10/06/2026
👀 ඔබේ Business Post එක Customer ට දෙන First Impression එක හරිද?
බොහෝ ව්‍යාපාර අහිමි කරගන්නේ Customer ලා නැති නිසා නෙවෙයි. Post එක දැක්ක පළමු තත්පර කිහිපයේදී ඔවුන්ගේ අවධානය අල්ලගන්න බැරි නිසා.
හොඳ Design එකක්, හොඳ Message එකක් සහ Professional Branding එකක් තිබුණොත් Customer ඔබව විශ්වාස කරන වේගය වැඩි වෙනවා.
ඔබේ Social Media Presence එක Professional කරගන්න අදම පියවර ගන්න. 🚀