13/03/2025
හරි විදිහට ජපන් ගිහින් හොදට ජපන් ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරමු.
ජපානයේ ප්‍රධාන නගරවල ජපන් භාෂා පාසල් වලට අප හරහා ඇතුලත්වෙන්න. ඔබට උපාධියක් ඇත්නම් ජපන් භාෂාව N2 දක්වා ඉගෙනගෙන ඉන්පසුව ජපානයේ රැකියාවක් සොයා ගැනීමට හැකි අතර, ඒ සදහා අපද ඔබට සහාය ලබාදෙනවා.
ඔබ A /L සමත් නම් , ජපන් භාෂාව N2 දක්වා ඉගෙන ගෙන උසස් අධ්‍යාපනය හෝ SSW යටතේ JOB එකක් කිරීමට පුළුවන්.
මේ හැම දෙයක්ම ගැන දැනගන්න නම, වයස , අධ්‍යාපන මට්ටම
( A/L Passed/ Degree). Japanese Qualification (ඇත/ නැත ) whatsapp කරන්න 070 333 4677
ආයතනය : Ceylon Soft Solutions( Pvt) Ltd PV00225686
www.ceylonsoft.jp
Office: 2F, Ranamoto Shopping Complex, Kurana, Katunayake