Ruhi Distributor

Ruhi Distributor Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruhi Distributor, Wholesale & Supply Store, Colombo.

RUHI DISTRIBUTORS

A trusted Wholesale & Retail Distribution Service in Sri Lanka.

📦 Quality Products
🚚 Islandwide Distribution
🤝 Trusted Business Partner

📍 Location: Kotikawatte
📞 Phone: 074 074 0380

23/02/2026
🌟 100% ORIGINAL The Ordinary Niacinamide 10% + Zinc 1% 30ml – සමේ real glow එක ගන්න එකම serum එක! 🌟Fake copies ගොඩක් තිය...
09/02/2026

🌟 100% ORIGINAL The Ordinary Niacinamide 10% + Zinc 1% 30ml – සමේ real glow එක ගන්න එකම serum එක! 🌟
Fake copies ගොඩක් තියෙන market එකේ ඔයාගේ සමට ඇත්තටම වැඩ කරන original එක අපි ගෙනාවා! 💯

මේකේ proven benefits මොනවද?
✅ Excess oil shine control කරනවා (minutes වලින්ම matte look!)
✅ Large pores minimize කරලා smooth skin එකක්
✅ Acne marks, blemishes, dark spots fade කරනවා
✅ Skin barrier strong කරලා hydration එක boost
✅ Dullness යවලා bright, radiant complexion එකක් (7-14 days ඇතුළත visible results!)
Oily / acne-prone / combination skin වලට perfect. Guysලටත් ගොඩක් favorite! 💪✨

Market එකේ authentic එක බොහෝ තැන්වල Rs. 6950 – 8000+ අතරට යනවා.

අද limited time super offer:

ORIGINAL The Ordinary Niacinamide 10% + Zinc 1% 30ml

Normal Price: Rs. 7750
20% OFF – Now only Rs. 6200 🔥 (Save Rs. 1550!)
Stock ඉක්මනින් ඉවර වෙනවා
ඔයාගේ සමට ආදරෙන් original එක ගන්න! ❤️

CEORA Hair Care Range එකෙන් ඔයාගේ කෙස්කලඹට නව ජීවයක්! 💇‍♀️✨Healthy, glossy, strong hair ඕන නම් මේක තමයි ultimate solutio...
31/01/2026

CEORA Hair Care Range එකෙන් ඔයාගේ කෙස්කලඹට නව ජීවයක්! 💇‍♀️✨

Healthy, glossy, strong hair ඕන නම් මේක තමයි ultimate solution!

1️⃣ Keratin Treatment Shampoo + Conditioner
Frizz & dryness control කරලා shine + bounce එක දෙනවා 💫
Keratin + Sweet Almond oil + Vitamins B&E එක්ක damaged hair repair කරනවා
Sun rays වලින් protect කරනවා ☀️
💰 100ml: LKR 430 | 200ml: LKR 670

2️⃣ Ultra Nourish Conditioner (Argan Oil + Shea Butter)
Moisture restore කරලා UV damage prevent කරනවා
Tangle-free, thicker & stronger hair ලබා දෙනවා
💰 100ml: LKR 420 | 200ml: LKR 650

3️⃣ Anti Dandruff Shampoo
Tea Tree + Neem + Climbazole එක්ක dandruff control කරලා clean, healthy scalp එකක්
Luxurious silky feel + hair growth stimulate කරනවා 🌿
💰 100ml: LKR 450 | 200ml: LKR 690

4️⃣ Anti Hairfall Shampoo
Castor Oil + Argan Oil එක්ක hair growth promote කරලා fall reduce කරනවා
Thicker, stronger, hydrated hair ලබා දෙනවා 💪
💰 100ml: LKR 420 | 200ml: LKR 650

ඔයාගේ hair type එකට match වෙන එක select කරලා දැන්ම try කරන්න! 💖
Which one ඔයා try කරන්න යන්නද? Comment කරන්න 👇❤️

📲 Order කිරීමට 074 074 0380 WhatsApp කරන්න
🚚 💵 Cash on Delivery

🌸 CEORA Deofresh – පැය 48ක් දිගු Fresh ආරක්ෂාව 🌸අධික දාඩිය, දුර්ගන්ධය, හා underarm ප්‍රදේශයේ සම වර්ණය අසමාන වීම නිසා ඔබත...
26/01/2026

🌸 CEORA Deofresh – පැය 48ක් දිගු Fresh ආරක්ෂාව 🌸
අධික දාඩිය, දුර්ගන්ධය, හා underarm ප්‍රදේශයේ සම වර්ණය අසමාන වීම නිසා ඔබත් අපහසුතාවයට පත්වෙලාද?
CEORA Deofresh කියන්නේ දාඩිය හා දුර්ගන්ධය පාලනය කරමින්, underarm සම සෞඛ්‍යවත් සහ fresh ලෙස තබාගැනීමට උපකාර කරන විශ්වාසදායක deodorant solution එකක්.
🧴 ප්‍රමාණය: 30ml
💰 මිල: රු. 385.00
✨ CEORA Deofresh වල විශේෂ වාසි
✔️ අධික දාඩිය පාලනය කර දිනය පුරා fresh බව ලබාදෙයි
✔️ දුර්ගන්ධයට හේතු වන බැක්ටීරියා විනාශ කිරීමට antimicrobial ආරක්ෂාව
✔️ Underarm සම මෘදු කර, සම වර්ණය සමාන වීමට උදව් කරයි
✔️ Sticky feeling නැති, ඉක්මනින් සමට අලවෙන light texture
✔️ පැය 48ක් දක්වා දිගු Fresh ආරක්ෂාව
👉 Daily use සඳහා සුදුසුයි
👉 කාන්තාවන් සහ පිරිමින් දෙදෙනාටම භාවිතා කළ හැක
🌿 ලබාගත හැකි වර්ග
🌱 Aloe Deofresh – Sensitive skin සඳහා සුදුසුයි, soothing care
🌹 Wild Rose Deofresh – Fresh floral සුවඳක් සමඟ
🌺 Rosehip Deofresh – සම පෝෂණයට සහ smooth feel එකට
💜 Lavender Deofresh – Calming scent එකක් සමඟ
✨ Argan Deofresh – Underarm සම මෘදු කර smooth කරයි
🌿 Tea Tree Deofresh – දුර්ගන්ධ පාලනයට සහ extra freshness සඳහා
📝 භාවිතා කරන විදිහ
1️⃣ Underarm ප්‍රදේශය හොඳින් සෝදා
2️⃣ සම්පූර්ණයෙන් වියළි කරගන්න
3️⃣ සුළු ප්‍රමාණයක් apply කරන්න
👉 හොඳ ප්‍රතිඵල සඳහා උදේ භාවිතා කරන්න
⚠️ Stock Limited – අදම order කරන්න!
📲 Order කිරීමට 074 074 0380 WhatsApp කරන්න
🚚 Cash on Delivery ඇත.

🌿 KeshaVeda Rosemary Hair Oil✨ පිරිසිදු ස්වභාවික කෙස් සත්කාරයක් ✨කෙස් වැටීම, හිස මත කෙස් ඉතා සිහින් වීම, කෙස් දුර්වල වීම...
26/01/2026

🌿 KeshaVeda Rosemary Hair Oil
✨ පිරිසිදු ස්වභාවික කෙස් සත්කාරයක් ✨
කෙස් වැටීම, හිස මත කෙස් ඉතා සිහින් වීම, කෙස් දුර්වල වීම නිසා කලබලද?
KeshaVeda Rosemary Hair Oil කියන්නේ කෙස් මූලයෙන්ම ශක්තිමත් කරලා, ස්වභාවිකව කෙස් වර්ධනයට උදව් කරන 100% Natural Hair Oil එකක්.
🧴 මෙහි අඩංගු ස්වභාවික ද්‍රව්‍ය
✔️ Rosemary Extract – Scalp එක සක්‍රීය කරලා කෙස් වර්ධනයට උදව් කරයි
✔️ Virgin Coconut Oil – කෙස් මූලට පෝෂණය දී කෙස් මෘදු, ශක්තිමත් කරයි
❌ Chemicals නැහැ
❌ Artificial fragrance නැහැ
❌ Mix කරන්න ඕන නෑ – Ready to use!
💆‍♀️ භාවිත කරන විදිහ
🔹 Scalp එකට drops 3–5
🔹 මිනිත්තු 5ක් හොඳට massage කරන්න
🔹 පැය 2ක් හෝ overnight තියාගන්න
🔹 සතියට 3–4 වාර භාවිත කරන්න
👉 Regular use කළොත්:
✔️ කෙස් වැටීම අඩු වීමට උදව් වෙයි
✔️ Scalp එක පිරිසිදු හා සෞඛ්‍යවත් වෙයි
✔️ කෙස් තද, thick & healthy look එකක් ලැබේ
⏳ ප්‍රතිඵල ගැන වැදගත් සටහනක්
මෙය ස්වභාවික oil එකක් නිසා
👉 වහාම miracle results නොව
👉 සති 4–8 අතර regular use කළොත් හොඳ වෙනස්කම් දැනෙන්න පටන් ගනී 🌱
💰 මිල සහ විශේෂ වට්ටම
Retail price – රු. 2,560 (50ml)
🎁 විශේෂ 10% Discount එකක් සමඟ
👉 ඔබට ගන්න තියෙන්නේ රු. 2,304 පමණි
⚠️ Stock Limited – අදම order කරන්න!
📲 Order කිරීමට 074 074 0380 WhatsApp කරන්න

Address

Colombo

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhi Distributor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share