Eleena Style

Directions

Eleena Style 🌸 Welcome to Eleena Style 🌸
💖 පුංචි දරුවන්ගේ ලෝකය ලස්සන කරන ආදරණීය තැනක්! 💖
(24)

ඇත්ත නේද "හයියෙන් හිනාවෙන්නත්, කෑ ගහලා අඬන්න ත් දවසෙම නිදාගන්නත් ,එළි වෙනකම් ඇහැරලා ඉන්නත්  බඩ පැලෙන්න කන්නත් ,ඕනනම් බඩ ...
24/06/2026

ඇත්ත නේද

"හයියෙන් හිනාවෙන්නත්, කෑ ගහලා අඬන්න ත්
දවසෙම නිදාගන්නත් ,එළි වෙනකම් ඇහැරලා ඉන්නත්
බඩ පැලෙන්න කන්නත් ,ඕනනම් බඩ ගින්නෙම ඉන්නත්
කොන්ඩේ ගෙඩි බඳින්නත් ,කඩාගෙන ඉන්නත්
මේකප් උලන්නත් ,පව්ඩර්වත් නැතුව ඉන්නත්
උයන්නත් පිහන්නත්, කඩෙන් කා නිදන්නත්
ආදරේ කරන්නත්, අත ඇරලා හිඳින්නත්

ඉස්සර වගේ නෙමෙයි

දැන් ගෑනු දක්ෂයි,
ඒ වගෙම යක්‍ෂයි
දැන් ගෑනු පුරුදුයි,
ඒ වගෙම දරුණුයි

සෙරප්පුවටත් සපත්තුවටත් එක වගෙම හුරු පුරුදු
එහෙම ගැහැනුන්ට මේ මහ පොළව ඔරොත්තුයි "💜

අනිශා ජයකොඩි ✍️

චුට් දුවලට ලස්සන ඇදුම් තියෙන page එකක්  Drezzma ඉතින් ඔයාටත් චුටි දුවෙක් ඉන්නවනම් එහෙම නැත්නම් චුටි දුවෙක්ට ලස්සන ඇදුමක්...
12/06/2026

චුට් දුවලට ලස්සන ඇදුම් තියෙන page එකක්
Drezzma

ඉතින් ඔයාටත් චුටි දුවෙක් ඉන්නවනම් එහෙම නැත්නම් චුටි දුවෙක්ට ලස්සන ඇදුමක් Gift එකක් විදියට දෙන්න ඉන්නවනම් බය නැතිව Recommend කරන්න පුළුවන් page එකක්.

චුටි දරුවන්ට ඇදුම් ගන්නකොට ලස්සන විතරක් නෙමේ ඇදුමට භාවිතා කරන Material වල සුව පහසු බව ඒ වගේම ආරක්‍ෂිතව නිපදවා ඇත්ද යන්න බලන්න ඕනි.

ඉතින් මේ දරුවන්ගේ සුවපහසුව ගැන හිතලා ඇදුම් නිර්මාණය කරපු page එකක් වගේම ඔබ ගෙවන මුදලට සාධාරණයක් කරන Page එකක්.

Order එකක් දාලා බලන්න ❤️

කොහොමද ඔයාලට 🥰ටික කාලෙකට පස්සේ තමයි Post එකක් දමන්නේ.කිහිප දෙනෙක් අහලා තිබුනා. දැන් Business එක නතර කරලද කියලා. Business...
08/06/2026

කොහොමද ඔයාලට 🥰

ටික කාලෙකට පස්සේ තමයි Post එකක් දමන්නේ.

කිහිප දෙනෙක් අහලා තිබුනා. දැන් Business එක නතර කරලද කියලා. Business එක නතර කරලා නම් නැ. හැබැයි page එකේ post දාලා Orders අරගෙන කරන්න බැරි කාලය පිළිබද ප්‍රශ්නයක් නිසා Post දමන්නේ නැත්තේ.

තාම Candles Orders කරනවද.

ඔව්. හදිසි නැති ටිකක් වෙලාව ඇතුව භාර දෙන Orders තාම කරනවා.

කිසිම Post එකක් වත් නොදමා පරණ විශ්වාස යට Orders ලබා දෙන මගේ පරණ Customers ලට ගොඩක් ස්තුතියි.

අන්තිමට කියන්න තියෙන්නේ.

ඔයාලට ටිකක් කල් ඇතිව Orders භාර දෙන්න පුළුවන් නම් විශාල ප්‍රමාණයෙන් Orders වුවත් තවමත් Candle by Dil තවම අපි Orders භාර අරගෙන කරනවා.

For Orders Whatup 0759648848

එහෙනම් බලන්නකෝ
අනුරාධපුර පිංකමකට කරපු ලස්සන නෙළුම් මල් Order එකක්

ඔබ සැමට සුභම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා 🙏Candle by Dil
14/04/2026

ඔබ සැමට සුභම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා 🙏
Candle by Dil

26/03/2026

විශේෂයෙන් වෙසක් Orders දෙන්න බලාගෙන ඉන්න ඔයාලට

මේ Vedio එක බලන්න

0759648848 Whatsup

ඔයාගේ අලුත් අව්රුදු මේසයත් මේ ධන වාසනා ඉටිපන්දමකින් හැඩ කරමුද එහෙනම් 0759648848 whatsup msg එකක් දාන්න
25/03/2026

ඔයාගේ අලුත් අව්රුදු මේසයත් මේ ධන වාසනා ඉටිපන්දමකින් හැඩ කරමුද

එහෙනම් 0759648848 whatsup msg එකක් දාන්න

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Eleena Style posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share