පලතුරු තොග වෙළඳාම දඹුල්ල

පලතුරු තොග වෙළඳාම දඹුල්ල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පලතුරු තොග වෙළඳාම දඹුල්ල, Business service, Kandy Road, Dambulla.

🔴ඉතා උසස් තත්වයේ කර්තකොලොම්බන් දවසේ අඹ.1️⃣Quality Number 1 ✅2️⃣Quality Number 2 ✅💰අඹ තොග මිල 1Kg Rs 60/=✅මිල දී ගැනීම් ද...
20/06/2020

🔴ඉතා උසස් තත්වයේ කර්තකොලොම්බන් දවසේ අඹ.

1️⃣Quality Number 1 ✅
2️⃣Quality Number 2 ✅

💰අඹ තොග මිල 1Kg Rs 60/=

✅මිල දී ගැනීම් දඹුල්ලේදී කළ හැක.

✅ ඔබගේ ස්ථානයට ගෙනැව්ත් දීමේ පහසුකම්ද ඇත.
( Delivery Service Available )

✅ඔබගේ වෙළඳසැලට හෝ අපනයනය සඳහා සුදුසු ගුණාත්මක බවින් යුතු නැව්ම් දවසේ අඹ සහ පලතුරු.

✅ඇණවුම් නොකඩවා ලබා දිය හැක

📞 විශ්වාසයෙන් යුතුව ගුණාත්මක බවින් පිරි නැව්ම් පලතුරු මිල දී ගැනිම සහ වැඩි විස්තර සඳහා අමතන්න.

🔴 ඉතා උසස් තත්වයේ ගුණාත්මක බවින් යුතු නැව්ම් තැඹිලි තොග ඇත.📍 පැමිණ ලබා ගැනීම සඳහා ස්ථානය දඹුල්ල.🚚 ඔබගේ ස්ථානයට ගෙනැව්ත් ...
11/06/2020

🔴 ඉතා උසස් තත්වයේ ගුණාත්මක බවින් යුතු නැව්ම් තැඹිලි තොග ඇත.

📍 පැමිණ ලබා ගැනීම සඳහා ස්ථානය දඹුල්ල.

🚚 ඔබගේ ස්ථානයට ගෙනැව්ත් දීමේ පහසුකම්ද ඇත.
(අවම ගෙඩි 500ක් මිලදී ගත යුතුවේ සහ Delivery ගාස්තු අදාල වේ)

තැඹිලි තොග මිල ගෙඩි 1 Rs: 60/=

✅ ඔබගේ වෙළඳසැලට හෝ අපනයනය සඳහා සුදුසු ගුණාත්මක බවින් යුතු නැව්ම් දවසේ අඹ සහ වෙනත් පලතුරු සහ එලවලු.

✅ Delivery පහසුකම් ඇත.

✅ අඩුම මිල ගනන්.

✅ පලතුරු සහ එලවලු තොග කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම්.

🔴 විශ්වාසයෙන් යුතුව ගුණාත්මක බවින් පිරි නැව්ම් පලතුරු මිල දී ගැනිම සහ වැඩි විස්තර සඳහා අමතන්න.

🔴 ඉතා උසස් තත්වයේ ගුණාත්මක බවින් යුතු නැව්ම් දෙල් තොග ඇත.📍 පැමිණ ලබා ගැනීම සඳහා ස්ථානය දඹුල්ල.🚚 ඔබගේ ස්ථානයට ගෙනැව්ත් දී...
11/06/2020

🔴 ඉතා උසස් තත්වයේ ගුණාත්මක බවින් යුතු නැව්ම් දෙල් තොග ඇත.

📍 පැමිණ ලබා ගැනීම සඳහා ස්ථානය දඹුල්ල.

🚚 ඔබගේ ස්ථානයට ගෙනැව්ත් දීමේ පහසුකම්ද ඇත.
(අවම 500Kg මිලදී ගත යුතුවේ සහ Delivery ගාස්තු අදාල වේ)

දෙල් තොග මිල 1Kg Rs: 55/=

✅ ඔබගේ වෙළඳසැලට හෝ අපනයනය සඳහා සුදුසු ගුණාත්මක බවින් යුතු නැව්ම් දවසේ අඹ සහ වෙනත් පලතුරු සහ එලවලු.

✅ Delivery පහසුකම් ඇත.

✅ අඩුම මිල ගනන්.

✅ පලතුරු සහ එලවලු තොග කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම්.

🔴 විශ්වාසයෙන් යුතුව ගුණාත්මක බවින් පිරි නැව්ම් පලතුරු මිල දී ගැනිම සහ වැඩි විස්තර සඳහා අමතන්න.

🔴 ඉතා උසස් තත්වයේ ගුණාත්මක බවින් යුතු නැව්ම් පලතුරු තොග ඇත.📍 පැමිණ ලබා ගැනීම සඳහා ස්ථානය දඹුල්ල.🚚 ඔබගේ ස්ථානයට ගෙනැව්ත් ...
10/06/2020

🔴 ඉතා උසස් තත්වයේ ගුණාත්මක බවින් යුතු නැව්ම් පලතුරු තොග ඇත.

📍 පැමිණ ලබා ගැනීම සඳහා ස්ථානය දඹුල්ල.

🚚 ඔබගේ ස්ථානයට ගෙනැව්ත් දීමේ පහසුකම්ද ඇත.
(අවම 1000Kg මිලදී ගත යුතුවේ සහ Delivery ගාස්තු අදාල වේ)

✅ ඔබගේ වෙළඳසැලට හෝ අපනයනය සඳහා සුදුසු ගුණාත්මක බවින් යුතු නැව්ම් දවසේ අඹ සහ වෙනත් පලතුරු.

✅ Delivery පහසුකම් ඇත.

✅ ඇණවුම් නොකඩවා ලබා දිය හැක.

✅ අඩුම මිල ගනන්.

✅ පලතුරු තොග කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම්.

🔴 විශ්වාසයෙන් යුතුව ගුණාත්මක බවින් පිරි නැව්ම් පලතුරු මිල දී ගැනිම සහ වැඩි විස්තර සඳහා අමතන්න.

🔴ඉතා උසස් තත්වයේ කර්තකොලොම්බන් දවසේ අඹ.✅2020-06-10 1️⃣Quality Number 1 ✅2️⃣Quality Number 2 ✅✅මිල දී ගැනීම් හෙට (2020-06...
10/06/2020

🔴ඉතා උසස් තත්වයේ කර්තකොලොම්බන් දවසේ අඹ.
✅2020-06-10

1️⃣Quality Number 1 ✅
2️⃣Quality Number 2 ✅

✅මිල දී ගැනීම් හෙට (2020-06-11)දිනයේදී දඹුල්ලේදී කළ හැක.

📍පැමින ලබා ගැනීම සඳහා ස්ථානය දඹුල්ල.
🚚ඔබගේ ස්ථානයට ගෙනැව්ත් දීමේ පහසුකම්ද ඇත.
(අවම 1000Kg මිලදී ගත යුතුවේ සහ Delivery ගාස්තු අදාල වේ)

💰අඹ තොග මිල 1Kg Rs 65/=

✅ඔබගේ වෙළඳසැලට හෝ අපනයනය සඳහා සුදුසු ගුණාත්මක බවින් යුතු නැව්ම් දවසේ අඹ සහ පලතුරු.

✅Delivery පහසුකම් ඇත.

✅ඇණවුම් නොකඩවා ලබා දිය හැක

📞 විශ්වාසයෙන් යුතුව ගුණාත්මක බවින් පිරි නැව්ම් පලතුරු මිල දී ගැනිම සහ වැඩි විස්තර සඳහා අමතන්න.

Address

Kandy Road
Dambulla
21100

Website

Alerts

Be the first to know and let us send you an email when පලතුරු තොග වෙළඳාම දඹුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share