26/08/2026
Hellow ලමායී❤️
රට ඉන්න ආදරණීය අම්මගෙන් සහ පවුලෙන්
දුවට🥹💐
අරන් ගියේ #දියවාලට
ඉතින් අපි ගැන විශ්වාස කරලා oder කලාට ගොඩක් ස්තූතියි
Call us or join whatsapp
0773170635
Notice📌
🛑ඔයාලට මගෙන් cakes ගන්න අපේ shop එකටම එන්න පුලුවන්
Location : 1/B ,Temple RD , Radawana, Kirindiwela
🛑ඉතින් shop එකට එන්න අපහසු අයට ගෙදරටම ඔයාගේ oder එක අපි delivery කරනවා
🛑ඉතින් ගම්පහ ඇතුළත ඕනෑම ප්‍රදේශයකට අපෙන් delivery පහසුකම් ලබා ගන්න පුලුවන්
🛑whatsapp හරහා පමණක් oders බාර ගන්නා අතර දිනය ප්‍රදේශය අපට එවන්න
🛑ඉතින් ඔයාගේ ආදරණීයන් සතුටු කරන්න අපිට කතා කරන්න. ආදරෙයී හැමෝටම🖤🥹
Your happiness , in our cake🎂
Apeksha Dewmini