13/01/2026
පිලියන්දල දම්පේ තුඩුව
නිවසක් කුලියට දීමට ඇත
295 දම්පේ පිලියන්දල බස් මාර්ගයට මීටර් 10
කාමර 2
සාලය
කුස්සිය
බාත්රූම් 1
ටයිල් කර ඇත
වට තාප්ප ගසා ඇත
රෝලර් ගේට්ටුව හා විකට් ගේට් දමා ඇත
වාහන දෙකක් නැවතීමට හැක
මසකට කුලිය 50,000/-
අවුරුද්දක keymoney
අවුරුදු දෙකක් සදහා බදු දෙනු ලබයි
මසකට 20,000/- බැගින් keymoney එක කපා හරිනු ලබන අතර ගෙවිය යුත්තේ 30,000/- කි
ඉතිරිය වසර දෙක අවසානයේ නැවත ලබා දෙනු ලබයි
විමසීම්
0703054849
0703054848
බ්‍රොකර්වරු අනවශ්‍ය යි