Hiru sandu indoor plant

Hiru sandu indoor plant 💖අාදරණීය සිත් අාදරෙන් පුරවන්න.💖💖
🎀පැලයක් දෙමු.🎀
0761354126..
(29)

08/04/2024

❤️😇

25/03/2024
To day oder..Athul salon..Thankx
23/03/2024

To day oder..Athul salon..
Thankx

Pissuwak thami ithin........
21/03/2024

Pissuwak thami ithin........

Suba dawasak yaluwane
21/03/2024

Suba dawasak yaluwane

19/03/2024

💗💖💖

Today oder. Salon athulaa...Thanx for you..
18/03/2024

Today oder. Salon athulaa...
Thanx for you..

17/03/2024

මම ලෑස්ති හරි තොරතුරක් දෙන කෙනෙක්ට 200000/= ක් දෙන්න

මගේ වාහනය 2022 ජූනි මාසෙ අග දවසක තෙල් නැති හින්දා මිනුවන්ගොඩ පත්තඬුවන #එක්තරා_ගෙදරක නවත්තලා එනවා.වාහනේ නවත්වන්නෙ එතකොට මම යාලුවෙලා හිටපු ගෑනු ලමයගෙ ගෙදර.ආයෙම වාහනේ ගන්න එහෙට යනකොට එෆෙයාර් එකත් නෑ වාහනේත් නෑ

වාහනේ නෑ කියල දැනගත්ත ගමන්ම මම මිනුවන්ගොඩ පොලිසියේ එන්ට්‍රි එකක් දානවා.ඒ එක්කම නීතීඥ උපදෙස් මත වාහනේ වටිනාකම ලක්ශ 50 ට වැඩි නිසා කොළඹ CID එකේ පැමිනිල්ලක් දානවා

පස්සෙ මේ වෙනකම් එක එක දේශපාලන සහ පොලිසියේ පක්ශග්‍රාහී ක්‍රියා කලාපය හින්දා විමර්ශන කටයුතු එහෙ මෙහෙ උනා.සමහරවෙලාවට පොලිස් නිළදාරිනියන් පවා අදාල පාර්ශ්වයන් පොලිසියට ගෙන්නුවෙ නෑ ඇහුවම කිව්වෙ එයාල තාම පොඩි ලමයි ජනප්‍රිය ගෑනු ලමයි එයාලට හරි නෑ කියල.මේවගෙ කෝල් රෙකෝඩ් පවා තියනවා

සමහරවෙලාවට මගේ කට උත්තර පවා වෙනස් කර කර ආයෙ හද හද පැය ගනං ගත්ත වෙලාවල් තියනවා.මිනුවන්ගොඩ මම දාපු එන්ට්‍රි එකට අදාල පාර්ශවය කියල තියනවා මම වාහනේ උකස් කරලා සල්ලි ගත්තා කියලා ලක්ශ 65 ක්. CID එකේ දාපු පැමිනිල්ලට කියල තියනවා වාහනයක් දැක්කෙ වත් නෑ කියලා

පස්සෙ ඊට අවුරුද්දකට පස්සෙ මම එයාලගෙන් කසාද බඳිනවා කියල සල්ලි ලක්ෂ 65 ක් ගත්ත කියල පත්තර වල දාල,මට බොරු නඩු දාල තිබ්බා.මේ සේරම මගෙන් වාහනය හොරකම් කරපු එක වහගන්න සහ ඒක යට ගහන්න

ඒ ඒ අවස්තාවල මම අදාල අංශ ලිකිතව දැනුවත් කරා.මේ වෙද්දි යාන්තම් ෆැක්ස් රිපෝට් කරල නඩු අංකයක් එක්ක විමර්ශන සිද්ද වෙනවා සහ අදාල පාර්ශවයන් අත් අඩංගුවට ගන්න ඔන්න මෙන්න තියෙන්නේ මගේ වාහනය අපහරනය කිරීම සම්බන්ධයෙන්.මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය,කොළඹ අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුව,ගම්පහ කොට්ටාස අපරාධ අංශය විමර්ශන කටයුතු කරනවා

මට ඕනි මේ වාහනේ හොයාගන්න 😪

මේ කියන පාර්ශවයට වාහනේ මිනුවන්ගොඩ,හීනටියන,කටුනායක ඒරියා එකෙන් එලියට ගෙනියන්න බෑ,එහෙමට කන්ටෑක්ස් නෑ.ලොකුම විස්වාසයක් තියේ ගම්පහ ඇතුලෙ වාහනේ තියනවා කියලා මස් කරල නැතුව

වාහනේ පිටිපස්සෙ බෆර් එක මැදින් ක්‍රැක් වෙලා තියෙන්නෙ ස්කූටියක් වැදිලා.ඉස්සරහ කූඹි මූනක් එක්ක ලසා කියල ගහල තියනවා.පිටිපඩ්සෙ ග්ලාස් එක වැහෙන්නම ටෙඩි බෙයාර්ල ඉන්නවා.අනිවාර්යයෙන්ම අගුපිලක දාල ඇත්තෙ වහල හංගලා 🥺

පුළුවන් කමක් තියේ නම් මේක ශෙයාර් කරපං.විස්තරයක් දන්නවනම් කියපං.වාහනේ හොයාගන්න උදව් කරන්න අර කිව්ව ලක්ශ 2 දෙන්නම්.විස්තර එවද්දි පෞද්ගලික රහස්‍යභාවය අනිවාර්යයෙන්ම ආරක්ශා කරනවා ( 0762500005 )

දවසක් හරි මම ලිව්ව වචනෙකින් පොඩි හරි සැනසීමක් ලබපු එකෙක් ඉන්නවනම් මට මේක ශෙයාර් කර්ල දියං

ලසා 🐜♥️

Address

Debarawewa

Telephone

+94761354126

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru sandu indoor plant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share