Ceylon VIP Gems

Ceylon VIP Gems Best place to Buy & Sell GEMS in Sri Lanka.

26/04/2026
25/04/2026

අහපු කුණු කතා, ගහාපු මඩ වලට දක්ශතාවයෙන් පිලිතුරු දිපු අපේ Dilly අයියාගේ දූ පොඩිත්ත.... සුපිරි all round performance එකක්... 🔥❤️

ඉතින් අපි දන්නවා නේ අපේ under 19 කෙල්ලෝ ටික එංගලන්තය සහා ඕස්ට්‍රේලියාව එක්ක තුන්කොන් තරග සංචාරයක් ඕස්ට්‍රේලියාවෙදී ක්‍රීඩා කරා නේ....

ඉතින් ඔන්න ඔකේ 20-20 series එකේ අපි ගහාපු මැච් හතරම අපි දිනනවා නේ....

පලවෙනි මැච් එක England එක්ක පට්ට thrilling win එකක් ගහානවා by 8 runs….. 2nd මැච් එකේ Australia එක්ක තවත් thrilling win එකක් by 4 wickets and 3 balls to spare...... ඊට පස්සේ ඔන්න 3rd එකේ ඉතාමත් පහාසුවෙන් එංගලන්තය පරාජය කරනවා by 35 runs….. 4th එකේ ආයෙත් ඔස්ට්‍රේලියාව පරාජය කරනවා තවත් thrilling මැච් එහෙකින් පස්සේ by 3 runs…..

මේ මැච් හතරෙම සුපිරියට perform කරපු එක පොඩ්ඩියෙක් තමයි අපේ Dilshan අයියාගේ දුව Limansa Thilakarathne….

පලවෙනි මැච් එක England එක්ක - 4-0-26-3 සහා 14* (18) player of the match

දෙවනී මැච් එක Australia එක්ක - 4-0-26-3 සහා 12 (22).

තුන්වන මැච් එක England එක්ක - 2.3 -0-12-3 සහා 0 (3)

හතරවැනි මැච් එකේ against Australia- 4-0-17-2 සහා 35 (43) player of the match

එතකොට මේ කෙල්ල මේ series එකේ -

14.3-0-81-11, 5.66 economy and 7.36 average එ එක්කම පිත්තෙන් 61(86)…. Series එකේ highest wicket taker සහා 4th highest runs scorer

T20 එකට කලින් තිබ්බ ODI series එකෙත් කෙල්ල හොදට perform කරනවා....

පලවෙනි මැච් එක England එක්ක - 51* (81) සහා 4-0-16-0....

දෙවනී මැච් එක Australia එක්ක - 2 (8) සහා 6-0-32-0....

කොහොම හරි ඉතින් එ කාලේ Dilly අයියා කතා අහාගත්තා නේ දුවව team එකට දාගන්න එක එක එවා කරනවා සහා අර මුකුත් නොදන්න පොඩි කෙල්ලත් කතා අහාහත්තා නේ මේ ඔස්ට්‍රේලියාවේ ඉදන් ඇවිත් ගමේ කෙල්ලන්ගේ අවස්ථාව ගන්නවා කියලා.... එත් ඉතින් දැන් මම හිතන්නේ ආයෙත් කතා මුකුත් කියන්න බැරි විදියට කෙල්ල perform කරලා තියනවා.....

11/04/2026

RR have their own “Jai-Soorya”......

11/04/2026

පොඩි කඩයක්, ජූස් බාර් එකක් නැත්නම් තමන්ගේම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න ඔයා කොච්චර නම් මහන්සි වෙනවද? ඔයාගේ ඒ පොඩි බිස්නස් එක කියන්නේ ඔයාගේ ලොකුම හීනයක්.

උදේ ඉඳන් රෑ වෙනකන් මහන්සි වෙලා කස්ටමර්ස්ලට හොඳම දේ දෙන්න ඔයා දරන උත්සාහය අපි දන්නවා. ඉතිං ඒ මහන්සියට පුංචි හරි සහනයක් දෙන්න, ඔයාගේ ආදරණීය ව්‍යාපාරය තවත් ලස්සනට ඉස්සරහට ගෙනියන්න අත්වැලක් අරගෙන තමයි මම මේ ආවේ.

මේක නිකම්ම නිකන් ස්ටෑන්ඩ් එකක් නෙවෙයි, මේක ඔයාගේ ව්‍යාපාරයට ලොකු වටිනාකමක් එකතු කරන ecards.lk Hybrid NFC QR Stand එක.

ඇයි මේක ඔයාගේ බිස්නස් එකට ගොඩක්ම වටින්නේ?

Customer කෙනෙක් ආවම ඔයාගේ කඩේ ගැන විස්තර, ෆෝන් නම්බර් එක, ෆේස්බුක් පේජ් එක වෙන වෙනම කිය කිය ඉන්න දැන් ඔයාට වෙලාවක් නෑ. ඒත් Customer තමන්ගේ ෆෝන් එක මේ Stand එකට ළං කරපු ගමන් (NFC) හරි, Scan කරපු ගමන් හරි, ඔයාගේ ෆෝන් නම්බර් එක, ලස්සනට හදපු ඔයාගේ නිෂ්පාදන (Product Store/Gallery), Social Media, මේ හැමදේම තත්පරයෙන් එයාලගේ ෆෝන් Share කරගන්න පුලුවන්

සල්ලි මාරු කර කර ඉන්න එක කොච්චර වදයක්ද? රු. 5000ට අඩු ගනුදෙනු කිසිම අමතර ගාස්තුවක් නැතුව ඔයාගේ බැංකුවේ Payment QR එකෙන්ම කස්ටමර්ස්ට කරගන්න අපි පහසුකම හදලා දීලා තියනවා ඒ මෙතනම ඔයාගේ Payment QR එ​ක.

Customer කඩෙන් එළියට ගියත්, ඒ ලැබෙන ලින්ක් එක හරහා ගෙදර ඉඳන් වුණත් ඔයාගේ Products බලන්න, ඕඩර් කරන්න එයාලට පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එක පැය 24ම වැඩ!

ඔයාගේ Shop එක කොච්චර පොඩි වුණත් මේ වගේ Smart Stand එකක් තියෙද්දී Customers ලා ඔයාගේ බිස්නස් එක දිහා බලන විදිය වෙනස් වෙනවා. ඒක ඔයාගේ ගමනට ලොකු හයියක්.

මේ හැමදේම ඔයාට ලැබෙන්නේ ජීවිත කාලෙටම එකම එක ගෙවීමකින් විතරයි. මාසෙන් මාසෙට ගෙවන්න ඕනේ නෑ.

හැමෝම ගැන හිතලා, හැමෝටම පුළුවන් විදියට උදව් කරන්න අපි හඳුන්වලා දෙන මේ Smart විසඳුමෙන් ඔයාගේ හීනෙත් තවත් ලස්සන කරගන්න.

ඔයාගේ ගමනට අත්වැලක් වෙන්න අපි ලෑස්තියි. අදම අපිට WhatsApp මැසේජ් එකක් දාන්න! 1st Comment එකෙන් ඔයාට Order කරන්න පුලුවන්

11/04/2026

casual
It 's y brand

Address

Kawdana Road
Dehiwala

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94771383881

Alerts

Be the first to know and let us send you an email when Ceylon VIP Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon VIP Gems:

Shortcuts

Share