ජරමර - Jaramara

ජරමර - Jaramara entertainment

20/09/2026

මංගල ගමනට යන ලස්සන යුවතියනි... ඔබේ special day එකට පෙර සමට ස්වභාවික බැල්ම ලබාදෙන්න Coco Star Wellness එක්ක එකතු වෙන්න! 💛✨ Colombo Wedding Show 2026 - BMICH, Stall A-35 දී අපිව හමුවෙන්න. විවේකී ඉරිදා දවසක ඔබත් අදම පියනගන්න!
🌐 www.cocostarherbal.com

19/09/2026

කොළඹ Wedding Show 2026 (BMICH) හි Coco Star Herbal stall එකට පිළිගැනීමක් සිරිලාංකික ජනප්‍රිය නිළිය සහ රූපවාහිනී ඉදිරිපත් කරන්නිය Dinakshie Priyasad මහත්මිය වෙත! 🌿💐 ඔබගේ සුන්දරත්වය ස්වභාවික ලෙස රැක ගැනීමට Coco Star Herbal නිෂ්පාදන අත්හදා බලන්න.

Colombo Wedding Show 2026 හි විශේෂ මොහොතක්! 🎉✨ ප්‍රියතම රංගන ශිල්පිනී සහ රූපවාහිනී ප්‍රවර්තිකා Dinakshie Priyasad මහත්මි...
19/09/2026

Colombo Wedding Show 2026 හි විශේෂ මොහොතක්! 🎉✨ ප්‍රියතම රංගන ශිල්පිනී සහ රූපවාහිනී ප්‍රවර්තිකා Dinakshie Priyasad මහත්මිය අපගේ Coco Star Herbal ස්ටෝල් එකට පැමිණි අවස්ථාව. ස්වභාවික සෞඛ්‍ය හා රූපලාවණ්‍ය නිෂ්පාදන අත්විඳීමට ඇය අප සමඟ එක්වීම ගෞරවයක් කොට සලකමි 💚🌴
BMICH හි A-35 ස්ටෝල් එකට ඔබත් එන්න!
🌐 www.cocostarherbal.com

19/09/2026

සුභ මංගලම්, ජය මංගලම්! 🎉💍 Colombo Wedding Show 2026 - BMICH පරිශ්‍රයේ සැප්තැම්බර් 19 සහ 20 දෙදින පවත්වනු ලබයි. ලස්සන මනාලියගේ සුන්දර රූ සපුවට සම්පූර්ණ සහය Coco Star Herbal Wellness කණ්ඩායමෙන්! 🌴✨ ස්වභාවික හා ශාකසාර නිෂ්පාදන පරාසයක් සමඟ අපගේ A-35 ස්ටෝල් එකට අදම එන්න.
🌐 www.cocostarherbal.com
#ශ්‍රීලංකා #මංගල

18/09/2026

සුභ මංගලම් ✨ ජය මංගලම් 🌸
විවේකී සති අන්තයේ Colombo Wedding Show 2026 BMICH පරිශ්‍රයේදී සැප්තැම්බර් 19, 20 දෙදින පවත්වනු ලැබේ! ලස්සන මනාලියට සුන්දර රූ සපුවේ සහය අප Coco Star Wellness කණ්ඩායමෙන්. අපගේ A-35 stall එකට එන්න! 💫
🌐 www.cocostarherbal.com

17/09/2026

ඇස් වටා කළුවීම්, Black heads, White heads ස්වාභාවිකවම ඉවත් කරගමු! 🌟
Coco Star Silk Cocoon Glycerin Soap - 100% Handmade ස්වාභාවික පටුපණු කෝෂවලින් සාදන ලද සුවිශේෂී සබන් එකකින් ඔබේ සමට සුසිනිදු බවක් හා දීප්තියක්.
📍 Order now: www.cocostarherbal.com
#ස්වාභාවිකසමතෙල්

13/09/2026

🌴 විවේකී ඉරුදිනක් ව�න් ගෝල්ෆේස් හි ගත කරමින්, තෙවන මහලේ අලුතින් ස්ථාපිත වූ CocoStar Wellness නිෂ්පාදන ආයතනයට පිවිසෙන්න! ස්වභාවික හර්බල් නිෂ්පාදන රැසක් එකම තැනකින්. 🥥✨
📍 One Galle Face - 3rd Floor
🌐 www.cocostarherbal.com
📱 WhatsApp: +94 77 575 7881

12/09/2026

විවේකයේ ශනිදාවක් One Galle Face තුන්වන මහලේ Cocostar Wellness stall එකට එන්න! 🌴 නිල් කටරොළු ෂැම්පු එකත්, Tamarind Scrub එකත් stock අවසන් වෙන්න කලින් ගන්න. නිෂ්පාදන මිලදී ගැනීමේදී විශේෂ තෑගි ලැබෙනවා! 🎁
👉 www.cocostarherbal.com

11/09/2026

ඔබේ සමට අවශ්‍ය රැකවරණය දැන් අතේ ලඟම! 🌿✨ Original Kojic Acid Soap - Alpha Arbutin, Vitamin E, B3, B5 සමඟින් සම පැහැපත් හා දීප්තිමත් කරන ස්වභාවික Brightening Soap එකක්. ජපන් රටේ කෝජික් සත්කාරය දැන් ලංකාවේ!
📍 වන් ගෝල්ෆේස්, 3වන මහල
🌐 www.cocostarherbal.com

Address

No 1A, Galle Face Centre Road, Colombo 2
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when ජරමර - Jaramara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ජරමර - Jaramara:

Shortcuts

Share