Unify Manpower

Unify Manpower Your trusted partner for skilled and unskilled manpower. Recruitment • Staffing • Workforce Solutions

31/03/2026
මේ ඔබට ලැබුණු මහගු අවස්ථාවක්. ඔබේ අනාගතය සාර්ථතක කර ගැනීමට අප හා එක්වන්න077 987 6949
31/03/2026

මේ ඔබට ලැබුණු මහගු අවස්ථාවක්. ඔබේ අනාගතය සාර්ථතක කර ගැනීමට අප හා එක්වන්න
077 987 6949

මේ ඔබට ලැබුණු මහගු අවස්ථාවක්. ඔබේ අනාගතය සාර්ථතක කර ගැනීමට අප හා එක්වන්න
25/02/2026

මේ ඔබට ලැබුණු මහගු අවස්ථාවක්. ඔබේ අනාගතය සාර්ථතක කර ගැනීමට අප හා එක්වන්න

🏗️ සෞදි අරාබියේ ස්ථිර රැකියා අවස්ථා!සෞදි අරාබියේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා දැන් අයදුම් කළ හැකිය.Cons...
23/01/2026

🏗️ සෞදි අරාබියේ ස්ථිර රැකියා අවස්ථා!
සෞදි අරාබියේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා දැන් අයදුම් කළ හැකිය.

Construction Supervisor
මූලික වැටුප: 1800 – 2000 SAR (මසකට)

ආහාර දීමනාව: 150 SAR

සේවා කාලය: දිනකට පැය 8 බැගින් (සතියකට දින 1ක් නිවාඩු)

වීසා කාලය: වසර 5ක රැකියා වීසා බලපත්‍රයක් හිමිවේ.

සුදුසුකම්: NVQ Level 3 සහතිකය අත්‍යවශ්‍ය වේ.

අවශ්‍ය අනෙකුත් කාර්මික ශිල්පීන්:
පහත ක්ෂේත්‍රයන්හි පළපුරුද්ද ඇති දක්ෂ ශිල්පීන් සඳහා අවස්ථාව ඇත:

👨‍ෑ වෙල්ඩර් (Welder) | ටයිල් මේසන් (Tile Mason)

🧱 බ්‍රික් මේසන් (Brick Mason) | ජිප්සම් බෝඩ් (Gypsum Board)

⚡ විදුලි කාර්මික (Electrician) | CCTV තාක්ෂණික ශිල්පීන්

❄️ HVAC / AC කාර්මිකයන්

🚰 ප්ලම්බර් (Plumber) | වඩු කාර්මික (Carpenter)

අයදුම් කරන ආකාරය:
ඔබගේ යාවත්කාලීන කරන ලද ජීව දත්ත පත්‍රිකාව (CV) අදම අප වෙත යොමු කරන්න.

📧 Email: [email protected] 🌐 Website: www.unifymanpower.com 📲 WhatsApp / Call: 077 987 6949

මේ ඔබට ලැබුණු මහඟු අවස්ථාවක්.ඔබේ අනාගතය සාර්ථක කර ගැනීමට අප හා එක්වන්න! 🚀
23/01/2026

මේ ඔබට ලැබුණු මහඟු අවස්ථාවක්.
ඔබේ අනාගතය සාර්ථක කර ගැනීමට අප හා එක්වන්න! 🚀

🌍 විදේශ රැකියා අවස්ථා දැන් විවෘතයි! 🌍විවිධ ක්ෂේත්‍රවල විදේශ රැකියා ඇබෑර්තු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත. සියලුම ...
20/01/2026

🌍 විදේශ රැකියා අවස්ථා දැන් විවෘතයි! 🌍
විවිධ ක්ෂේත්‍රවල විදේශ රැකියා ඇබෑර්තු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
සියලුම අපේක්ෂකයන්ට මෙම අවස්ථා විවෘතයි.

🔹 ලබාගත හැකි රැකියා ක්ෂේත්‍ර:

• ඉදිකිරීම්
තාක්ෂණික රැකියා
• කර්මාන්තශාලා
ගබඩා රැකියා
• හෝටල්, ආහාරසැල්
ආගන්තුක සත්කාර
• Cleaning / Housekeeping
• රියදුරු / General Helper

✨ අපේ විශේෂත්වය:
✔️ 100% නොමිලේ ලියාපදිංචිය
✔️ විශ්වාසනීය හා පැහැදිලි සේවාව
✔️ ඉක්මන් Proprietary
✔️ සම්පූර්ණ මාර්ගෝපදේශනය

📄 අයදුම් කරන ක්‍රමය:
👉 ඔබගේ CV එක WhatsApp මගින් එවන්න
📞 සම්බන්ධ වන්න:
+94 077 987 6949
⏳ සීමිත ඇබෑර්තු පමණක් ඇත.
අදම අයදුම් කර
ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න ✈️🌍

We are currently accepting applications for qualified and hardworking individuals.Interested applicants may apply today.
20/12/2025

We are currently accepting applications for qualified and hardworking individuals.
Interested applicants may apply today.

Address

No 17 T. B JAYA MAWATHA Colombo 10
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Unify Manpower posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share