Tax File.LK

Tax File.LK “Online Tax Filing Made Simple. Fast, Reliable & IRD Compliant Services.
✅ Income Tax Return Filing
✅ Business Tax Filing
✅ Tax Consultation & Planning

11/03/2026

ගැසට් කර ඇති නවතම දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට අනුව, අප්‍රේල් මස සිට බොහෝ අත්‍යවශ්‍ය කාර්යයන් (සේවාවන්) රැසක් සඳහා TIN (Taxpayer Identification Number) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
එම අත්‍යවශ්‍ය කාර්යයන් (සේවාවන්) සිදු කිරීමට ඔබගේ TIN අංකය අදාළ නිළධාරීවරයාට යොමු කළ යුතුය. පනතේ සඳහන් ආකාරයට එම කාර්යයන් (සේවාවන්) සහ ඊට අදාළ වන නිළධාරීවරයා සම්බන්ධ තොරතුරු පහත දැක්වේ.
01. ඕනෑම මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීමේදී - මූල්‍ය ආයතනයේ කළමනාකරු (අදාළ නිළධාරීවරයා)
02. ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීමේ දී - පලාත් පාළන ආයතනයේ සභාපතිවරයා, බලාත්මක කිරීමේ අධ්‍යක්ෂවරයා හෝ කොමසාරිස්වරයා (අදාළ නිළධාරීවරයා)
03. මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේදී - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා (අදාළ නිළධාරීවරයා)
04. මෝටර් වාහනයක බලප්‍රත අලුත් කිරීමේදී - පළාත් ආදායම් කොමසාරිස්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා (අදාළ නිළධාරීවරයා)
05. ඉඩමක් හෝ ඉඩමක හිමිකමක් ලියාපදිංචි කිරීමේදී - රෙජිට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිට්‍රාර් ජෙනරාල්වරයා (අදාළ නිළධාරීවරයා)
06. ව්‍යාපාරයක් ලියාපංදිචි කිරීමේදී - ප්‍රාදේශීය ලේකම්වරයා (අදාළ නිළධාරීවරයා)
07. පැවරුම්ලාභියෙකු සහ පැවරුම්කරුවෙකු ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීමේ දී - සමාගම් රෙජිට්‍රාර් ජෙනරාල්වරයා (අදාළ නිළධාරීවරයා)
08. ණය කාඩ්පතක් ලබා ගැනීමේදී - බැංකුවේ හෝ ණය කාඩ්පත් නිකුත් කරන අස්ථිත්වයේ කළමනාකරු (අදාළ නිළධාරීවරයා)
මෙම නව ක්‍රමය මඟින් බදු ගෙවීම් පද්ධතිය තවත් විධිමත් කිරීම සහ බදු අනුකූලතාව වැඩි කිරීම රජයේ අරමුණ වී ඇත.
වැඩිදුර විස්තර සඳහා:
☎️ Hotline: 077 744 0265
📞 WhatsApp: 077 744 0265

09/11/2025

2024/2025 තක්සේරු වර්ෂය සදහා ඔබගේ සේවා නියුක්ති ආදායම් හා ව්‍යාපාරික ආදායම් තක්සේරු කොට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර එය නොවැම්බර් මස 30 පෙර බදු වාර්තා ගොනුකළ යුතුයි..!

එ සදහා ඔබ වෙනුවෙන් අපගේ සේවය සුදානම් ..

📌️ තනි පුද්ගල / ව්‍යාපාරික ආයතන සදහා මුල්‍ය වාර්තා සැකසීම.
📌️තක්සේරු වර්ෂය සදහා බදු ප්‍රමාණය ගනණය කිරීම.
📌️දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වාර්තා ඉදිරිපත් කිරිම.

වැඩි විස්තර සදහා
අප හා සම්බන්ධ වන්න..
☎️ 0777 440 265

26/10/2025

ඔබගේ ව්‍යාපාරයේ හෝ ඔබගේ පුද්ගලික ආදායම් බඳු වාර්තා ගොනු කිරීම සහ ගිණුම් කටයුතු සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න.

💼ඔබට කඩිනම්, නිවැරදි සහ වෘත්තීමය සේවයක් ලබා දීමට සූදානම්!

▶️ තනි පුද්ගල/ ව්‍යාපාරික ආයතන සඳහා මූල්‍ය වාර්තා සැකසීම
▶️ තක්සේරු වර්ෂය සඳහා බදු ප්‍රමාණය ගණනය කිරීම
▶️ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වාර්තා ඉදිරිපත් කිරීම
Call 📞 ⁨0777 440 265

⭕දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීම් වව්චර් හෝ බදු වාර්තා ඉදිරිපත් කරන ලෙස  ඔබටත් ලිපි ලැබුනාද❓               ...
26/10/2025

⭕දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීම් වව්චර් හෝ බදු වාර්තා ඉදිරිපත් කරන ලෙස ඔබටත් ලිපි ලැබුනාද❓

👉2024/25 ආදායම් බදු වර්ෂයේ බදු ගෙවීමට ඇති අවසාන දිනය සැප්තැම්බර් 30 වූ අතර, බදු වාර්තා ඉදිරිපත් කල යුතු අවසාන දිනය වන්නේ නොවැම්බර් 30 වනදා වේ....

⭕ඔබත් බදු ගෙවිය යුතුද නැද්ද යන්න තීරණය කරගැනීමට නොහැකිව සිටින්නේ නම්,
ඔබට අවශ්‍ය සහය අපෙන්...

✅ ඔබේ බදු ගණනය කිරීම
✅ ඔබගේ සියලුම ගිණුම් පිළියෙල කිරීම
✅ ගිණුම් සහතික කිරීම සහ
✅ වාර්ෂික විගණන කටයුතු

👉 යන ඔබගේ සේවාවන් සියල්ල සුදුසුකම් ලත් ආයතනයක් වන අප ආයතය මඟින් ඔබට ලබාගන්න පුලුවන්🤗...

✨️ඔබගේ අවශ්‍යතාවය පරිදි දිවයින පුරා ව්‍යාප්ත සේවය✅ ...

⭕අදම අමතන්න👇
☎️077 744 0265

25/10/2025

Welcome to Tax File Sri Lanka powered by JAS Corporate
Call for more details and free consultation 0777 440 265.
✅ Tax Services
• Personal and Company Income Tax Calculation
• SSCL (Social Security Contribution Levy) & VAT
• Preparing and Filing Tax Returns
• Submitting Returns to the Inland Revenue Department (IRD)
• Handling IRD Payments on behalf of clients

🏢 Company Services
• Company Registration and Secretarial Functions
• Accounts Recording and Financial Management

Whether you’re an individual or a business, I can help you stay compliant and manage your taxes efficiently.
Would you like me to help you with personal or company services today?

25/10/2025

ඔබගේ ව්‍යාපාරය නිදහසේ කරගෙන යන්න,
ගිණුම් සහ බදු කාර්යයන් අපිට භාරදෙන්න.
සහනදායි මිලට, විශ්වාසනීය සේවාවක් – TAX File sri lanka සමඟ 💼 0777440265

File Your Taxes Online — Fast, Accurate, Hassle-Free Call 077 744 0265
25/10/2025

File Your Taxes Online — Fast, Accurate, Hassle-Free
Call 077 744 0265

Online Tax Filing Made Simple.Fast, Reliable & IRD Compliant Services.✅ Income Tax Return Filing✅ Business Tax Filing✅ T...
25/10/2025

Online Tax Filing Made Simple.

Fast, Reliable & IRD Compliant Services.
✅ Income Tax Return Filing
✅ Business Tax Filing
✅ Tax Consultation & Planning

📞 Call/WhatsApp: 077 744 0265

Tax File Sri Lanka is your trusted online platform for tax filing and compliance in Sri Lanka. We simplify the entire pr...
25/10/2025

Tax File Sri Lanka is your trusted online platform for tax filing and compliance in Sri Lanka. We simplify the entire process — from preparing your income tax return to submitting it to the Inland Revenue Department.

💼 Individual & Business Tax Filing
📊 Tax Planning & Advisory
📎 Document Review & Compliance

Trusted by professionals across Sri Lanka for accuracy, transparency, and convenience.

Your trusted online partner for fast, secure, and professional tax filing!Say goodbye to paperwork and long queues — now...
25/10/2025

Your trusted online partner for fast, secure, and professional tax filing!

Say goodbye to paperwork and long queues — now you can file your income tax online from anywhere in Sri Lanka with expert support from our professional tax consultants.

✅ Individual Income Tax Filing
✅ Business Tax Filing & Compliance
✅ Tax Advisory & Planning
✅ IRD Registration & Support

Our mission is simple:
➡️ To make tax filing easy, accurate, and stress-free for everyone.

💻 File Online | 💬 Get Expert Advice | 🧾 Stay IRD Compliant

📞 WhatsApp: 077 744 0265

“File Your Taxes Online – Fast, Secure & IRD Compliant” JAS Corporate “Trusted by Individuals & Businesses Across Sri La...
25/10/2025

“File Your Taxes Online – Fast, Secure & IRD Compliant”
JAS Corporate “Trusted by Individuals & Businesses Across Sri Lanka”

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Tax File.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share