19/05/2026
Business Online Free Webinar Series - 2026
Session 15
ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට අරමුදල්, ණය සහ ආයෝජන ලබාගැනීම පිළිබඳ නිවැරදි දැනුම අවශ්‍ය ද?
🚀 ප්‍රතික්ෂේප වීමකින් තොරව, අරමුදල්, ණය සහ ආයෝජන ලබාගැනීමට සූදානම් වන්න
මෙම වැඩසටහන සමඟ එක්වී Funding, Loans & Investment Readiness for Level-Up Entrepreneurs පිළිබඳ වටිනා දැනුම ලබාගන්න.
🎤 සම්පත් දායකත්වය:
ශ්‍රීමති යසිනි රාජපක්ෂ මහත්මිය
ප්‍රාදේශීය කළමනාකරු – මහ බැංකුව, මාතලේ
📅 දිනය: මැයි 21 වන බ්‍රහස්පතින්දා
⏰ වේලාව: පෙ.ව. 10.00
ZOOM – සහභාගීත්වය නොමිලේ
මෙම වැඩසටහන තුළින් ඔබට,
✅ ව්‍යාපාර අරමුදල් සඳහා සූදානම් වීම
✅ ණය සහ ආයෝජන අවශ්‍යතා අවබෝධ කරගැනීම
✅ අරමුදල් ප්‍රතික්ෂේප වීමට හේතු වන සාමාන්‍ය දෝෂ වළක්වා ගැනීම
✅ ව්‍යාපාර වර්ධනය සඳහා ආයෝජන සූදානම ගොඩනැගීම
පිළිබඳ වැදගත් දැනුම ලබාගැනීමට අවස්ථාව හිමිවේ.
දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න
Join our WhatsApp Group to get more details
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB
මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්