝකය වෙනස් කරන වැඩක් කරද්දී අසාර්ථක වීම කියන්නේ මාරම සාමාන්‍ය දෙයක්. ඔබ කරන වැඩේ වැ...
08/07/2026

Elon Musk - CEO of Tesla

"ඔබ අලුත් සහ ලෝකය වෙනස් කරන වැඩක් කරද්දී අසාර්ථක වීම කියන්නේ මාරම සාමාන්‍ය දෙයක්. ඔබ කරන වැඩේ වැරදෙන්නේ හෝ අසාර්ථක වෙන්නේ නැත්නම්, ඒකෙන් කියවෙන්නෙ ඔබ තවමත් කිසිම අලුත් දෙයක් කරන්නේ නැහැ කියන එකයි. අපේ මුල්ම SpaceX රොකට් 3ම අහසේදීම පුපුරා ගියා. හැබැයි අපි වැරදි හදාගත්තා. වැරදීම් සිද්ධ වෙන්න ඉඩ හරින්න, හැබැයි හැමදාම වේගයෙන් අලුත් වෙන්න"

Pavel Durov - CEO of Telegram“ඔබේ ජීවිතයේ හෝ ව්‍යාපාරයේ උපරිම කාර්යක්ෂමතාවයක් ලබාගන්න නම්, ඔබ කළ යුත්තේ ජීවිතයට අලුත් දේ...
07/07/2026

Pavel Durov - CEO of Telegram

“ඔබේ ජීවිතයේ හෝ ව්‍යාපාරයේ උපරිම කාර්යක්ෂමතාවයක් ලබාගන්න නම්, ඔබ කළ යුත්තේ ජීවිතයට අලුත් දේවල් එකතු කර කර ඉන්න එක නෙවෙයි,
ඔබේ අවධානය නැති කරන අනවශ්‍ය දේවල් ඔබේ
ජීවිතයෙන් ඉවත් කරන එකයි”

Evan Spiegel - CEO of Snap Inc."අපි ස්නැප්චැට් වලට කලින් කරපු ප්‍රොජෙක්ට්ස් 34ක්ම සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. මිනිස්සු අ...
06/07/2026

Evan Spiegel - CEO of Snap Inc.

"අපි ස්නැප්චැට් වලට කලින් කරපු ප්‍රොජෙක්ට්ස් 34ක්ම සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. මිනිස්සු අපිට හිනා වුණා. හැබැයි ඒ හැම වැරදීමක්ම අපිට කියලා දුන්නේ ඊළඟ පියවර මීට වඩා පර්ෆෙක්ට් කරන්නේ කොහොමද කියන එක විතරයි. ව්‍යවසායකයෙක් වෙන්න නම් වැටෙන හැම පාරකම දූවිලි ගසා දාලා, අලුත් අත්දැකීමක් එක්ක නැවතත් වැඩ පටන් ගන්න ලෑස්ති වෙන්න ඕනේ"

Eric Yuan - CEO of Zoom"ඔබේ ව්‍යාපාරය ඇතුළේ ඉන්න සේවකයෝ සතුටින් නැත්නම්, ඔවුන්ට කවදාවත් පාරිභෝගිකයාව සතුටු කරන්න බැහැ. ඒ...
05/07/2026

Eric Yuan - CEO of Zoom

"ඔබේ ව්‍යාපාරය ඇතුළේ ඉන්න සේවකයෝ සතුටින් නැත්නම්, ඔවුන්ට කවදාවත් පාරිභෝගිකයාව සතුටු කරන්න බැහැ. ඒ නිසා නායකයෙක් විදිහට මගේ පළමු වගකීම තමයි මගේ ටීම් එකට වැඩ කරන්න ආස හිතෙන, සුපිරි ආයතනික සංස්කෘතියක් නිර්මාණය කරන එක. සේවකයෝ බිස්නස් එකට ආදරය කරද්දී, බිස්නස් එක නිකන්ම ඉහළටම යනවා"

Larry Ellison - Co-Founder of Oracle"ඔබ හැමෝම කරන දේම ඒ විදිහටම කරනවා නම්, ඔබට කවදාවත් ලෝකයේ ඉහළටම යන්න බැහැ. ව්‍යාපාරයක...
04/07/2026

Larry Ellison - Co-Founder of Oracle

"ඔබ හැමෝම කරන දේම ඒ විදිහටම කරනවා නම්, ඔබට කවදාවත් ලෝකයේ ඉහළටම යන්න බැහැ. ව්‍යාපාරයකදී හෝ තාක්ෂණයේදී සාර්ථක වෙන්න නම්, ඔබ හැමෝම 'නිවැරදියි' කියලා පිළිගන්නා සාම්ප්‍රදායික මතයන් වැරදියි කියලා ඔප්පු කරන්න තරම් වෙනස්ම විදිහකට හිතන්න ඕනේ. නව්‍යකරණය කියන්නේ අන් අය නොදකින පැත්තක් ඔබ දැකලා වෙනස්ම විදිහකට වැඩේ කරන එකයි"

Sandamini Perera - Co-Founder of Prime Group"දේපළ වෙළෙඳාම් සහ ඉදිකිරීම් කියන්නේ සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවය වැඩිපුරම නිය...
04/07/2026

Sandamini Perera - Co-Founder of Prime Group

"දේපළ වෙළෙඳාම් සහ ඉදිකිරීම් කියන්නේ සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවය වැඩිපුරම නියැලෙන ක්ෂේත්‍රයක්. හැබැයි කාන්තාවකට තමන්ගේ ඉලක්කය ගැන නිවැරදි දැක්මක් සහ නොසැලෙන ආත්ම ශක්තියක් තියෙනවා නම්, ඔවුන්ටද ඕනෑම ක්ෂේත්‍රයක ඉහළටම යන්න පුළුවන්. බාධක සහ අභියෝග කියන්නේ අපේ ගමන නතර කරන දේවල් නෙවෙයි, අපිව මීට වඩා ශක්තිමත් කරන දේවල් විතරයි"

Colonel Harland Sanders - Founder of KFC"ලෝකයේ බොහෝ දෙනෙක් වයස 55 හෝ 60 වෙද්දී ජීවිතය ඉවරයි කියලා හිතලා විශ්‍රාම ගන්නවා....
03/07/2026

Colonel Harland Sanders - Founder of KFC

"ලෝකයේ බොහෝ දෙනෙක් වයස 55 හෝ 60 වෙද්දී ජීවිතය ඉවරයි කියලා හිතලා විශ්‍රාම ගන්නවා.
හැබැයි මගේ සාර්ථකම ව්‍යාපාරය පටන් ගත්තේ වයස 65 දී. ඔබේ ජීවිතය වෙනස් කරන්න, අලුත් ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගන්න කිසිම වෙලාවක වයස
ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඔබට ඕනෑම වෙලාවක, ඕනෑම වයසකදී බිංදුවෙන්ම වුණත් ඔයාගෙ ගමන පටන් ගන්න පුළුවන්"

Ritesh Agarwal - CEO of OYO Rooms"මම ව්‍යාපාරය පටන් ගද්දී මගේ වයස 19යි. බොහෝ දෙනෙක් මට කිව්වා 'ඔයා තාම පොඩි වැඩියි, බිස්...
02/07/2026

Ritesh Agarwal - CEO of OYO Rooms

"මම ව්‍යාපාරය පටන් ගද්දී මගේ වයස 19යි.
බොහෝ දෙනෙක් මට කිව්වා 'ඔයා තාම පොඩි වැඩියි,
බිස්නස් ගැන අත්දැකීම් මදි' කියලා.
හැබැයි මම විශ්වාස කරපු දේ තමයි, ව්‍යාපාර ලෝකයේදී වැදගත් වෙන්නේ ඔයාගේ උප්පැන්න සහතිකයේ තියෙන වයස නෙවෙයි, වෙළෙඳපොළේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න ඔයා ළඟ තියෙන තියුණු දැක්ම සහ ඒ වෙනුවෙන් වැඩ කරන්න තියෙන අඛණ්ඩ කැපවීම විතරයි"

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ceylon Feeder posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share