DS Cake House

DS Cake House All Types of Cake Tools and ingredients Supplies & Distributors

31/07/2026

අපගේ කණ්ඩායමට එක්වන්න! 🌟
DS CAKE HOUSE ,Udupila,Delgoda
0777457491

Acrylic toppers available for bento cakes📞  077 745 7491 call/whatsappPlease follow our page DS Cake House http...
23/07/2026

Acrylic toppers available for bento cakes
📞 077 745 7491 call/whatsapp

Please follow our page DS Cake House
https://www.facebook.com/share/1DPNcRNdED

tiktok.com/
+9477 745 7491 call/whatsapp
New Kandy Road,Udupila,Delgoda

22/07/2026

🎂 දැන් Fondant Cake හදන්න බය වෙන්න දෙයක් නෑ! 🤍
🌈 Main Colors වලින් Fondant දැන් ඔයාලට අපි ළඟින්ම මිලදී ගන්න පුළුවන්.
බය නැතුව අරගෙන ගිහින් ලස්සන Fondant Cakes හදලා බලන්න. ✨
📞 077 745 7491 call/ Whatsapp

Please follow our page DS Cake House
https://www.facebook.com/share/1DPNcRNdED

tiktok.com/
+9477 745 7491 call/whatsapp
New Kandy Road,Udupila,Delgoda

20/07/2026
17/07/2026

❤️ අපේ ගමන...
විශාල මහන්සියක, කැපවීමක සහ හීනයක ප්‍රතිඵලයක් ලෙස 2022 ජනවාරි 14 වන දින DS Cake House හි පළමු ශාඛාව විවෘත කළා.
එදා අපි පටන් ගත්තේ පුංචි පියවරකින්. නමුත් ලොකු හීන, නොසැලෙන කැපවීම සහ ඔබ ලබාදුන් ආදරය අපේ ගමන ශක්තිමත් කළා.
එදා සිට අද දක්වා අප කෙරෙහි තැබූ ඔබේ විශ්වාසය සහ අඛණ්ඩ සහයෝගය නිසා අද අපට බොහෝ දුරක් පැමිණීමට හැකි වී තිබෙනවා.
ඔබ ලබා දුන් ආදරය, විශ්වාසය සහ දිරිගැන්වීම තමයි අපගේ සාර්ථකත්වයේ සැබෑ ශක්තිය.
අපේ ගමනේ සෑම පියවරකදීම අප සමඟ සිටි, අපව විශ්වාස කළ සහ අපට ශක්තියක් වූ ඔබ සැමට හදවතින්ම ස්තූතියි. ❤️🙏
ළඟදීම තවත් ලස්සන අලුත් ආරම්භයක් සමඟ අපි ඔබ හමුවට එනවා... ✨
අපේ මේ නව ගමනත් සමඟ දිගටම රැඳී සිටින්න. ඉතාමත් සතුටුදායක ආරංචියක් ළඟදීම ඔබ සමඟ බෙදාගන්න අපි සූදානම්!
Please follow our page DS Cake House
https://www.facebook.com/share/1DPNcRNdED

tiktok.com/
+9477 745 7491 call/whatsapp
New Kandy Road,Udupila,Delgoda

17/07/2026

දැන් නම් Fondant එක්ක ඔට්ටු වෙන්න ඕනේ නෑ! 😍

https://www.facebook.com/share/1DPNcRNdED/
tiktok.com/
077 745 7491 call/whatsapp
New Kandy Road,Udupila,Delgoda

17/07/2026

පරක්කු වෙන්න එපා! ⏰
මේ හැම Acrylic Topper එකක්ම ගෙනාවේ ඔයාලා වෙනුවෙන්. 💖
ඉක්මනින් ඔබේ ප්‍රියතම design එක වෙන් කරගන්න!
https://www.facebook.com/share/1DPNcRNdED/
tiktok.com/
077 745 7491 call/Whatsapp
New Kandy Road,Udupila,Delgoda

17/07/2026

ඔන්න....මේ Vedio එක අපේ shop එක කොහෙද තියෙන්නේ කියලා අහපු හැමෝටම....😁
tiktok.com/
077 745 7491 call/Whatsapp
New Kandy Road,Udupila,Delgoda

17/06/2026

Address

10B, New Kandy Rd, Udupila Junction
Delgoda
11700

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 07:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when DS Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share