Cake By Kenu & Academy Dambulla

Cake By Kenu & Academy Dambulla Whatsapp
0719763472,
0719624903

දේශමාන්‍ය දේශබන්දු ජාතික අභිමානි
Professional Cake Designer
Master Of Cake Decorating & Sugar Flowers(LKISS)
Suger Artist,
Wilton Method Of Cake Decorating 1,2,3(USA)
Please contact us via following Telephone numbers.

24/08/2026

𝗖𝗮𝗸𝗲 𝗕𝗮𝗸𝗶𝗻𝗴 & 𝗗𝗲𝗰𝗼𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗖𝗼𝘂𝗿𝘀𝗲

🎂✨ ඔබේ Cake කලාවේ හීනය… වෘත්තියක් කරගන්න කාලයයි! ✨🎂

කේක් හදන්න ආසද? 👩‍🍳
ඔබේ දක්ෂතාවයෙන් ආදායමක් උපයන්න කැමතිද? 💰

එහෙනම් Cake by Kenu & Academy Pvt. Ltd. සමඟ ඔබේ Cake Journey එක අදම ආරම්භ කරන්න! ❤

කේක් නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට NVQ විෂය නිර්දේශය ආශ්‍රිතව සැකසූ අපගේ පාඨමාලාවට ඔබත් එකතු වන්න..

☘️ පාඨමාලා කාලය - මාස 03 ප්‍රායෝගික
පාඨමාලාවකි

📌 ස්ථානය - දඹුල්ල

👉 දිනය - සැප්තැම්බර් 05
සෙනසුරාදා

✅ වේලාව - උදේ 9.00 සිට සවස
1.00 දක්වා

❤️පාඨමාලාවට අදාල සියලුම අමු
ද්‍රව්‍ය නොමිලේ ලබා දේ (අමතර
කිසිදු මුදලක් අය නොකරේ)

✅ පාඨමාලා ගාස්තුව 35000/=

වාරික වශයෙන් ගෙවිය හැක

නව ලියාපදිංචි කිරීම් දැන් ඇරඹුනා. වැඩි විස්තර සඳහා අමතන්න.
☎️📲 071 9763472
078 9763472
Cake by kenu & Academy Pvt.LTD
නව බස් නැවතුම්පොළ #දඹුල්ල

Conducted by Pushpa Kumari
Professional cake designer & sugar flower artist - (NVQ 4 qualified)

🔥 සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගනු
ලැබේ ....

නව ලියාපදිංචි කිරිම් දැන් ඇරඹුනා.වැඩි විස්තර සඳහා......

📲 අදම WhatsApp කරන්න!
📞 071 976 3472
📞 078 976 3472

Cake by Kenu & Academy Pvt. Ltd.

19/08/2026

𝗖𝗮𝗸𝗲 𝗕𝗮𝗸𝗶𝗻𝗴 & 𝗗𝗲𝗰𝗼𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗖𝗼𝘂𝗿𝘀𝗲

🎂✨ ඔබේ Cake කලාවේ හීනය… වෘත්තියක් කරගන්න කාලයයි! ✨🎂

කේක් හදන්න ආසද? 👩‍🍳
ඔබේ දක්ෂතාවයෙන් ආදායමක් උපයන්න කැමතිද? 💰

එහෙනම් Cake by Kenu & Academy Pvt. Ltd. සමඟ ඔබේ Cake Journey එක අදම ආරම්භ කරන්න! ❤

කේක් නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට NVQ විෂය නිර්දේශය ආශ්‍රිතව සැකසූ අපගේ පාඨමාලාවට ඔබත් එකතු වන්න..

☘️ පාඨමාලා කාලය - මාස 03 ප්‍රායෝගික
පාඨමාලාවකි

📌 ස්ථානය - දඹුල්ල

👉 දිනය - සැප්තැම්බර් 05
සෙනසුරාදා

✅ වේලාව - උදේ 9.00 සිට සවස
1.00 දක්වා

❤️පාඨමාලාවට අදාල සියලුම අමු
ද්‍රව්‍ය නොමිලේ ලබා දේ (අමතර
කිසිදු මුදලක් අය නොකරේ)

✅ පාඨමාලා ගාස්තුව 35000/=

වාරික වශයෙන් ගෙවිය හැක

නව ලියාපදිංචි කිරීම් දැන් ඇරඹුනා. වැඩි විස්තර සඳහා අමතන්න.

☎️📲 071 9763472 - Whatsapp

078 9763472 - Call

Cake by kenu & Academy Pvt.LTD
නව බස් නැවතුම්පොළ #දඹුල්ල

Conducted by Pushpa Kumari
Professional cake designer & sugar flower artist - (NVQ 4 qualified)

🔥 සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගනු
ලැබේ ....

නව ලියාපදිංචි කිරිම් දැන් ඇරඹුනා.වැඩි විස්තර සඳහා......

📲 අදම WhatsApp කරන්න!

📞 071 976 3472 Call / Whatsapp

📞 078 976 3472 Call

Cake by Kenu & Academy Pvt. Ltd.

🤍 බයික් එකේ කේක් ඩිලිවරි කරන එක… ඇත්තටම ලේසි දෙයක් නෙවෙයි.දුර වැඩි වෙන තරමට අත රිදෙනවා…කොන්ද රිදෙනවා…සමහර වෙලාවට ඒ වේදනා...
02/08/2026

🤍 බයික් එකේ කේක් ඩිලිවරි කරන එක… ඇත්තටම ලේසි දෙයක් නෙවෙයි.

දුර වැඩි වෙන තරමට අත රිදෙනවා…
කොන්ද රිදෙනවා…
සමහර වෙලාවට ඒ වේදනාව ඉවසගෙනම තමයි කිලෝමීටර් ගණන් ගමන් යන්නේ.

ඒත් ඒ හැම වේදනාවකටම වඩා අපි බය එකම එක දේටයි…

ඔයාලගේ කේක් එකට පුංචි හීරීමක්වත් වෙයිද කියන බය🥹

ඒ නිසා මුළු ගමන පුරාම කේක් එක පරිස්සමට අල්ලගෙන, අපේම දෙයක් වගේ ආදරෙන් රැකගෙන තමයි ඔයාලගේ අතට ගෙනත් දෙන්නේ. 🎂🤍

අත රිදුණත්…
කොන්ද රිදුණත්…
අපි අත අතහරින්නේ නැහැ.

මොකද අපි දන්නවා…

ඒ කේක් එකක් විතරක් නෙවෙයි…
ඒ කෙනෙක්ගේ ජීවිතේ ලස්සන මතකයක්. ❤️

ඒ නිසාම ඩිලිවරි කරන ගමනේදී, අපිට හැම වෙලාවෙම ෆෝන් එකට උත්තර දෙන්න බැරි වෙනවා.

ඒක ඔයාලව නොසලකා හරින නිසා නෙවෙයි…
ඔයාලගේ සතුට පරිස්සම් කරගෙන එන නිසයි.

ඒ නිසා පොඩි ප්‍රමාදයක් වුණත්, “තාම ආවේ නැද්ද?” කියන කෝල් එකකට වඩා…

“පරිස්සමෙන් එන්න.” කියන වචන දෙක අපිට ලොකු හයියක්. 🤍

මොකද අවසානයේ…

ඔයාලා අතට ලැබෙන්නේ කේක් එකක් විතරක්ම නෙවෙයි…
ඒ ඇතුළේ තියෙන්නේ අපේ ආදරය, කැපවීම, මහන්සිය, සහ වගකීම. ❤️

ඒ නිසා… ඔයාලගේ සතුට අපේ වේදනාවට වඩා වටිනවා. 🥹🌷

14/05/2026

Please - Place - your orders🎂🎂

☎️ 071 9763472
078 9763472

WhatsApp :- 071 976 3472

Cake design by :- Pushpa Kumari





Address

Dambulla

Telephone

+94719763472

Website

Alerts

Be the first to know and let us send you an email when Cake By Kenu & Academy Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share