08/11/2024
අනුර හොඳ ඇයි?
1. පුද්ගලික ජීවිතයේ මෙන්ම දේශාපලන ජීවිතය තුලත් ප්‍රතිපත්ති ගරුක වීම.
2. ජාතික මට්ටමේ නායකයෙකු හට අත්‍යවශ්‍ය උසස් විශ්ලේෂණ, උකහා ගැනීමේ සහ ධාරණ ශක්තියක් සතු වීම.
3. සතිය (නිවැරැදි සිහිය) පිහිටුවා ගැනිමේ හැකියාව.
4. සරල, එහෙත් උතුම් මිනිසත් ගුණාංග ප්‍රකට කිරීම.
5. නම්‍යශිලීත්වය මුසු දැඩි බව.
ජාතික නායකත්වයට දක්ෂ පක්ෂ කම් සහිත නායකයන් බිහිවීම උගහටය. විශේෂයෙන් අප රටේ විරලය. ඒ නිසා රටට උචිත මේ නායකත්වය ආරක්ෂා කරගැනීම ආත්මාර්ථකාමී නොවන සබුද්ධික ශ්‍රී ලාංකිකයන්ගේ මූලික වගකීමකි.