The Busy Lady

The Busy Lady Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Busy Lady, Business Supply Service, Dehiwala.

Say සුබ අලුත් අවුරුද්දක් වේවා with the Busy Lady!ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දටඅවුරුදු මේසයටතෑගි දෙන්නතෑගි යවන්නබිසී...
07/03/2022

Say සුබ අලුත් අවුරුද්දක් වේවා with the Busy Lady!

ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට
අවුරුදු මේසයට
තෑගි දෙන්න
තෑගි යවන්න
බිසී ලේඩීස්ලා අතින් නිවසේදීම සැකසුනු කැවිලි පෙට්ටි

ඇණවුම් භාරගන්නා අවසන් දිනය මාර්තු 30 දහවල් 12 දක්වා පමණයි (මුදල් තැන්පතු මඟින් තහවුරු කළ යුතුය)
කැවිලි ඇණවුම අප්‍රේල් මස 10, 11 හෝ12 යන දිනවලදී නිවසට ලබා දෙනු ලැබේ.
ඩිලිවරි ගාස්තු නොමැත.

කැවිලි වෙන වෙනමද ඇණවුම් කළ හැකි අතර වැඩි විස්තර සඳහා 0773774448 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

* සියලුම කැවිලි වර්ග දිවයින පුරා විසිරී සිටිනා the Busy Lady සාමාජිකාවන් විසින් උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කොට නිවසේදීම සකස් කරනු ලැබේ.

මාස දෙකක් ඇතුළත වෙබ් හිට්ස් ලක්ෂ 03ක් ඔව්!අපි ඒ දේ කළා. 304,777 www.busyladylk.com
09/01/2022

මාස දෙකක් ඇතුළත වෙබ් හිට්ස් ලක්ෂ 03ක්
ඔව්!
අපි ඒ දේ කළා.
304,777
www.busyladylk.com

The Busy Lady is an e-commerce site dedicated to Female Entrepreneurs in Sri Lanka. By providing a separate platform for women, we encourage female workforce to work towards success and achieve their life goals

www.busyladylk.comThe Busy Lady - දිරියෙන් ජීවිතය ජය ගන්න වෙර දරන කාන්තාවන් වෙනුවෙන්ම............The Busy Lady කිව්වාම ද...
08/11/2021

www.busyladylk.com

The Busy Lady - දිරියෙන් ජීවිතය ජය ගන්න වෙර දරන කාන්තාවන් වෙනුවෙන්ම............

The Busy Lady කිව්වාම දැන් ගොඩ දෙනෙක් දන්නවා මේ නොයෙක් ප්‍රදේශ වල ග්ෘහණියන් විසින් සිදු කරන ආහාර සැපයීමේ සේවාවක් කියලා. සමාජ මාධ්‍ය ඔස්සේ මීට වසරකට පමණ පෙර The Busy Lady සංකල්පය ආරම්භ වුණෙ කොවිඩ් වසංගතයත් සමඟ නිවෙස් වලටම කොටු වූ සහ රැකියා අහිමි වූ කාන්තාවන්ව ආර්ථිකමය වශයෙන් නඟා සිටුවීම මූලික කරගෙන. The Busy Lady කණ්ඩායම මේ වන ලංකාවෙ විවිධ ප්‍රදේශ වල සාමාජිකාවන් පනහකට වැඩි පිරිසකගෙන් යුතු වනවා.

මේ සියළුම සාමාජිකාවන් කණ්ඩායම් කීපයක් යටතේ පුහුණුව සහ අවබෝධය ලබා දීලා නිසි මාර්ගෝපදේශනයක් යටතේ මේ හරහා තමන්ගේ ව්‍යාපාර සිදු කරගෙන යනවා.

මේ The Busy Lady කණ්ඩායමේ ඊළඟ අදියර.
පහසුවෙන්ම තමන්ගේ ප්‍රදේශයේ ආහාර සපයන සාමාජිකාව සොයා ගැනීමට වෙබ් අඩවියක්.
මේ වෙබ් අඩවියේ එක් එක් ප්‍රදේශයට අදාල The Busy Lady සාමාජිකාව, ඇය විසින් සපයන ආහාර වර්ග සහ ඇයව ඍජුව සම්බන්ධ කරගැනීමේ දුරකතන අංක සඳහන් වනවා. ඒ අනුව අවශ්‍ය ඕනෑම අයෙක්ට තමන්ගේ ප්‍රදේශයේ සාමාජිකාවක් හරහා අවශ්‍ය ආහාර ඇණවුම් කල හැකියි.

The Busy Lady සංකල්පය, කණ්ඩායම පුහුණු කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවකාශ සලසා දීම යන සියලුම දේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව නොමිලයේ සිදු කරන දෙයක්. මේ කණ්ඩායමේ සාමාජිකාවන්ගෙන් කිසිදු අයුරකින් මුදල් ලබාගැනීමක් සිදු කරන්නෙ නෑ.

ඔබටත් හැකි නම් මේ දිරිය කාන්තාවන්ගෙන් යමක් මිලදීගෙන ඔවුන්ගේ මේ ක්‍රියාවලියට තවත් ශක්තියක් වන්න. හැකිනම් වෙබ් අඩවිය ඔස්සේ ඔබ සේවාවක් ලබාගත් කාන්තාවක් ඇ‍ත්නම් ඇයව ඇගයීමට ලක් කරන්න. එය ඇයට විශාල ශක්තියක් වේවි.

ඉදිරියේදී ආහාර පමණක් නොව කාන්තාවන් විසින් සිදු කරන සියළුම ව්‍යාපාර සඳහා මෙම වෙබ් අඩවිය විවර කිරීම අපගේ බලාපොරොත්තුවයි.

මේ දක්වා The Busy Lady කණ්ඩායමට සවියක් වූ ෆේස්බුක් සමූහ ඇඩ්මින්වරු ඇතුලු සියළු දෙනාටම අපගේ ගෞරව පූර්වක ස්තුතිය.

හංසනි හිදැල්ලආරච්චි

The Busy Lady is an e-commerce site dedicated to Female Entrepreneurs in Sri Lanka. By providing a separate platform for women, we encourage female workforce to work towards success and achieve their life goals

29/04/2021

රටේ පවතින වත්මන් තත්වය නිසා ඇණවුම් ලබා ගැනීම සීමා කර ඇත. ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කණගාටුව.

සාමාජිකා අංක 52තක්ශිලා දිල්රුක්ෂි ද සිල්වා කලුතර ,මතුගම  ,අගලවත්ත,වලල්ලාවිට,හොරවල,වාද්දුව,දොඩන්ගොඩ,බදුරලිය,අලුත්ගමකැපූ එ...
10/03/2021

සාමාජිකා අංක 52
තක්ශිලා දිල්රුක්ෂි ද සිල්වා
කලුතර ,මතුගම ,අගලවත්ත,වලල්ලාවිට,හොරවල,වාද්දුව,දොඩන්ගොඩ,බදුරලිය,අලුත්ගම
කැපූ එලවලු ,අච්චාරු වර්ග ,රසකැවිලි , බයිට් වර්ග,වටලප්පන්,පුඩ්න් වැනි අතුරුපස ,කෙටි කෑම වර්ග ,මෝජු ,ලදරු ආහාර
0711352922

සාමාජිකා අංක 51ජයානි ඩර්ලින් රාගම, මහබාගේ, මාබෝල, වත්තල, කදාන කැපූ එළවළු, පිසූ ආහාර, නූඩ්ල්ස් වර්ග, බත් වර්ග , කල්තබාගත ...
10/03/2021

සාමාජිකා අංක 51
ජයානි ඩර්ලින්
රාගම, මහබාගේ, මාබෝල, වත්තල, කදාන
කැපූ එළවළු, පිසූ ආහාර, නූඩ්ල්ස් වර්ග, බත් වර්ග , කල්තබාගත හැකි ආහාර, කෙටි ආහාර වර්ග
0778231703

සාමාජිකා අංක 49සුබෝධිනී සමන්මලීනිට්ටඹුව, වේයන්ගොඩ, අත්තනගල්ල, කලගෙඩිහේන, රන්පොකුණුගම, නයිවල, මිනුවන්ගොඩකැපූ එළවලු සහ පලත...
10/03/2021

සාමාජිකා අංක 49
සුබෝධිනී සමන්මලී
නිට්ටඹුව, වේයන්ගොඩ, අත්තනගල්ල, කලගෙඩිහේන, රන්පොකුණුගම, නයිවල, මිනුවන්ගොඩ
කැපූ එළවලු සහ පලතුරු වර්ග ,පළා වර්ග ,ඔළු කඩා ඉවත් කරන ලද හාල්මැස්සන් ,සෝදා කැපූ මාළු සහ මස් වර්ග,මාළු ඇඹුල් තියල්, ගාන ලද පොල් ,පිසූ ආහාර (පැස්ටා, නුඩ්ල්ස්),කෙටි ආහාර වර්ග ( සැන්ඩ්විච්, කේක් වර්ග, කැවිලි වර්ග ),අවශ්‍ය පරිදි තුනපහ වර්ග ,කල්තබා ගත හැකි ආහාර වර්ග (මෝජු, අච්චාරු සහ බැඳුම් වර්ග)
0782725810

සාමාජිකා අංක 47නිමාලි හර්ෂණී වීරසිංහ මාකොළ, කිරිබත්ගොඩ, දළුගම, මාවරමණ්ඩිය, මහර, කැළණිය, බියගම, වත්තල කඩුවෙල, මාලඹේකැපූ එ...
10/03/2021

සාමාජිකා අංක 47
නිමාලි හර්ෂණී වීරසිංහ
මාකොළ, කිරිබත්ගොඩ, දළුගම, මාවරමණ්ඩිය, මහර, කැළණිය, බියගම, වත්තල කඩුවෙල, මාලඹේ
කැපූ එළවලු සහ පළතුරු, පලා, ගාන ලද පොල්,කේක් වර්ග, අතුරුපස, කල්තබාගත හැකි ආහාර වර්ග
0775956100

සාමාජිකා අංක 46බද්‍රජී හරෙන්ද්‍රනී දලුගම කිරිබත්ගොඩ, මාකොළ, මාවරමණ්ඩිය, කැළණිය, බියගම, දළුගම, කඩුවෙල, මහර, වත්තල, සියඹලා...
10/03/2021

සාමාජිකා අංක 46
බද්‍රජී හරෙන්ද්‍රනී දලුගම
කිරිබත්ගොඩ, මාකොළ, මාවරමණ්ඩිය, කැළණිය, බියගම, දළුගම, කඩුවෙල, මහර, වත්තල, සියඹලාපේ
කැපූ එළවළු
0775120780

සාමාජිකා අංක 45 අසංකා සුභාෂිණී පෙරේරාකොළඹ 1-15 , සේදවත්තකැපූ එළවලු සහ පළතුරු, පලා, ගාන ලද පොල්,මස්, මාලු වර්ග, කිරිබත්, ...
10/03/2021

සාමාජිකා අංක 45
අසංකා සුභාෂිණී පෙරේරා
කොළඹ 1-15 , සේදවත්ත
කැපූ එළවලු සහ පළතුරු, පලා, ගාන ලද පොල්,මස්, මාලු වර්ග, කිරිබත්, ඉඳිආප්ප, කැවිලි වර්ග
0776572060

සාමාජිකා අංක 44මනීෂා ජයන්ති ඩයස්පිළියන්දල, කැස්බෑව, වේරහැර, කටුබැද්ද, රත්මලාන, මොරටුවකැපූ එළවලු සහ පළතුරු, පලා, ගාන ලද ප...
10/03/2021

සාමාජිකා අංක 44
මනීෂා ජයන්ති ඩයස්
පිළියන්දල, කැස්බෑව, වේරහැර, කටුබැද්ද, රත්මලාන, මොරටුව
කැපූ එළවලු සහ පළතුරු, පලා, ගාන ලද පොල්,කේක් වර්ග, අතුරුපස, කල්තබාගත හැකි ආහාර වර්ග
0712419946

Address

Dehiwala
10350

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94114506325

Website

Alerts

Be the first to know and let us send you an email when The Busy Lady posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share