Aeon Internet Cafe

Aeon Internet Cafe All Computer Accessories, Computer/ Laptop Repairing, CCTV , All Printing, Plan printing, Fax, Email

"මිහිකත සුරකිමු” පරිසර සිතූවම් තරඟාවලිය 2025             #මිහිකතසුරකිමු
04/10/2025

"මිහිකත සුරකිමු” පරිසර සිතූවම් තරඟාවලිය 2025
#මිහිකතසුරකිමු

04/10/2025

ලෝක ළමා දිනයට සමගාමීව Aeon Aeon Technologies ආයතනය මගින් පැවැත්වුනු "සිත්තම්-2025" චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානයේ විශේශ අවස්ථා.

හෙට දින ලොව දිනන්නට - අද දින සවියක් වන්නට දැරූ පුංචි වෑයමක්.

ලෝක ළමා දිනයට සමගාමීව Aeon Technologies ආයතනය මගින් පැවැත්වුනු "සිත්තම්-2025" චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍...
04/10/2025

ලෝක ළමා දිනයට සමගාමීව Aeon Technologies ආයතනය මගින් පැවැත්වුනු "සිත්තම්-2025" චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානයේ විශේශ අවස්ථා.

හෙට දින ලොව දිනන්නට - අද දින සවියක් වන්නට දැරූ පුංචි වෑයමක්.

😍 Aeon Technologies සිත්තම් 2025 චිත්‍ර තරගය..👇ලෝක ළමාදිනයට සමගාමීව පවත්වනු ලබන චිත්‍ර තරගය.✅ වයස් කාණ්ඩය: අවුරුදු 09 - ...
25/09/2025

😍 Aeon Technologies සිත්තම් 2025 චිත්‍ර තරගය..👇
ලෝක ළමාදිනයට සමගාමීව පවත්වනු ලබන චිත්‍ර තරගය.

✅ වයස් කාණ්ඩය: අවුරුදු 09 - 14 ත් අතර
✅ මාතෘකාව: දරුවා කැමති ඕනෑම මාතෘකාවක්
✅ නිර්මාණ ලබාදියහැකි අවසන් දිනය: සැප්තැම්බර් 29

👍 නිර්මාණය සමග ඔබගේ දරුවාගේ නම,වයස,භාරකරුගේ නම සහ සම්බන්ද කරගතහැකි දුරකථන අංකයක් සමග යොමුකරන්න.

🔅 ඔබගේ නිර්මාන Aeon Technologies අප ආයතනයට ලබාදිය හැකි අතර නැතිනම් [email protected] ඊමේල් ලිපිනයට යොමු කරන්න.

😃 Aeon Computer Technologies  එකෙන් Laptop ගත්ත තවත් HAPPY CUSTOMER කෙනෙක් 😃🔸 Visit Us On Today 🔸 📞  Call us: 071 958 01...
16/09/2025

😃 Aeon Computer Technologies එකෙන් Laptop ගත්ත තවත් HAPPY CUSTOMER කෙනෙක් 😃

🔸 Visit Us On Today 🔸

📞 Call us: 071 958 0128 | 066 228 5543
📍 No 40, Kurunegala road, Dambulla


05/09/2025

ව්‍යාපරයක් ආරම්බ කරන්න, තියන ව්‍යාපාරය Upgrade කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට අවශ්‍යවම Accessories කිහිපයක් දැන් Aeon Computer Technologies වෙතින් 😍

🔸 POS Cash Receipt Printers
🔸 Bar Code Scanners
🔸 Cash Drawers

✅ වගකීමක් එක්ක මිලදී ගන්න හොදම තැන
🚛 දිවයින පුරා බෙදාහැරීම සමගින්

වැඩි විස්තර සදහා
☎️ 0662285544
📱 0719580128

22/08/2025

🚨 CCTV පද්ධතියක් සවිකරගන්න හොදම තැන Aeon Computer Technologies 😍

ඔයාගේ අවශ්‍යතාවය CCTV කැමරා එකක් හෝ ඊට වැඩිගානක් වුනත්..
✅ වසර දෙකක වගකීමක්
✅ තාක්ෂණික දැනුමත් සමග
✅ ඔයාගේ Budget එකට ගැලපෙන
CCTV පද්ධතිය සහ Brand වලින් සවිකරගන්න.

☎️ 0662285544 අංකයට ඇමතුමක් හෝ 📱 0719580128 අංකයට WhtasApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න.

20/08/2025

😍 Smart එකේ වැඩ කරගන්න Smooth එකට Voice Record කරගන්න කියාපු Voice Recorder එක දැන් Aeon Computer Technologies වෙතින්.

✅ 32GB Internal Memory
✅ Noise Cancellation
✅ Light weight
✅ Easy File transferring

💥දිවයින පුරා බෙදාහැරීම සමගින්

ඇමතුම්
📱 0719580128
☎️ 0662285544

19/08/2025

💥 හැමෝම හොයන ඕනම SIM එකක් වැඩකරන
සුපිරිම Unlock WiFi Router එක 😍

✅Factory Unlocked 4G LTE CAT4 AX300 WiFi6 Router!
✅ Compatible with Airtel, Dialog, Mobitel, Hutch, and SLT.
✅Speeds up to 300Mbps!
✅Brand: Plery R602
✅LTE Bands: B1/B3/B5/B8/B34/B38/B39/B40/B41
✅WiFi 6 Technology
✅WPA 3 Security- High Gain Antennas
✅Additional Features:- USB Type-C Input (connect to power bank.Better than ZLT S10, S20

දැන් Aeon Computer Technologies වෙතින් ඔයාට

☎️0662285544
📱 071 958 0128

Address

NO: 40, Kurunegala Road
Dambulla
21100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94702355377

Website

Alerts

Be the first to know and let us send you an email when Aeon Internet Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aeon Internet Cafe:

Share